තනිව සිටි 25 හැවිරිදි කාන්තාව ඝාතනය කර වෙලක මඩේ ඔබලා..😧

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ උඹල දැක්කද ධනුකා මධුවන්ති ගුණතිලක නම දැන් fb එකේ ට්‍රෙන්ඩින් සර්-ච් එකක් වෙලා. (popular now කියල වැටෙනවා) :ROFLMAO::ROFLMAO:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඇයි දොරවල් ලොක් කරන් ඉන්න කියලා නොකිව්වෙ ඇයි එයා කවුරුත් නැති අතරෙ දොර ඇරියෙ. මම නම් දවල්වත් එහෙම දොර අරින්නෙ නෑ
    Aiyo oyanam maha bayagullek
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    අඩෝ උඹල දැක්කද ධනුකා මධුවන්ති ගුණතිලක නම දැන් fb එකේ ට්‍රෙන්ඩින් සර්-ච් එකක් වෙලා. (popular now කියල වැටෙනවා) :ROFLMAO::ROFLMAO:
    පින්තූරේ හැටියට පෙනුමෙන් ලස්සන කෙල්ලෙක් නිසා වෙන්න ඕනේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    බල්ලා නොහිටියානම් හස්බන්ඩ්ට බඩුම තමා... 😂
    ලංකාවෙ පොලෝසියට කොහොමත් නියම අපරාධකාරයා අල්ල ගන්න අවුරුදු ගාණක්වත් යාවි. තව මාසෙකින් විතර බලන්නකො ඔය අල්ල ගත්තු මනුස්සයා නෙවේ වෙන එක්කෙනෙක් කියලා කියන හැටි. සිරි ලන්කන් පොලෝසිය ඒ වගෙ හපන්කම් කොච්චරවත් කළා ද පහුගිය කාලෙ. කොටකතන කේස් එක, සේයා කියන ළමයගෙ කේස් එක මතකනෙ.:cautious:
     
    • Like
    Reactions: stasia