ඇයි බං ලෝයර්ස්ලාගෙ වචනේ දේව වාක්‍යයක් වෙනවද...? ලෝයර් කෙනෙක් කියපුවාම ඔක්කොම ඇත්තද...?
ජජ් කෙනෙක් කිව්වත් පිළිගන්නේ නැල්ලු ලෝයර් කිව්වත් පිළිගන්නේ නැල්ලු ..ලෙඩකට බෙහෙත් ගන්න යන්නේ කොහෙටද කාගේ ගාවටද කියන්නකෝ ඔයා ?

Last edited:
ඇයි බං ලෝයර්ස්ලාගෙ වචනේ දේව වාක්‍යයක් වෙනවද...? ලෝයර් කෙනෙක් කියපුවාම ඔක්කොම ඇත්තද...?

Meka ahapan e athi...

හරි දැන් මං මුලින්ම කිවුවනේ ව්‍යවස්තාව වෙනස් කරන ආකාරය ඒකෙම සදහන් වෙනවා කියලා. එහෙනන් උඹ කියන ආකාරයට doctrine of necessity යන සිද්ධාන්තයෙන් මෙය වෙනස් කල හැක කියලත් ඒකේ සදහන් වෙන්න ඕන. එහෙම වෙනවනම් හරි. නමුත් පැහැදිලිවම එහෙම සදහනක් ව්‍යවස්ථාවේ නැහැ. නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. ඉන් පිටස්තරව නීතිය නමන්න බැහැ. නීතියෙන් ව්‍යවස්තාව වෙනස් කරන්න බැහැ. ඒකට සම්මත වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. එහෙම උනොත් ඒක ව්‍යවස්ථා විරෝදියි. මිනිස්සු මානව හිමිකම් වලට යන්නේ ව්‍යවස්ථාව උල්ලංගනය වෙන අවස්ථාවලදියි.
doctrine of necessity යන සිද්ධාන්තයෙන් මේක වෙනස් කරන්න පුලුවන්නම් ඕක කෙරෙන්නේ ඕක්තෝබර් 26 විප්ලවයේදී. එතනදි ශේෂ්ඨාධිකරණයේදී නව රජය වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා කාලීන අශ්‍යතාවය doctrine of necessity මත පාර්ලිමේන්තුව විසුරපු එක පිළිගන්න කියලා. නමුත් අධිකරණය කිවුවේ ඒක ව්‍යවස්ථා විරෝධි කියලයි. නීතියෙන් ව්‍යවස්ථාවට අභියෝග කරන්න බැහැ.
මට ලියලා තිබෙන ඒවා තේරෙන්නේ නම් නැහැ.
හැබැයි මේක නාගානන්දට පබ්ලිසිටි දෙන්න දැමූ ත්‍රෙඩ් එකක දෙය වෙනවා.
මම කැමතියි ගෝඨාභය මැතිතුමා නාගානන්දගේ කන්සෙප්ට් එකටම එයාගේ විෂන් එක දමලා ජනමත විචාරණයක් කරගෙන අනුමත කරගන්නවනම් හොනස්ට්ලි.

හරි ඉතින්....මෙකෙනුත් වෙනසක් නැනෙ...එකෙන් ත්‍රෙඩ් දාලා මෙකෙන් පොස්ට් දානවා...
ගෝඨාභය කියන්නෙත් එක අපේක්‍ෂකයෙක්.... ඌත් යම් යම් ප‍්‍රතිපත්ති ගැන කියනවා... ඌ කරයි ද නැද්ද දන්නේ නෑ... කෙරුවේ නෑ කියල කරන්න දේකුත් නෑ.... දැන් ඉන්න එකා වගේම එන එකාත් නාහෙන් අඩනවා සත්තයි.... මොකද අපේ රටේ තියෙන්නේ බහු වාර්ගික බහු ආගමික දේශපාලන රටාවක්.... පාර්ලිමේන්තුවට එන්නේ තමන්ගේ ජාතිය ඉස්සරහට තියාගෙන.... එකෙක් එකක් ඉදිරිපත් කරන කොට තව එකෙක් කකුලෙන් අදිනවා.... දැනට තියෙන ව්‍යවස්ථාව සාධනීය මට්ටමකට ගේන්න නම් තව අවුරුදු බර ගාණක් යයි.... කටින් බතල හිටවන එවුන් එක රැුයින් අල බස්සවනව කිව්වට අලය බහින්න නම් නිශ්චිත කාලයකුත් ඊට සරිලන පොළවකුත්, හිතකර බාහිර සාධකත් එකතු වෙන්න ඕන... මෙන්න මම හදන අලේ කියල අතින් පෙන්නුවට වැඩක් නෑ....

ඇයි බං ලෝයර්ස්ලාගෙ වචනේ දේව වාක්‍යයක් වෙනවද...? ලෝයර් කෙනෙක් කියපුවාම ඔක්කොම ඇත්තද...?

Sinhala therenne nadde? Ko ...taama kawruth ehema prassidiye abiyoga kerele tiyenewada?මට ලියලා තිබෙන ඒවා තේරෙන්නේ නම් නැහැ.
හැබැයි මේක නාගානන්දට පබ්ලිසිටි දෙන්න දැමූ ත්‍රෙඩ් එකක දෙය වෙනවා.
මම කැමතියි ගෝඨාභය මැතිතුමා නාගානන්දගේ කන්සෙප්ට් එකටම එයාගේ විෂන් එක දමලා ජනමත විචාරණයක් කරගෙන අනුමත කරගන්නවනම් හොනස්ට්ලි.

මට ලියලා තිබෙන ඒවා තේරෙන්නේ නම් නැහැ.
හැබැයි මේක නාගානන්දට පබ්ලිසිටි දෙන්න දැමූ ත්‍රෙඩ් එකක දෙය වෙනවා.
මම කැමතියි ගෝඨාභය මැතිතුමා නාගානන්දගේ කන්සෙප්ට් එකටම එයාගේ විෂන් එක දමලා ජනමත විචාරණයක් කරගෙන අනුමත කරගන්නවනම් හොනස්ට්ලි.

එහෙම වෙනවනම් නාගෙක් ඕනේ නෑ.. නාගෙක් එන්නෙත් නෑ.. එහෙනම් අපි කෙලින්ම ගෝටට.. 
එහෙනම් නැත්තම් ගොටා විකල්පෙට ඇවිත් මේ විකල්පෙ කියන ටික කරනවනම් අපි එකෙන්ම ගෝටට... මේක අපේක්ශකයගෙ ප්‍රශ්නයක් නෙමෙයි.. 

kata aran balagena indin![]()
එතකොට ඒක කරන්න පුළුවන් නේ. නාගා කරන හින්දනේ බැරි![]()
හෙනයා;24731219 said:එහෙම වෙන්නෙ නෑ.. මිනිහගෙ සහචරයොන්ට පැවැත්මක් නෑනෙ එතකොට..එහෙම වෙනවනම් නාගෙක් ඕනේ නෑ.. නාගෙක් එන්නෙත් නෑ.. එහෙනම් අපි කෙලින්ම ගෝටට..
එහෙනම් නැත්තම් ගොටා විකල්පෙට ඇවිත් මේ විකල්පෙ කියන ටික කරනවනම් අපි එකෙන්ම ගෝටට... මේක අපේක්ශකයගෙ ප්‍රශ්නයක් නෙමෙයි..
![]()
නාගානන්ද කියන අය ගැන මම දන්නේ නැහැ. ගෝඨාභයගේ වැඩ ගැන මම අහලා තිබුනා. මහින්ද පැරදුනාට මිනිස්සු ගෝඨාව පැරැද්දුවේ නැහැ කියලායි මම හිතන්නේ.
ගෝඨාභය දිනන එක ශුවර් නිසා එයාගෙන් හොඳ දේ කරගන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට.
ඔයාලගේ රිප්ලයි වල හොනස්ට් කම මට තේරෙනවා. මම ඔයාලට සුභ පතනවා. අනාගතේ ගෝඨාභය ජනපති උනාම ඔයාලාගේත් උදව්වෙන් එයාගේ විෂන් එක සාර්ථක කරගනීවි කියල හිතෙනවා. ගෝඨාභයට දිනනකම් යටත් වෙලා ඉන්නවා වගේ පෙන්වන්න වේවි. He has that personality. He must use it after the election.

mama giyoooo...methana kale nasthi kerela wedak na....danna one tika damma ....
පුද්ගලවාදිව නාගාට හිතවත් තර්ක මිසක සැබෑ තර්කයක් ආවේ නෑ.... එහෙම තර්කයක් එන කොට මමත් එන්නම්... එතකං පාත්තයා අවධානයෙන්....

පුද්ගලවාදිව නාගාට හිතවත් තර්ක මිසක සැබෑ තර්කයක් ආවේ නෑ.... එහෙම තර්කයක් එන කොට මමත් එන්නම්... එතකං පාත්තයා අවධානයෙන්....
හෙනයා;24731291 said:19න් සෑහෙන්න බලතල අඩු කරපු නිසා කරයි කියල හිතන්න අමාරුයි.. අනික අනික මිනිහව දිනවන්න මහින්ද සහ සහචරයො ටික හෙන ගේමක් දෙනවනෙහ්.. හෙන ගානක් වියදම් කරනවනෙහ්.. අනිවා ඒවා හොයගන්න තමා බලේට එන්නේ.. උන්ව හලන එක මට හිතෙන විදිහට කරන්න බැරි වැඩක්..![]()
pissuda bung dinana paththe balela chande denna?
bye