තනුජක_ආමන්ත්‍රණය

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    තනුජක_ආමන්ත්‍රණය

    තනුජක කියල කියන්නෙ මහේස්ත්‍රාත්තුමෙක් කියල හැමෝම පිළිගන්න කතාවක්නෙ. එයා වගේ කෙනෙක් එළකිරි එකේ ඉන්න එක එළකිරි එකට ආභරණයක්. එතුමා ආතල් එකක් ගන්න හෝ කොල්ලොන්ට උදවුවට මේකට ඇවිල්ලා ඉන්න වෙලාවට හෙන ගෝත පොරවල් එයාට උඹ, බන්, බොලං, මචං කියල කතා කරන එක හරි නෑ කියන එකයි මගේ අදහස. අඩු ගානෙ අයියෙ කියලවත් කතා කරපල්ලා. එයා එහෙම කිවුවට අපි එයාව එහෙම ආමන්ත්‍රණය කරන එක වැරදියි. දැන් කියාගෙන එන්න එපා ඔන්ලයින් ෆෝරම් වල ඔක්කොම එකයි වගේ ගොබ්බ කථා. හඳ දිහා බලපියවූ!!
     
    • Like
    Reactions: CONCORDE777

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් ප්‍රසිද්ධියේ කියන්නේ මහේස්ත්‍රාත්තුමා කියලා.. :D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Dath Kimbulata wunath ayye, machan kiyana eka hari na aththatama e manussayage wayasath ekka baladdi
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    තනුජක කියල කියන්නෙ මහේස්ත්‍රාත්තුමෙක් කියල හැමෝම පිළිගන්න කතාවක්නෙ. එයා වගේ කෙනෙක් එළකිරි එකේ ඉන්න එක එළකිරි එකට ආභරණයක්. එතුමා ආතල් එකක් ගන්න හෝ කොල්ලොන්ට උදවුවට මේකට ඇවිල්ලා ඉන්න වෙලාවට හෙන ගෝත පොරවල් එයාට උඹ, බන්, බොලං, මචං කියල කතා කරන එක හරි නෑ කියන එකයි මගේ අදහස. අඩු ගානෙ අයියෙ කියලවත් කතා කරපල්ලා. එයා එහෙම කිවුවට අපි එයාව එහෙම ආමන්ත්‍රණය කරන එක වැරදියි. දැන් කියාගෙන එන්න එපා ඔන්ලයින් ෆෝරම් වල ඔක්කොම එකයි වගේ ගොබ්බ කථා. හඳ දිහා බලපියවූ!!

    Agreed 100% :love::love::love:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මම නම් ප්‍රසිද්ධියේ කියන්නේ මහේස්ත්‍රාත්තුමා කියලා.. :D

    :yes::yes: ඕවා ගෙවල් වලින් එන්න ඕන ඒවා බන්. අම්මල දඩාවතේ ගිහින් හදාගත්ත එකෙක් තමයි අර තුන්වෙනියට කමෙන්ට් කරලා තියෙන්නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    67169137_719637141804353_1849295742359830528_n.jpg

    එතකොට මේ මැද ඉන්න එකාට මොකක් කියලද අමතන්න ඕනේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ප්‍රසිද්දියෙ එහෙම කතා කරන එක නම් අව්ල් තමයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.
     
    Great
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

    whynot danahema comment1ma arthanwithayi. gathayuththak thiyanawa... respect
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Ane palayan yako yanna meka wenama community ekak. Oya wagey gon hutte katha kiyana anawashya prashna danna epa. Meke thawa oani tharam professionals la athi. Eka eka kiyai uuta ehema nam matath sir kiyapan kiyala.
    Oya heena maane nathi kara ganin. Hama minihekma community ekakata watinawa. Dan nikan hithpan horu mankolla karayo nattam magistrate lata job ekath na.
     
    • Like
    Reactions: Dr.Amdan

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තනුජක කියන්නේ තමන් වෙනුවෙන් පෙනී සිටින්න බැරි ළදරුවෙක් නෙවෙයි. එයාට එහෙම ප්‍රශ්නයක් තියනවා නම් ඒක එයාම කියයි. ඇබිත්තියෝ අවශ්‍ය වෙන එකක් නෑ
     
    • Like
    Reactions: Dr.Amdan

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

    :yes::yes::yes: