~~ තනුවට ලියු ගී ~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ගීතයක් නිර්මාණය කරන ආකාර දෙකක් තියෙනවා බොහො දෙනෙක් කරන්නේ පලමුවෙන් පද රචනය කරලා පසුව තනුව හා සංගීතය නිර්මාණය කරනවා. අනෙක් ක්‍රමය වන්නේ මුලින් තනුව නිර්මාණය කරලා පසුව පද රචනය කරන එක මේ දෙවැනි ක්‍රමය අනුගමනය කරන ඒ කියන්නේ තනුව මුලින් වචන පසුව යොදන එක පහසු කටයුත්තක් නෙමේ එහි අසිරුම කටයුත්ත පැවරෙන්නේ පද රචකයට තමයි. සිංහල ගීත කලාව ගැන සොයා බලනකොට මේ වගේ තනු වලට වචන යොදන දක්ෂකම් කරන්න හැම රචකයෙකුට වගේ අපහසු බව පෙනි යනවා. ඒ සඳහා සුවිශේෂ හැකියාවක් දක්ෂතාවක් ඇති පද රචකයන් කිහිප දෙනෙක් තමයි හිටියේ ඒ අතරේ මුලින්ම හිටියේ කරුණාරත්න අබේසේකර මහතා තනු වලට වචන දාන්න ඔහු තරම් උපන් හපනෙක් අපේ ගීත කලාව තුල මම දකින්නේ නෑ. ඔහුට අමතරව ප්‍රේමකිර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රි, සමන් චන්නාත් විරසිංහ, හේමසිිරි හල්පිට, බන්දුල නානයක්කාරවසම් වගේ අය ඉදිරියෙන්ම සිටියා.

සංගීත අධ්‍යක්ෂකවරු හැටියට මුලින් තනු නිර්මාණය කරලා පසුව වචන යොදන්න වැඩි කැමැත්තක් දැක්වුයේ සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ක්ලැරන්ස් විෙජ්වර්ධන, සරත් ද අල්විස් වගේ නිර්මාණ ශිල්පින් හදුන්වන්න පුලූවන්, මේ ත්‍රේඩ් එකෙන් මම ඉදිරිපත් කරන්නේ තනුව සංගීතය මුලින් නිර්මාණය කරලා පසුව වචන යොදා නිර්මාණය කරන ලද සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ හින්දු හෝ වෙනත් භාෂාවකින් ගැයු ගී තනු සිංහලෙන් ගායනා කල අවස්ථා ඕනෑ තරම් අපේ නිර්මාණ තුල තියෙනවා නමුත් මේ ත්‍රේඩ් එකේ සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ ගැන අපි කතා කරමු. ඒ වගේම ඔබ දන්න තනුව වලට වචන යොදලා ගායනා කල සිංහල ගීත ගැන කෙටි සටහනක් එක්ක මෙහි පලකරන්න අපි එහෙනම් වැඩේ පටන් ගමු

මේ ගීතය අපි බොහෝ දෙනා දන්නා ගීතයක් කවුරුත් හිතන්නේ නෑ මෙය මුලින් නිර්මාණය කල තනුවකට වචන යෙදුව කියලා ගේය පද එකතු කරලා තියෙන්නේ ප්‍රේමකිර්ති ද අල්විස් මහතා තනුව සංගීතය ස්ටැන්ලි පීරිස්. මම අහලා තියෙන විදියට මේ ගීතය ලියන අවස්ථාවේ ප්‍රේමකිර්ති මහතා ඉදලා තියෙන්නේ හොඳ සිහියකින් නෙමේ අධික ලෙස මත්පැන් පානය කරලා ඒ වගේ වේලාවක මේ වගේ සොඳුරු වදන් එයි කියලා අපිට හිතන්න පුලූවන්
ද? ඒ තමයි එතුමාගේ සුවිශේෂි දක්ෂතාවය ඔහු මගේ විරයෙක් ඒ සිදුවිම කියුවේ එතුමාට අපහාසයක් කරන්න නොවන බවත් කියන්න ඕනෑ. තවත් විශේෂයක් තියෙනවා මේ ගීතයේ එන අපුරු වයලීන් නාද රටා එකතු කරන්නේ රොක්සාමි මාස්ටර් අහලා බලන්න එහෙනම් මේ ගීතය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    meladi ekata thama liyanna hodatama puluwan ..ඒ මෙලඩි එකේ රසය හොදට අරගෙන එකේ සංගීතයේ හැඩය හා බාවය ආරන් එකෙට සෙට් වෙන වචන ගලපන එක ,හරියට උනොත් එක සැහෙන ම සාර්ථකයි ,එකට සංගීත දැනුම හා බශාව දෙකම එක වගේ පුළුවන් වෙන්න ඕනා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට බොහොම ස්තුතියි මචෝ.....වටිනවා........ :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :D:D:D

    Premakeerthi De Alwis is a once in a lifetime lyrical genius

    :yes::yes::yes:

    :D

    එළකිරි මචෝ ප්‍රේමකිර්ති ගැන තිබුන තේඩ් එකක මම මේ පිටුව ගැන දැම්මා එළකිරියේ

    හොඳ වැඩක් මචෝ.තනුවකට පද වැලක් ලියන එක පට්ට අමාරු වැඩක්

    අනිවා මම හිතන්නේ ඒකට සංගීතමය අවබෝධයක් තියෙන්නේ ඕනෑ පද රචකයාට
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හොඳ වැඩක් මචෝ.තනුවකට පද වැලක් ලියන එක පට්ට අමාරු වැඩක්

    eka lesiy mata nam hithenne. pada rachanayakata thanuwak danna giyama sinduwa eka eka thaleta hithala thanu danna puluwan ne.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    meladi ekata thama liyanna hodatama puluwan ..ඒ මෙලඩි එකේ රසය හොදට අරගෙන එකේ සංගීතයේ හැඩය හා බාවය ආරන් එකෙට සෙට් වෙන වචන ගලපන එක ,හරියට උනොත් එක සැහෙන ම සාර්ථකයි ,එකට සංගීත දැනුම හා බශාව දෙකම එක වගේ පුළුවන් වෙන්න ඕනා

    :yes::yes::yes:

    ප්‍රේමකිර්තිට ජිවත් වෙන්න දුන්නේ ටික කාලයයි ඒ ටික කාලයට ගොඩක් දේවල් කල පුංචි මනුස්සයෙක් අද වෙනකොට එතුමා හිටියා නම් අපේ කළාව මිට වැඩිය සොඳුරු තැනක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රජයේ සංගීත විද්‍යාලයෙන් අධ්‍යාපන අවසන් කල වික්ටර් රත්නායකයන්ට ගුරු පත්විමක් ලැඛෙනවා මම හිතන්නේ මේ සිදුවිමට පාදක වෙන්නේ එතුමාට ලැබුනු පළමු ගුරු පත්විම වෙන්න ඕනෑ. බදුල්ල පැත්තේ පාසලකටද කොහෙද ඒ පත්විම ලැඛෙන්නේ වික්ටර් රත්නායකයන් කොළඹ ඉදලා දුම්රියෙන් බදුල්ල බලා පිටත්වෙනවා අපි කවුරුත් දන්නවානේ කොළඹ ඉදන් බදුල්ලට දුම්රියෙන් යන්න සැහෙන කාලයක් ගතවෙනවා එතුමා කල්පනා කරනවා සැහෙන වෙලාවක් යනවා දුම්රිය ගමනට මොකද කරන්නේ කියලා එතකොට එතුමාට ගීතයක් නිර්මාණය කරන්න අදහසයක් එනවා. දුම්රිය ගමනාන්තය කරා එනකොට එතුමා ගී තනුව විතරක් නෙමේ ඊට අදාල සංගීත සංයෝජනය පවා ස්වර ප්‍රස්ථාරගත කරලා ඉවරයි. :D පසුව කොළඹ පැමිණි වෙලාවක එතුමා සමඟ සංගීත විද්‍යාලයේ අධ්‍යනය කටයුතු කරපු සිය මිත්‍රයෙක් වන සේන විරසේකරයන්ව හමුවෙනවා. ඔහු සංගීතය හා සාහිත්‍ය පිළිබඳ මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් වික්ටර් රත්නායකයන් තමන් දුම්රියේදි නිර්මාණය කරපු තනුව දෙනවා සේන විරසේකරයන්ට ගීතයක් ලියලා දෙන්න කියලා. මේ තමයි ඒ ලියපු ගීතය මෙය සේන විරසේකරගේ පළමු ගේය පද නිර්මාණය

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    aluth deyak danagaththa!
    ayeth rep denna widihak ne..
     
    kochiye yaddi komath maara adahas enawa ban ,,eka hethuwak na
    sira seen eka
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එතුම කොහොමත් ගේය පද රචනයන් කළේ මධුවිත සප්පායම් වෙලාලුනේ..