තනි මිනිසෙක්ගේ හමුදාව...Commando (2013)
One man Army ...Commando (2013)
ගොඩ කාලෙකට පස්සේ එලකිරි එකට ත්‍රේඩ් එකක් දාන්න වෙලාවක් හම්බ උනා.අම්මේ වැඩ කන්දරාවක් ඉවර කරන් නිවාඩු පාඩුවේ ඉන්න කෝට දැක්කා හොද ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා.මම සාමාන්‍යයෙන් හින්දි දෙමල ෆිල්ම් බලන්නේ නෑ.ඒත් මේ ෆිල්ම් එකේ කොලිට්ය හොද නිසා තමා ඔයාලටත් මේක දෙන්න හිතුවේ.

වන බයිලා නැතුව කෙලින්ම කතාවට බහිමු
.
කැප්ටන් කරන්වීර් දෝග්රා කියන්නේ කමාන්ඩෝ භටයෙක්.ඔහු තමන්ගේ තව සහෝදර භටයින් 9 එක්ක ගුවන් යානයක යනකොට චීනයේ පලාතකට කඩා වැටෙනවා.කරන් තමන්ගේ නිර්දෝශි බව ඔප්පු කරන්න හැදුවත් ඒකට ඉඩක් ලැබෙන්නේ නෑ.චීන්නු හදන්නේ ඉන්දියානු ඔත්තුකාරයෙක් තමන්ගේ රටට ඇතුල් උනා කියලා ඉන්දියාව අපකිර්තියට පත්කරන්න.නමුත් කරන් ඊට කලින් පැන ගන්නවා.පතන්කොට් කියන මෙයාගෙ කදවුරට එන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.ඒ එන මගදි කෙල්ලෙකුත් සෙට් වෙනවා(මේක තමා හින්දි ෆිල්ම්වල තියෙන එපාම කරපු කෑල්ල.). ඉන්දියාවෙන් ආපු හොදා ඇක්ෂන් ෆිල්ම් එකක් තමා මේක.
වැඩි විස්තර මෙතනින්ම බලපල්ලා[/URL]

අන්තිමට කරන්ට මොකද වෙන්නෙ, උගේ අනිත් සෙට් එකට මොකද උනේ, මුට සෙට් වෙන කෙල්ල කාගේ කවුද මේ ඔක්කොම ෆිල්ම් එකෙන්ම බලන්න. ඒ වගේම තමා මාර මාෂල් ආට් ශොට් ටිකක් මූ ගහන්නේ.චයිනා ෆිල්ම් වල වගේමයි..(ඒ ඌ ඇත්තටම මාෂල් ආට් කරල තියෙන නිසා

)
ෆිල්ම් එක බලන්න කලින් ට්‍රේලර් එක බලපල්ලා.

[URL="http://www.youtube.com/watch?feature=player_detailpage&v=sLIs-4oM3m4"]http://www.youtube.com/watch?feature=player_detailpage&v=sLIs-4oM3m4
ඔන්න අපි ගියා.ජය වේවා.
Download Links:
ZippyShare:
Putlocker:
SockShare:
One man Army ...Commando (2013)
ගොඩ කාලෙකට පස්සේ එලකිරි එකට ත්‍රේඩ් එකක් දාන්න වෙලාවක් හම්බ උනා.අම්මේ වැඩ කන්දරාවක් ඉවර කරන් නිවාඩු පාඩුවේ ඉන්න කෝට දැක්කා හොද ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා.මම සාමාන්‍යයෙන් හින්දි දෙමල ෆිල්ම් බලන්නේ නෑ.ඒත් මේ ෆිල්ම් එකේ කොලිට්ය හොද නිසා තමා ඔයාලටත් මේක දෙන්න හිතුවේ.

වන බයිලා නැතුව කෙලින්ම කතාවට බහිමු
.Commando (2013) DVDRip 700MB
කැප්ටන් කරන්වීර් දෝග්රා කියන්නේ කමාන්ඩෝ භටයෙක්.ඔහු තමන්ගේ තව සහෝදර භටයින් 9 එක්ක ගුවන් යානයක යනකොට චීනයේ පලාතකට කඩා වැටෙනවා.කරන් තමන්ගේ නිර්දෝශි බව ඔප්පු කරන්න හැදුවත් ඒකට ඉඩක් ලැබෙන්නේ නෑ.චීන්නු හදන්නේ ඉන්දියානු ඔත්තුකාරයෙක් තමන්ගේ රටට ඇතුල් උනා කියලා ඉන්දියාව අපකිර්තියට පත්කරන්න.නමුත් කරන් ඊට කලින් පැන ගන්නවා.පතන්කොට් කියන මෙයාගෙ කදවුරට එන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.ඒ එන මගදි කෙල්ලෙකුත් සෙට් වෙනවා(මේක තමා හින්දි ෆිල්ම්වල තියෙන එපාම කරපු කෑල්ල.). ඉන්දියාවෙන් ආපු හොදා ඇක්ෂන් ෆිල්ම් එකක් තමා මේක.
වැඩි විස්තර මෙතනින්ම බලපල්ලා[/URL]

අන්තිමට කරන්ට මොකද වෙන්නෙ, උගේ අනිත් සෙට් එකට මොකද උනේ, මුට සෙට් වෙන කෙල්ල කාගේ කවුද මේ ඔක්කොම ෆිල්ම් එකෙන්ම බලන්න. ඒ වගේම තමා මාර මාෂල් ආට් ශොට් ටිකක් මූ ගහන්නේ.චයිනා ෆිල්ම් වල වගේමයි..(ඒ ඌ ඇත්තටම මාෂල් ආට් කරල තියෙන නිසා

)ෆිල්ම් එක බලන්න කලින් ට්‍රේලර් එක බලපල්ලා.

[URL="http://www.youtube.com/watch?feature=player_detailpage&v=sLIs-4oM3m4"]http://www.youtube.com/watch?feature=player_detailpage&v=sLIs-4oM3m4
ඔන්න අපි ගියා.ජය වේවා.
Download Links:
ZippyShare:
Putlocker:
SockShare:

. අන්තිම හරියෙ ශොට් ටිකක් තියෙනවා. ඇඩෙනවා