තනි වූ මා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකද්ද කේස් එක මචන් ඡොබ් එකක් නැද්ද?සල්ලි නැත්තම් ගෙදර උන්වත් ගනන් ගන්නේ නෑ ඉතින් සමාඡය ගැන කතා කරලා වැඩක් තියෙනවද?
     

    AnuradhaRa

    Well-known member
  • මොකද්ද කේස් එක මචන් ඡොබ් එකක් නැද්ද?සල්ලි නැත්තම් ගෙදර උන්වත් ගනන් ගන්නේ නෑ ඉතින් සමාඡය ගැන කතා කරලා වැඩක් තියෙනවද?

    මානසික ලෙඩ මචං..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මානසික ලෙඩ මචං..

    බෙහෙත් ගත්තද?මගේ යාලුවෙකුත් ඉන්නවා ඌටත් අමතක වෙන සීන් එකක් තිබුනා පස්සේ මුගේ අම්මා ෆැලැෂ් බැක් වෙන්න බෙහෙත් බත් එකට දාලා මයින්ඩ් එක අවුල් ගිහින් අම්මට ගහලා තව පොඩ්‍‍ඩෙන් අම්මත් ඩවුන් පොලිසි ගිහින් ඌව අල්ලලා අංගොඩ දැම්මා දැන් නම්‍ හොදයි අවුලක් නැතිව ඉන්නවා හැබැයි ඌ සමාඡෙට බැන බැන ගෙදරට වෙලා ඉන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් ගත්තද?මගේ යාලුවෙකුත් ඉන්නවා ඌටත් අමතක වෙන සීන් එකක් තිබුනා පස්සේ මුගේ අම්මා ෆැලැෂ් බැක් වෙන්න බෙහෙත් බත් එකට දාලා මයින්ඩ් එක අවුල් ගිහින් අම්මට ගහලා තව පොඩ්‍‍ඩෙන් අම්මත් ඩවුන් පොලිසි ගිහින් ඌව අල්ලලා අංගොඩ දැම්මා දැන් නම්‍ හොදයි අවුලක් නැතිව ඉන්නවා හැබැයි ඌ සමාඡෙට බැන බැන ගෙදරට වෙලා ඉන්නේ.

    බෙහෙත් බිව්වට වැඩක් නෑ බං..
    ඒව බිව්වම තව විකාර වෙනව..
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    generalized anxiety සහ ocd

    ඉතින් මචන් ඕක හොඳ කරන්න බැරි, ජීවිතේ තියෙන බලාපොරොත්තු ඇත ඇරලා දාන්න තරම් දෙයක් නෙවේනේ. මම හිතුවේ bipolar/Schizophrenia වගේ එකක් කියල. ඒවා තියෙන එවුනුත් control කරගෙන ලස්සනට ජීවත් වෙන්නේ :)

    උඹ ඔය "හොඳ කරන්න බැරි" කියන එක උඹ හදාගත්ත එකක්ද නැත්තන් doctors ල කියපු එකක්ද?