මචං මම මෙච්චර කල් මගේ පන වගේ ආදරේ කරපු කෙල්ල මට බොරු කරා මචං.මට තේරෙන්නේ නෑ දැන් මොනවා කරන්නද කියලා.අඩු තරමේ හරියට කන්න බොන්න වත් හිතෙන්නේ නෑ.ඒකි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මාව රවට්ටපු එක.මම කවදාවත් නොදැනුවත්ව වත් ඒකිට බොරුවක් කරලා නෑ,ඒත් ඒකි මට කරලා තියෙන සේරම බොරු මචං.එකි මට බෝරු කරා මදිවට ඒ බොරු ඇත්ත කියලා මගේ නමින් දිව්රලා තියෙනවා අනන්තවත්.මම ඒ දවස්වල කෑවේ බීවේ පවා එයාට කොල් කරලා එයා කෑවාද නැද්ද් කියලා දැනගත්තට පස්සේ.මම හුඟක් සංවේදියි බන්.මේ වලේ ප්‍රශ්නයක් අවාම ඒකට මට මූණ දෙන්න අමාරුයි.මේ සම්භන්දේ ගැන එයාලගේ ගෙදරින් දන්නවා.දැන් එයාලගේ ගෙදරින් මට එන්නලු මේ ගැන කතා කරගන්න.ඒත් කෙල්ල කැමති නෑ මම එනවට.මට මේවා ඒකිගේ ගෙදරට කියන්න බෑ මචං,ඒකිගේ තාත්තා සැරයි.එක පාරකුත් මගේ සුදූගේ තොල් පැලෙන්න ගහලා තිබුනා මට එවපු මැසේජ් එකක් දැකලා.ඒත් දැන් තාත්තත් අපේ සම්බන්දේ ගැන දන්නවා.දැන් මට අඩු තරමේ එලකිරිවත් එන්න හිතෙන්නේ නෑ මචං.සේරම එපාවෙලා.රෑට නිදාගන්නත් බෑ ඒකිව මතක් වෙනවා.මාව දැන් බාගෙට පිස්සෙක් වෙලා තියෙන්නේ.පුලුවන්නම් මට මේකට විසදුමක් කියපල්ලා උබලට පිං සිද්ධ වෙයි.
මම මගේ කතාව සම්පූර්ණයෙන්ම උබලට කියන්නම්,ප්ලීස් මචංලා මට මේ හැඟීමෙන් මිදෙන්න ඕනේ.එහෙම නැතිවුනොත් මාව පිස්සෙක් වෙයි.
මම මගේ කතාව සම්පූර්ණයෙන්ම උබලට කියන්නම්,ප්ලීස් මචංලා මට මේ හැඟීමෙන් මිදෙන්න ඕනේ.එහෙම නැතිවුනොත් මාව පිස්සෙක් වෙයි.



පොඩ්ඩක් එලියට පහලට බැහැලා මොනවා හරි වැඩක යෙදියන්... පරණ යාළුවෝ සෙට් එකත් එක්ක කාලය ගත කරපන්.
උඹ ගෙදරට වෙලා තනි උනොත් දුකම තමා. අනිත් එක මචන් එකක් කියන්නම් උඹේ නමින් ඉන්න එකම කෙල්ල එයා නෙමෙයි මචන්....
මමත් ටික කාලයක් දුක් වින්ඳා... හැබැයි මචන් Life is change.Life will never B the same....... දැන් මට ඉන්නවා ආදරේ කරන්න කෙල්ලෝ පෝලිමේ.... පස්සෙන් බන් එන්නේ.... මේ සිරා ඇත්ත මචන් මං කියන්නේ.හැබැයි මචන් මම එකකින් මට්ටු උන්නානේ. ඒනිසා ඇලෙන්න ගැලෙන්න යන්නේ නෑ.....
එහෙම හිත හදා ගනින් මචන්.... දුක් වෙන්න යන්න එපා. ගෙවල් වලින් දන්නවා අරකද මේකද ඒ බයිලා වැඩක් නෑ මචන්..... උඹ උඹනේ..... ඉස්සෙල්ලා උඹ උඹට ආදරේ කරලා ඉඳපන්! පස්සේ අනික් දේවල්..... 



