තනි රේල් පාරේ කචල් එකක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @SLBlackKnight = @shenat
    JVP කෝච්චි බයියට සැරටම උවුවා වෙලා🤣🤣🤣🤩
    ලංකාවට ඔය බිම යන සිස්ටම් එක හරියන්නේ නැහැ. එක්කෝ Elevated system එකට හරි Under Ground හරි හදන්න ඕනේ .මේක Speed නැහැ . අනික ලංකාවේ ඔහොම බිම ගියොත් ත්‍රීවීල් කාරයො දෙතුන් දෙනෙකුට ත් LRT එක ඇතුලේ ඉඳියි 😀😀😀

    :lol:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    JVP එකේ පක්ෂ අරමුදලෙන් හොරා කාලා ඒවගෙන් AC Bus ගත්තාම අපි ඕනේ ඌව හිරේ දාන්න 🤣🤣 පකේ JVP ලෝජීක් 🤩
    හරි බන් පස්ක්ෂ් දේවල් උන් බලාගනී , උබල මේ කප්පන් කෙස් එක විසදලා ඕකව ඇතුලට දාපන්කෝ ,😂 මෙහම් අපරදකාරයෙක් නිදෙල්ලේ ඉන්න එක බයානකයි 🤭



    අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
    ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ
    .:lol::lol::lol::lol:

    MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.

    පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .
    ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.
    LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
    අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .
    LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්
    ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.
    MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.
    LRT එකෙන් එක කරන්න බැහැ
    ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.
    තවත් එක සුදු අලියෙක් විතරයි ........
    හම්මේ පත හැල්ලක් දල. මෙතරම් දැනුම් තෙරුන් තියෙන විෂයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ප්රෙවිනයෙක් මේ ව්‍යාපෘතියට සම්බන්ද කරගන්නේ නැත්තේ ඇයි?. අලුතෙන්හදන lrt එකේ feasibility study එකට වරලත් ඉංජිනේරු දෙක ඔසාමා මහත්තයට දෙම්න කියම්න 🤭
    ------ Post added on Jul 15, 2023 at 6:08 PM
     
    • Haha
    Reactions: Xi Jinping