තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubala ochara baya wela inne mokda naganandata.?? ubalage gota hena kerumekne... :lol: :d udinma dinanna balan inne
     
    • Like
    Reactions: Identity

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    69245435_2895015700532772_2656936042833117184_n.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ai thota amu kawilada thota one me rata yakekta baradila thoge lamainta issarahata inna paramprawatai hena gahuwathkamak ne thoge bada pirinawanam. tho wage musala kalakanni tamai minimaru horu passen yanne. nagannada chandeta enneth ne tho methana puppanne harihyta ganiyek wage :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    lord almighty

    පිස්සුද බං එහෙම මගුලක් නෑ
    ඒ මනුස්සය ගැන පැහැදීමක් විතරයි තියෙන්නෙ

    අනිත් එක සරලවම මේක කියපන්කො

    ලෙඩක් හැදුනම උඹ බේත් ගන්න යන්නෙ ඩොක්ට කෙනෙක් මීට් වෙලාද

    ඒත් නෑ නම් කෙලින්ම ෆාමසියෙන් ද ?

    ඕකයි මම කිව්ව සරලම දේ..

    මම නම් හුගක් වෙලාවට වැඩියෙන්ම පිලිගන්නෙ ඒ දේ ගැන වැඩියෙන්ම දන්න කෙනා කියන දේ..
    ඔයා කොහොමද දන්නෙ නෑ :D

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai thota amu kawilada thota one me rata yakekta baradila thoge lamainta issarahata inna paramprawatai hena gahuwathkamak ne thoge bada pirinawanam. tho wage musala kalakanni tamai minimaru horu passen yanne. nagannada chandeta enneth ne tho methana puppanne harihyta ganiyek wage :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මුට පපුවේ අමාරුවක්වත් හැදෙනවා මෙහෙම ගිහින් :baffled: පොඩ්ඩක් සංසුන් වෙනවකො මනුස්සයෝ කොයි වෙලේ බැලුවත් ලේ කෝප කරගෙන කෑ ගහනවනේ :no:
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    ai thota amu kawilada thota one me rata yakekta baradila thoge lamainta issarahata inna paramprawatai hena gahuwathkamak ne thoge bada pirinawanam. tho wage musala kalakanni tamai minimaru horu passen yanne. nagannada chandeta enneth ne tho methana puppanne harihyta ganiyek wage :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මම ලකේ පංකාව අත ඇරලා UK or Ausi යනවා පොන්ස්. :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නාගානන්දගේ ව්‍යවස්ථාව

    නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරන ආකරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක භාවයට පත්කල හැකිද? ජනතා සම්මුතියක් නොමැතිව, පාර්ලිමේන්තුව තුල එකඟතාවයක් නොමැතිව, ව්‍යවස්ථා සම්පාදනයේදී අදාල කර ගත යුතු රීතීන් සියල්ල අතහැර, ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ක්‍රමයක් මා දන්නේ නැත.මූලික වශයෙන්ම රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කල යුත්තේ රටෙහි පාර්ලිමේන්තුවයි. ඔහු කියන ආකාරයට ඔහු ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුව විසුරුවාලීමට කටයුතු කිරීමෙන් ඔහුගේ ව්‍යවස්ථාව කෙසේ සම්මත කරගන්නේද යන්න පැහැදිලි නැත. එමෙන්ම ඔහු කියන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය විසුරුවා හරින්නේ කෙසේද යන්න පැහැදිලි නැත, මන්ද මේ ආයතන, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති ආයතන නිසාය. එම ආයතන අහෝසි කරන්නේ නම් එයද තත්කාලයේ පවතින පාර්ලිමේන්තුව මගින් කල යුතුය. ඔහු මේ ආයතන විසුරුවා හරින්නේ නම් ප්‍රථමයෙන් අද පවතින පාර්ලිමේන්තුව හරහා ඔහුගේ ව්‍යවස්ථාව සම්මත කර ගත යුතුය. ඒ සියල්ලට පෙර ඔහුගේ ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන ආ යුතුය. එම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය විමසිය යුතුය. කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කර ඇති විටෙක එම ආයතනෙයෙහි මතය විමසන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත.
    ශ්‍රේෂ්ඨාධිකරණයෙහි එවැනි සම්මතයකින් තොරව ඔහුගේ ස්වයංජාතයැයි කියනු ලබන ව්‍යවස්ථාව ක්‍රියාත්මක භාවයට පත් කල නොහැකිය. නාගානන්ද කොඩිතුවක්කු මහතාම තමා ඉදිරිපත් කරණ ව්‍යවස්ථාව බලාත්මක කර ගන්නා ක්‍රම වේදය ගැන පිලිතුරක් දෙන්නේ නම් සුදුසුය. නැතහොත් එයින් ගම්‍යමාන වන්නේ ඔහු ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරන්නට යන බවයි.

    Upul Kumarapperuma (Attorney at law)
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Naga had a bit of a good run fooling the idiots (mostly overseas sri lankans who have no clue on sri lankas legal system) and making good on his bank account but I think as time goes more and more lawyers of repute will start calling out on this scam artist
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මුට පපුවේ අමාරුවක්වත් හැදෙනවා මෙහෙම ගිහින් :baffled: පොඩ්ඩක් සංසුන් වෙනවකො මනුස්සයෝ කොයි වෙලේ බැලුවත් ලේ කෝප කරගෙන කෑ ගහනවනේ :no:

    Naganada saratama arala wage :lol::lol::lol::lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මුට පපුවේ අමාරුවක්වත් හැදෙනවා මෙහෙම ගිහින් :baffled: පොඩ්ඩක් සංසුන් වෙනවකො මනුස්සයෝ කොයි වෙලේ බැලුවත් ලේ කෝප කරගෙන කෑ ගහනවනේ :no:

    හැබැයි මේ නික්ඩො නිතර කෑ ගහනවා දැකලා නැහැ. මිනිස්සුන්ට හැඟීම් තිබෙනවන්

    එක නිල් පාටින් ලියන මනුස්සයෙක් ඉන්නවා. ඇඩ්මින්ගේ සිග්නේචරය වගේ. කන්ස්ටිපේෂන් ඇති.
    ගෝඩ් කියන කෙනා මදර් ෆකර් ටෙන්ස් එකෙන් කතා කරන්නේ.
    හය්පර්මාන් - කාම් ඩවුන්
    අනුරාධ - වියර්ඩ් මූඩ්
    පාත් පයින්ඩ- බහුසුත මූඩ්
    සරා - බීට් අරවුන්ඩ් බුශස් වෙන් ෆේලිය
    කේ එල්- සෙක්ස් මූඩ්
    --------------
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    wtf dude :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නාගානන්දගේ ව්‍යවස්ථාව

    නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරන ආකරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක භාවයට පත්කල හැකිද? ජනතා සම්මුතියක් නොමැතිව, පාර්ලිමේන්තුව තුල එකඟතාවයක් නොමැතිව, ව්‍යවස්ථා සම්පාදනයේදී අදාල කර ගත යුතු රීතීන් සියල්ල අතහැර, ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ක්‍රමයක් මා දන්නේ නැත.මූලික වශයෙන්ම රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කල යුත්තේ රටෙහි පාර්ලිමේන්තුවයි. ඔහු කියන ආකාරයට ඔහු ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුව විසුරුවාලීමට කටයුතු කිරීමෙන් ඔහුගේ ව්‍යවස්ථාව කෙසේ සම්මත කරගන්නේද යන්න පැහැදිලි නැත. එමෙන්ම ඔහු කියන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය විසුරුවා හරින්නේ කෙසේද යන්න පැහැදිලි නැත, මන්ද මේ ආයතන, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති ආයතන නිසාය. එම ආයතන අහෝසි කරන්නේ නම් එයද තත්කාලයේ පවතින පාර්ලිමේන්තුව මගින් කල යුතුය. ඔහු මේ ආයතන විසුරුවා හරින්නේ නම් ප්‍රථමයෙන් අද පවතින පාර්ලිමේන්තුව හරහා ඔහුගේ ව්‍යවස්ථාව සම්මත කර ගත යුතුය. ඒ සියල්ලට පෙර ඔහුගේ ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන ආ යුතුය. එම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය විමසිය යුතුය. කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කර ඇති විටෙක එම ආයතනෙයෙහි මතය විමසන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත.
    ශ්‍රේෂ්ඨාධිකරණයෙහි එවැනි සම්මතයකින් තොරව ඔහුගේ ස්වයංජාතයැයි කියනු ලබන ව්‍යවස්ථාව ක්‍රියාත්මක භාවයට පත් කල නොහැකිය. නාගානන්ද කොඩිතුවක්කු මහතාම තමා ඉදිරිපත් කරණ ව්‍යවස්ථාව බලාත්මක කර ගන්නා ක්‍රම වේදය ගැන පිලිතුරක් දෙන්නේ නම් සුදුසුය. නැතහොත් එයින් ගම්‍යමාන වන්නේ ඔහු ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරන්නට යන බවයි.

    Upul Kumarapperuma (Attorney at law)

    ආහ්... අපි වගේ කබ්බො දන්නේ නෑ වගේම ලෝ දන්නේ නැති ලෝයර්ස්ලත් ඉන්නවා... :shocked:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    හැබැයි මේ නික්ඩො නිතර කෑ ගහනවා දැකලා නැහැ. මිනිස්සුන්ට හැඟීම් තිබෙනවන්

    එක නිල් පාටින් ලියන මනුස්සයෙක් ඉන්නවා. ඇඩ්මින්ගේ සිග්නේචරය වගේ. කන්ස්ටිපේෂන් ඇති.
    ගෝඩ් කියන කෙනා මදර් ෆකර් ටෙන්ස් එකෙන් කතා කරන්නේ.
    හය්පර්මාන් - කාම් ඩවුන්
    අනුරාධ - වියර්ඩ් මූඩ්
    පාත් පයින්ඩ- බහුසුත මූඩ්
    සරා - බීට් අරවුන්ඩ් බුශස් වෙන් ෆේලිය
    කේ එල්- සෙක්ස් මූඩ්
    --------------

    man trolling karanne ban.. mokada okunta terenne smilie mood dagena kata krana terena vidiyata epai.. kenage hatiyata mage accent eka change karanwa... harakta harak bashawen uttara denna one...netnam uttra denne natiwa inna one :):yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තනුජකට මම විවෘතව අභියෝග... 08-29-2019 01:32 PM Naga sir arapan mata pukee ahhhh. Ube ammawa bada kareth custom eke nakiyai sensor thattayai double gahala neh mmmmmmmm

    me ekek dala... mata itng panda nagananda monawa kuwath.. mun hitanne apith mun wage eka eka sudda kara kara yanwa kiyala oya ekewat wedak ne yako apita. :D