අන්න වැඩේ ඉවරයි එහෙනම් මේ පින්වතිය මෙම පින්වතාට ආදරය කරන්න![]()
උබලා මාව ජෝක් එකකට අරගෙනද?
අන්න වැඩේ ඉවරයි එහෙනම් මේ පින්වතිය මෙම පින්වතාට ආදරය කරන්න![]()
උබලා මාව ජෝක් එකකට අරගෙනද?

මම මේ හදන්නේ ජොක් එකක් කරලා හරි උබේ හිත පොඩ්ඩක් හරි හදන්න



උබලා මාව ජෝක් එකකට අරගෙනද?
මචන් ඇත්තටම උබ කියන ඒක තමා හරි.එත් මචන් ඕක තේරුම් යන්න ටික
කාලයක් ඕනේ..ඒක පාරට අනිත්‍ය මෙනෙහි කරන්න කියල ඒ වගේ ප්‍රශ්නෙක
ඉන්න කෙනෙක්ට කිව්වොත් දරාගන්න බැහැ බන්.එකයි මම උනත් අර වගේ
කතා කරන්නේ..අනික කව්ද දාන්නේ ආයේ මර love එකක් විදිහට මේ ප්‍රශ්න
විසදගෙන උන් දෙන්න ඉඳීද කියල..
මචන් එකට කමක් නැහැ, අපි අවස්ථාවක් දීල බලමු.මොනවා උනත් බන් ඇත්තට නම් ආදරේ කරේ
එකී මොන මගුල කරන් "ආවත් තෝ පල බැල්ලි" කියන්න බැහැ.මෙතන අනික් උන්ට නම් පුළුවන්
ඇති, එත් මට නම් බැහැ.අපි අවස්ථාවක් දීල බලමු මචන්, සමහර විට උබේ කකුල් අල්ලලා වැදලා
සමව අරන් ආයේ නොයන්නම උබ ලගම ඉංදී මචන්...අපි බලමුකෝ මචන් මේක කරලා..
මම කලිනුත් කිව්වනේ එන විදිහට ඇනේ ගහමු කියල.ඒ කියන්නේ වෙන ඕන පැත්තක්
බාර ගන්න සූදානමෙන් දැනට තියන ටික ගොඩ ද ගමු...
මේක අනික් අයගේ ප්රයොජනව සදහායි...මචන් රොෂාන් උබ මේ කෑල්ල බලන්න එපා ok?
ඒ නිසා මම මේක දාන්නේ සුදු පාටින්, උබ මේ ටික බලන්න එපා ok
මම නම් එහෙම මව දාල ගියපු අය ආයෙම බාරගත්ත, එත් මට උනේ රැ වැටුණු වලේ දවල් වැටෙන්න..
එත් මට එහෙම උණා කියල මට බැහැ අනික් අයටත් එහෙම වේවි කියල හිතල ආයේ එකතු වෙන්න
යන පවුලක් දෙපැත්තට කරන්න.එකයි මම එහෙම කතාවක් කිව්වේ මචන්ලා...
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
අන්න ඒකනේ බන් මෙතන ඔක්කොම බාහිර ග්‍රහයෝ ටික ඉන්නේ උබේ පැත්තට.
එකා නම් පුදුම වාසනාවක්, මොකද කව්රු මොනවා කිව්වත් ඔයා බාහිර ග්‍රහයෝ
තමා 2/3 බලය තියන උන් ටික..උබ ඒකිගේ අම්මට ( සිරාවටම තේරුම් ගන්න
පුළුවන් කෙනෙක් නම් විතරක්) පුල් සීන් එක කියපන්.එයාට ආදරේ කරපු හැටි,
උබල ආදරෙන් හිටපු හැටි, එයා වෙනුවෙන් කරපු දේවල්, එයා අමාරුවේ වැටෙන්න
යද්දී බලාගත්තු හැටි, බේරාගත්තු හැටි, එයා ආස කරන ඒවා එයා වෙනුවෙන් දීපු
හැටි මේ හැම දේම.
ඊට පස්සේ කියපන් එයා වෙනස් උන හැටි, එයා උබට කරපු බොරුව ගැන, 4n එකක්
තියන් උබට හොරෙන් කරපුව, උබේ මසා ඒක අම්මට කියන්න හදද්දී උබම එකා නවත්තපු
හැටි එයාටම අම්මලාගෙන් බැනුම් අහන්න වෙයි කියල, ඊට පස්සේ අර පොර එක්ක කරපුව
ඒ ළමය, ඒවාට උබ මූණ දුන්නු හැටි, අද හැදෙයි අද හැදෙයි කියා කියා උබ ඉවසපු හැටි, මේ හැම
මගුලම කියපන් අම්මට..ඒ මනුස්සය හරි තේරුම් ගනී මචන්.ගොඩක් වෙලාවට කෙල්ලෝ අම්ම
කියන දේට යටයි.ඒ නිසා අම්මට දැනෙන්න උබ කතා කරපන්..අම්මගෙන් ටෝක් එකක් කෙල්ලට
ආවොත් බරට වැඩේ ගොඩ මචන්..
මචන් මම බලන් හිටිය ඇති හොදටම.කට්ටිය උබව අවුල් කරනවා.වෙන වෙන බයිලා
වැඩක් නැහැ, මේ අහපන් බන් .උබට උනා වගේ දෙයක් මට කීප පාරක්ම වෙලා තියෙනවා.
මේ දැනුත් ඒ වගේ එහෙක මම ඉන්නේ.මචන් ඉස්සර ගත කරපු හැටි මතක් වෙද්දී ඉන්න
බැහැ කව්රු මොනවා කිව්වත්.ඒක තමා ඇත්ත..එත් මචන් ටික දවසක් යනකම් අපි
බලාපොරොත්තුවෙන් ඉමු.ඒ නිසා උබ අය්යෝ දැන් ඔක්කොම හබක් කියල හිතන්න
එපා.එකී කරපු වැඩේ මට තේරෙනවා.එත් මචන් අපි මෙතන ඉඳන් හොද මීටරෙන් ඉන්න ඕනේ.නැත්නම්
ඉස්සරහ ටිකට අල්ලන් ඉන්න බැරි වෙනවා.මුලින්ම මචන් උබ හෙට ඒකිගේ අම්ම හම්බෙලා
සීන් ඒක කියපන් අම්ම අවුල් චරිතයක් නෙවේ නම් විතරක්.මොකද නැත්නම් අර කරන
අලුගුත්තේරු ඒවාට උබව අහු වේවි.අන්න එහෙම උනොත් වැඩේ අවුල.එත් මචන් එහෙම
කියල අම්මගේ හැටි නොදැන දෙන්න යන්න එපා, නැත්නම් වදින්න ගිය දේවාලේ ඔලුවට
වැටෙයි..
ඊට පස්සේ ඒකිව හම්බෙලා කෙලින්ම කියපන් සුදු ඔයා මට මේ කරන දේ හරිද කියල?
ඒකිට අග ඉඳන් මුලට කියපන් වෙච්ච ඔක්කොම.එකී තේරුම් ගනී මචන්.අපි ටික ටික
මේකෙන් ගොඩ එමු..එන එන විදිහට ඇනේ ගහමු..හරිද ?
මචන් උබ හින්දයි මම මේ නිදි මරණ ඉන්නේ.එත් මම කියපුවගෙන් හිතට
අවුල වගේ නම් sorry මචන්..උබ දැන් නිදාගන්න බලපන් ඩිංගක් හරි...
මාත් යන්නම්...

.....................................................මට සොරි වෙන්න මම කරපු ජොක් වලට හිත රිදුනනම්

එහෙම දෙයක් නෑ මචං.තෑන්ක්ස් උබලා හැමෝටම.උබලත් එක්ක මේ ගැන කතා කරාට පස්සේ හිතට සැනසීමයි මචං.මට නිදිමත නම් නෑ



හීන,බලාපොරොත්තු හැම දෙයක්ම මම බලාගෙන ඉද්දිම බොඳ වෙලා ගියා....එයත් එක්ක ගතකරපු එක තත්පරයක් වත් මට කවදාවත් අමතක වෙන එකක් නෑ.එයාට පුලුවන්නම් ආයෙත් මගේ අර කලින් හිටපු සුදූ වෙලා මගේ ලඟට එන්න....
හෙට දවසෙන් පස්සේ හැම දෙයක්ම තීරණය වෙයි.සිද්ධ වෙන ඕනෙම දේකට මූණ දෙන්න මම දැන් ලෑස්තියි මචංලා.ඒකට මට ශක්තිය දුන්නේ උබලා
ඔන්න බලපන් මට වෙච්ච දේ.මදැයි ප්‍රශ්නෙ විසඳගන්න බලන් හිටියා.කෙල්ල ගිහින් බන් යන්න.මල්ලි අම්මටයි තාත්තටයි සේරම විස්තරේ කියලලු.අම්මා කෝල් කරලා කියනවා මට කලබල වෙන්න එපාලු....ඉවසන්නලු
තවත් මෙනවද මේකේ ඉවසන්නේ?ආදරේ කියන්නේ මේකටද බන්? මම කොහොමද බන් දැන් ජීවත් වෙන්නේ,අඩු තරමේ දැන් මට ගෙදරට වත් මුහුණ දෙන්න විදිහක් නෑ.
ඔන්න බලපන් මට වෙච්ච දේ.මදැයි ප්‍රශ්නෙ විසඳගන්න බලන් හිටියා.කෙල්ල ගිහින් බන් යන්න.මල්ලි අම්මටයි තාත්තටයි සේරම විස්තරේ කියලලු.අම්මා කෝල් කරලා කියනවා මට කලබල වෙන්න එපාලු....ඉවසන්නලු
තවත් මෙනවද මේකේ ඉවසන්නේ?ආදරේ කියන්නේ මේකටද බන්? මම කොහොමද බන් දැන් ජීවත් වෙන්නේ,අඩු තරමේ දැන් මට ගෙදරට වත් මුහුණ දෙන්න විදිහක් නෑ.


හෙලයා;10381468 said:මචන් ඒ කියන්නේ එකී අර කොල්ලත් එක්ක පැනලා ගිහින්ද?
ඔව් බන්.මම අම්මට කොල් කරලා ඇහුවා හෙට උදේ ගෙදර ඉන්නවාද කියලා,හෙට උදේ මේ ගැන අම්මත් එක්ක මේ ගැන කතා කරගන්න යන්න.ඒත් මම ඒ මුකුත් අම්මට කිව්වේ නෑ.
කෙල්ලට ඒක තේරෙන්න ඇති,එන ප්‍රශ්නෙට මූණ දෙන්න බෑ කියලා හිතිලා කෙල්ල යන්න ඇත්තේ බන්.මම මගේ කෙල්ලව නැතිකරගත්තා බන්,මීට වඩා හොඳයි මැරිලා ගියානම්.මේකට තමා පවිකාරකම කියන්නේ


හයියෝ මචො මටත් කියන්න තියෙන්නේ ඉවසන්න කියලා මොකද පැනලගිහිල්ලා ටික කාලයක් යනකොට තමයි තේරෙන්නේ කරගත්තු මෝඩකම![]()
ඔව් බන්.මම අම්මට කොල් කරලා ඇහුවා හෙට උදේ ගෙදර ඉන්නවාද කියලා,හෙට උදේ මේ ගැන අම්මත් එක්ක මේ ගැන කතා කරගන්න යන්න.ඒත් මම ඒ මුකුත් අම්මට කිව්වේ නෑ.
කෙල්ලට ඒක තේරෙන්න ඇති,එන ප්‍රශ්නෙට මූණ දෙන්න බෑ කියලා හිතිලා කෙල්ල යන්න ඇත්තේ බන්.මම මගේ කෙල්ලව නැතිකරගත්තා බන්,මීට වඩා හොඳයි මැරිලා ගියානම්.මේකට තමා පවිකාරකම කියන්නේ
දැන් වැඩක් නෑ බන්.ඒකිට මාව එපා නිසානේ ගියේ.අම්ම මට එහෙ එන්නලු,මම ගියා කියලා දැන් වැඩක් තියෙයිද බන්? මට තවත් අඬන්න බෑ බන්.නිකන් මගේ අම්මයි තාත්තයි දුක්විඳින එක විතරයි ඒකෙන් වෙන්නේ.



හෙලයා;10381486 said:මචන් මචන් මම ඉස්සෙල්ලා උබට ලියපු එවා කියෙව්වද?....මචන් යන කෙනා යනවා එක කාටවත් නවත්වන්න බැහැ මචෝ... ඔක පව් කාරකම නෙවි බන් උබේ වාසනාව මොකද ? ඔහොම ගිය එක හොදයි නැතුව උබ ඒකිව බැදලා ලමයෙක් එහෙම හැදුවට පස්සෙ ගියානම්... මචන් දැන් හිත හදා ගනින්.උබ කරපු වැරද්ද තමයි චපල කෙල්ලෙක්ට ආදරය කිරීම... උබ අවන්ක පෙම්වතෙක් උබට අවන්ක කෙල්ලෙක් හම්බ වෙවි... එතකම් හිතහදාගෙන ජිවත් වෙයන් සහෝ,,,
හ්ම්ම්ම්ම් මම ස්තුටුවෙනවා උබ ඔය විදියට හිතපු එක ගැන මචො කොහොම උනත් කෙල්ල වෙනින් එකෙක් එක්ක පැනලා ගියා කියලා මෝඩ තීරන ගන්න එපා උබට ඒ කෙල්ලට වඩා ලස්සන ඇත්තටම උබට ආදරය කරන කෙල්ලේක් ලැබේයි මචෝ ඕක එක අතකට ඔහොම වෙච්ච එකත් හොදයි හෙට ඉදන් ඕවා ඔක්කම අමතක කරලා දාලා අලුත් ජීවිතයක් පටන්ගන්න![]()
උන් දෙන්නව හොයාගෙන යනවා මචං මම.එයාලට සතුටින් ජීවත් වෙන්න කරන්න පුලුවන් හැම උදව්වක්ම මම කරනවා.පව් බන් මගේ සුදු.මම හොඳටම දන්නවා ඌට බෑ සුදූට සුදුගේ කලින් ජීවිතේ තිබුන සතුට දෙන්න,ඒක මම හොඳටම දන්නවා.ඊට පස්සේ මම සුදුගේ ජීවිතෙන් සදහටම ඈත් වෙලා යනවා බන්.මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.ගොඩක් තෑන්ක්ස් උබලා හැමෝටම
