akd awama owa adu wei broමහ හුකන newsනේ බන් මේ ටිකේම තියෙන්නේ
ඔව් කුබුරෙදිම මරලා දාපු සීන් එකක් තියෙන්නේ.Hadisi anathurak wenne kohomada bn ethana Pora Badala neda Made![]()
Aiyo oyanam maha bayagullekඇයි දොරවල් ලොක් කරන් ඉන්න කියලා නොකිව්වෙ ඇයි එයා කවුරුත් නැති අතරෙ දොර ඇරියෙ. මම නම් දවල්වත් එහෙම දොර අරින්නෙ නෑ

Nikmata hithuna deyak bnminiha wa allalalu neh

පින්තූරේ හැටියට පෙනුමෙන් ලස්සන කෙල්ලෙක් නිසා වෙන්න ඕනේ.අඩෝ උඹල දැක්කද ධනුකා මධුවන්ති ගුණතිලක නම දැන් fb එකේ ට්‍රෙන්ඩින් සර්-ච් එකක් වෙලා. (popular now කියල වැටෙනවා)![]()
බල්ලා නොහිටියානම් හස්බන්ඩ්ට බඩුම තමා...හස්බන්ඩ්ගෙ සම්බන්ධයක් ඇති?
ලංකාවෙ පොලෝසියට කොහොමත් නියම අපරාධකාරයා අල්ල ගන්න අවුරුදු ගාණක්වත් යාවි. තව මාසෙකින් විතර බලන්නකො ඔය අල්ල ගත්තු මනුස්සයා නෙවේ වෙන එක්කෙනෙක් කියලා කියන හැටි. සිරි ලන්කන් පොලෝසිය ඒ වගෙ හපන්කම් කොච්චරවත් කළා ද පහුගිය කාලෙ. කොටකතන කේස් එක, සේයා කියන ළමයගෙ කේස් එක මතකනෙ.බල්ලා නොහිටියානම් හස්බන්ඩ්ට බඩුම තමා...![]()