තනිවුනා පමනි

Status
Not open for further replies.

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!

    harsha.perera

    Well-known member
  • මචන් උබට උනඔය සීන් එකම මටත් වෙල තියනවා. මට ඕක උනේ අපි ලව් කරන්න පටන් අරන් අවුරුදු 5 කට විතර පස්සේ. මමත් එයාව ගොඩාක් විශ්වාස කලා. එයා ජොබ් එකකට යන්න ගත්තා ඊට පස්සෙ තමයි සේරම වෙන්න පටන් ගත්තේ. මගේ කතාව මම සම්පූර්නෙන්ම පස්සෙ දාන්නම්. උබගේ ඔය හිතෙ තියන වේදනාව මට හොදටම දැනෙනව මචන්. ඒක කාටවත් කිව්වාට තේරෙන්නෙ නෑ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචන් උබට උනඔය සීන් එකම මටත් වෙල තියනවා. මට ඕක උනේ අපි ලව් කරන්න පටන් අරන් අවුරුදු 5 කට විතර පස්සේ. මමත් එයාව ගොඩාක් විශ්වාස කලා. එයා ජොබ් එකකට යන්න ගත්තා ඊට පස්සෙ තමයි සේරම වෙන්න පටන් ගත්තේ. මගේ කතාව මම සම්පූර්නෙන්ම පස්සෙ දාන්නම්. උබගේ ඔය හිතෙ තියන වේදනාව මට හොදටම දැනෙනව මචන්. ඒක කාටවත් කිව්වාට තේරෙන්නෙ නෑ.

    :shocked::(
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    එයා ජොබ් එකකට යන්න ගත්තා ඊට පස්සෙ තමයි සේරම වෙන්න පටන් ගත්තේ.

    job කරන්න kella ගීයොත් අනිවා කෙල්ල පිට යනවා ගොඩාක් වෙලවට machan specialy air lines වලට යන අය (හොද අය නෑතුව නෙමෙයී) :yes::yes::yes::yes:
    වෙලා ඉවර දෙවල් ගෑන හිතලා වෑඩක් නෑ සහොදරයා :no::no::no::no::no:
     
    Last edited:

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    හෙලයා;10381219 said:
    මචන්.... ජිවීතය කියන්නේ ඔක තමයි බන්... කසාද බැදලා වෙන් උන අය ලන්කාවේ ජිවත් වෙනවා නේද මචන්..ඒ මිනිස්සු තමන්ව දික්කසාද කරපු පුද්ගලයාට පෙන්න ඊට වඩා හොදට ජීවත් වෙනවා නේද මචන්..... උබ ඒ කෙල්ලට හොදටම ලව් කරන්න ඇති,, නමුත් දැන් ඒ ආදරය නැත්නම් උබ කරන්න ඕන මෙහෙම ජිවත් වෙන එක නෙවි බන්... උබ ඉන්න ඔන අර කෙල්ලට ඒකී ගැනම දුක හිතෙන විදිහට.. ඒ කියන්නේ එයා හිතන්න ඔන උබව ආයේ දැක්කම ඇයි මම මේ කොල්ලව අතහැරියේ කියලා... උබ ජිවත් වෙන්න ඔන එකීට එක හිතෙන විදිහට... නැතුව උබ දැක්කම එකීට හිතුනොත් අපෝ හොදවෙලාවට මම මෙයාව අතහැරියේ කියලා.. උබේ කොලු කමෙන් වැඩක් නැහැ බන්....මම මේ කියපු එක හිතට ගනින් අරගෙන ටිකක් කල්පනා කරපන් මම කියපු එක ගැන....



    Sahathika aththa machn :yes::yes::yes::yes:
    math mawa dala giyapu kenata penna hitiyatath wada hondata innawa antima eya dan anda anda jeewath wenawa
     
    Status
    Not open for further replies.