තනුජක_ආමන්ත්‍රණය

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    whynot කියල තියෙන දේ හරි.....අනික මෙතන තනුජකට උඹ, බන්, බොලං කියල කතා කරන හැමෝම ගෝත ඩයල් ද කියල අපි කොහොමද දන්නේ..
    එතනත් වෘත්තියෙන් උසස් කියල සම්මත මිනිස්සු ඇති...වයසින් ඊට වැඩි මිනිස්සුත් ඇති....

    මට නම් එළකිරියේ කවුරු, කොහොම කතා කලත් කිසි ප්‍රශ්නයක් නැහැ.
    හැබැයි මම දන්නවා නම් මේ පුද්ගලයට මම ගරු තියල කතා කරන්න ඕනේ කියල....අන්න එහෙම කෙනාට මම එහෙම කියනවා.එච්චරයි.
     
    • Like
    Reactions: CONCORDE777

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

    :yes:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මේකට ජනාධිපති ආවත් මචන් තමයි. අගමැති ආවාත් මචන් තමයි.හමුදාපති පොලිස්පති ආවත් මචන්.ඉතින් තනූජක නෙවෙයි ජයන්තයා ආවත් අපිට ඌත් මෙතන මචන්.:P:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    හෙට එයාගෙ ජොබ් එක නැති උනොත් එයාට කතා කරන්නෙ කොහොම කියලද? හෙට ඌගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. හෙට ජොබ නැති උනත් ඌ එලකිරියෙ අපිට උදව් කරයි. මොකද ඌගෙ මනුස්සකම නැති වෙන දෙයක් නෙවේ. දරන පට්ටමට නෙවේ, අපිට උදව් කරන ඒ මනුස්සකමට ගරු කරමු.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    හෙට එයාගෙ ජොබ් එක නැති උනොත් එයාට කතා කරන්නෙ කොහොම කියලද? හෙට ඌගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. හෙට ජොබ නැති උනත් ඌ එලකිරියෙ අපිට උදව් කරයි. මොකද ඌගෙ මනුස්සකම නැති වෙන දෙයක් නෙවේ. දරන පට්ටමට නෙවේ, අපිට උදව් කරන ඒ මනුස්සකමට ගරු කරමු.

    ආ ඔව්.මට කුඩු පාර්සලයක් සාක්කුවට දාලා හිරේ දානවා කියලා තර්ජනය කරා.ඒක නිසා ඩුබායි වෙල ඉඳන් නිවාඩුව ගත කරලා ලංකාවට යනකොට ජොබ් එක නැති වෙලා තියෙන්න පුලුවන්.:lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

    whynot කියල තියෙන දේ හරි.....අනික මෙතන තනුජකට උඹ, බන්, බොලං කියල කතා කරන හැමෝම ගෝත ඩයල් ද කියල අපි කොහොමද දන්නේ..
    එතනත් වෘත්තියෙන් උසස් කියල සම්මත මිනිස්සු ඇති...වයසින් ඊට වැඩි මිනිස්සුත් ඇති....

    මට නම් එළකිරියේ කවුරු, කොහොම කතා කලත් කිසි ප්‍රශ්නයක් නැහැ.
    හැබැයි මම දන්නවා නම් මේ පුද්ගලයට මම ගරු තියල කතා කරන්න ඕනේ කියල.
    ...අන්න එහෙම කෙනාට මම එහෙම කියනවා.එච්චරයි.

    හෙට එයාගෙ ජොබ් එක නැති උනොත් එයාට කතා කරන්නෙ කොහොම කියලද? හෙට ඌගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. හෙට ජොබ නැති උනත් ඌ එලකිරියෙ අපිට උදව් කරයි. මොකද ඌගෙ මනුස්සකම නැති වෙන දෙයක් නෙවේ. දරන පට්ටමට නෙවේ, අපිට උදව් කරන ඒ මනුස්සකමට ගරු කරමු.
    :love::love::love::love::yes::yes::yes::yes:

    එතුමා කව්රු වුනත් (මහේස්ත්‍රාත් කෙනෙක් වුන හෝ නොවුනා.)එලකිරියට කරන සේවයට අපි ගරු කල යුතුයි.
     
    • Like
    Reactions: ruchira55

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

    :yes::yes::love:
     
    elakiri81

    Member
    Dec 29, 2011
    54
    4
    0
    තනූජක මහේස්ත්‍රාත් කෙනෙක් කියලා ඔප්පු කරන්න පුලුවන්ද? :oo:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :love::love::love::love::yes::yes::yes::yes:

    එතුමා කව්රු වුනත් (මහේස්ත්‍රාත් කෙනෙක් වුන හෝ නොවුනා.)එලකිරියට කරන සේවයට අපි ගරු කල යුතුයි.

    තනූජක මහේස්ත්‍රාත් කෙනෙක් කියලා ඔප්පු කරන්න පුලුවන්ද? :oo:
    එළකිරි මෙම්බර් ලට වැදගත් එතුමා කරන සේවය විතරයි.මහේස්ත්‍රාත්ල නම් ඔය ඕනෑතරම් ඉන්නේ.

    • Like
    Reactions: Dodo Mahaththaya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    Mata respect karoth mama uuta respect karanawa.
    Wayas bedayak, gahanu pirimi, Usa miti, kalu sudu, Rich poor adala naha. thattayek katha karoth nam ithin mata uu respect karath man kiyanawa ane nikan pala thattayo yanna kiyala

    Thanujaka thattayek unoth uutath ee tikama thamai. Me forum eke respect karanna ona 1 kenai inne. e thamai ape God. God thattayonta kotanawa. api God ge widihata hasiremu, ehema unoth apita kawadawath waradinne naha machan
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ෆේක් එකවුන්ට් සෙට් එකක්ම බැහැල වගේ එයාට අපහස කරන්න.
     
    • Like
    Reactions: sithija.h

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    uba dapu thread eka etta :yes:

    කවුරු හරි මම අගවිනිසුරු කියාගෙන ආවත් මමන් කතා කරන්නේ උඹ මචන් බන් බොලන් තමයි.නැත්නම් මෙතන අපිට ඉන්න බැරි වෙයි වීඅයිපී සෙට් එකක් බැස්සොත්.ඇමතිලා කන්සල්ටන්ල, අධිනිතිඥයො, අමත්‍යංශ ලේඛම්ල,දිසාපතිලා එකී මෙකී නොකී හැම එකාම ආවොත් උන්ට අපිට සෑර් මැඩම් ලෝඩ් කිය කිය ඉන්න පුලුවන්ද මෙතන?:D
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

    :love::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.
    :yes::yes::love:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් කුණුහර්ප කියන්නෙ නැතුව ඕන විදියකට කතා කරාට කිසිම අවුලක් නෑ.

    තනුජක ගැන කියනව නම්, එයා ගොඩක් එලකිරි එකට සේවයක් කරපු/කරන කෙනෙක්. ඒ වගේම වැදගත් කෙනෙක්. මගේ පෞද්ගලික විශ්වාසය නම් එයාට එහෙම කතා කරන එක ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති. ඒ නිසා තමයි එයත් අනිත් මෙම්බර්ස්ලට ඒ විදියට යාලුවො වගේ කතා කරන්නෙ. අනිත් දේ තමයි නිහතමානී මනුස්සයෙක් ඔය වගේ දේවල් ගණං ගන්නෙ නෑ.අසභ්‍ය වචන වලින් කතා නොකරනව නම් එහෙම කෙනෙක්ට ඒ හොඳටම ඇති...