මොංගල්ද... ඔය හැටිද..හැමදේම බැලන්ස් එකේ කලා මචන්.
රටත් දියුනු උනා. මිනිස්සුත් සතුටෙන් හිටියා
යුද්දෙත් 2/3ක් ම ඉවර කලේ මෙතුමියගේ කාලේ. 2015 රාජපක්ශ ජුන්ටාව ඉවර කලෙත් මෙතුමියගේ නායකත්වයෙන් තමා.
2014ටත් මෙතුමියගේ ආශිර්වාදය ලැබෙනවා නිසකයි
රටට ඉතිරි කල සුවද අප අදත් ඉල්ලයි
මැය නමින් පොත් දහසක් ලියවේවා
අප යන මග එමගින් එලි වේවා
චන්ද්රිකා ගෙනාපු බර අවි වලින්තමා මහින්ද යුද්දකලේ ....ඒක උබ නොදන්නවා උනාට යුද්දේ ගැන දන්නා උන් දන්නවා. අනික ඔය යුද්දේ අපි කරා කියලා කයිය ගහපු ඩබල ඇත්තටම යුද්දේ කරපු හැටි අද ඔප්පුවෙලා ඉවරයි ... සරත් පොන්සේකා නොහිටින්න සම්හරවිට අද ජනාදිපති ප්රබාකරන්අවුරුදු 27ක් වූ ඊළාම් සටනේ ප්රභාකරන් සමග වැඩිම කළක් සටන් කල
ඇය.....
No comments![]()
![]()
![]()
![]()
![]()
ඒක නම් ඇත්තලුඉමිරේට්ස් air Lanka ගත්තේ හිත්රෝ වල පාකින් ස්පොට් එක ගන්න කියලා මම අහලා තියෙන්නේ