මට නම් කුණුහර්ප කියන්නෙ නැතුව ඕන විදියකට කතා කරාට කිසිම අවුලක් නෑ.
තනුජක ගැන කියනව නම්, එයා ගොඩක් එලකිරි එකට සේවයක් කරපු/කරන කෙනෙක්. ඒ වගේම වැදගත් කෙනෙක්. මගේ පෞද්ගලික විශ්වාසය නම් එයාට එහෙම කතා කරන එක ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති. ඒ නිසා තමයි එයත් අනිත් මෙම්බර්ස්ලට ඒ විදියට යාලුවො වගේ කතා කරන්නෙ. අනිත් දේ තමයි නිහතමානී මනුස්සයෙක් ඔය වගේ දේවල් ගණං ගන්නෙ නෑ.අසභ්‍ය වචන වලින් කතා නොකරනව නම් එහෙම කෙනෙක්ට ඒ හොඳටම ඇති...
මෙතන කුනුහරුප මඩ පඩ ටෝක් දිරවන්න බැරිනම් තමුන්ගේ තරාතිරම නොකියා ඉන්නවනම් වැඩිය හොඳයි.මේවගේ සිස්ටම් එක මොකා ආවත් වෙනස් වෙන්නේ නෑ. අද ඕලෙවල් කර කර මෙතන ලොග් වෙන එකා එකා තව අවුරුදු දහයකින් මෙතන ඇවිල්ලා මම මහ ඇමති කීවත් ඌටත් එදාටත් කතා කරන්නේ අද කතා කරන විදිහට තමයි.
eka etta eath mchn meke thanujaka saho kiyanne kauda kiyala dannwane ekai man kiyanne
job walin maninawa newei minissunwa mchn meke thanujaka saho udaw karanwa misak bn wena deyak nathi nisa man ehema kiwwe uba kiyana ekath hari habai arahema side ehekuth thiyenwa 





කොල්ලො සෑහෙන්න හැදිලා... සංවර වෙලා... ඉස්සර හචිමක් ගියත් කුණුහර්ප කියවෙන එවුන් දැන්... ආරෝහණ පිළිවෙලට වයස තියල නෑකම් කියන්න... උදේ හවස පසඟ පිහිටුවා වඳින්න පටන් අරං..... අනේ... මන්දා...