තනු ඉවරයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    O Mere Dil Ke Chain බලන්ඩ මේ කෑල්ලෙ ස්වර ටික විතරක්

    සමහරක් ස්වර දිගයි සමහරක් කොටයි :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    නිකං අච්චාරුවක් වගේ ස්වර ටික එහෙට මෙහෙට දාල තනු හදන්ඩ බෑනෙ

    කනට මිහිරි රටාවකට හදන්ඩ ඕනෙ

    වෙනස් සිංදු දෙකක් ගත්තොත් ඒකෙ සමාන පාට්ස් තියෙන්ඩ පුලුවන් හැබැයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    නිකං අච්චාරුවක් වගේ ස්වර ටික එහෙට මෙහෙට දාල තනු හදන්ඩ බෑනෙ

    කනට මිහිරි රටාවකට හදන්ඩ ඕනෙ

    වෙනස් සිංදු දෙකක් ගත්තොත් ඒකෙ සමාන පාට්ස් තියෙන්ඩ පුලුවන් හැබැයි

    ස්වර ටික කොල කෑලි ටිකක ලියලා උඩ දාලා අල්ලපන් අතට වැටෙන ඒවා එකතු කරලා ඉරාජ්ට දීපන් කොල්ලා දස්සයා..මධු රොකස් වුනත් අවුලක් නැහැ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    ස්වර ටික කොල කෑලි ටිකක ලියලා උඩ දාලා අල්ලපන් අතට වැටෙන ඒවා එකතු කරලා ඉරාජ්ට දීපන් කොල්ලා දස්සයා..මධු රොකස් වුනත් අවුලක් නැහැ

    :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්වර ටික කොල කෑලි ටිකක ලියලා උඩ දාලා අල්ලපන් අතට වැටෙන ඒවා එකතු කරලා ඉරාජ්ට දීපන් කොල්ලා දස්සයා..මධු රොකස් වුනත් අවුලක් නැහැ

    :rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    ස්වර ටික කොල කෑලි ටිකක ලියලා උඩ දාලා අල්ලපන් අතට වැටෙන ඒවා එකතු කරලා ඉරාජ්ට දීපන් කොල්ලා දස්සයා..මධු රොකස් වුනත් අවුලක් නැහැ

    මං කිව්ව දේ හරියටම උඹලට තේරුණා... :yes::cool:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං කිව්ව දේ හරියටම උඹල තේරුණා... :yes::cool:

    ඔය වගේ තව මරු වැඩක් තියෙනව :D
    පොටෝ එකක් කියන්නෙ තිත් ගොඩක්නෙ. අපි තිත් 300x300 තියෙන පොටෝ එකක් ගමුකො.
    උඹ තිත් වලට දාන්න පුලුවන් හැම පාටක්ම දදා සංයෝජන හදාගෙන හදාගෙන ගියොත් ඒ අතරෙ උඹේ මැරිච්ච මීමුත්තගෙ පොටෝ එකකුත් තියෙනව :D
    කරල බලපං ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    ඔය වගේ තව මරු වැඩක් තියෙනව :D
    පොටෝ එකක් කියන්නෙ තිත් ගොඩක්නෙ. අපි තිත් 300x300 තියෙන පොටෝ එකක් ගමුකො.
    උඹ තිත් වලට දාන්න පුලුවන් හැම පාටක්ම දදා සංයෝජන හදාගෙන හදාගෙන ගියොත් ඒ අතරෙ උඹේ මැරිච්ච මීමුත්තගෙ පොටෝ එකකුත් තියෙනව :D
    කරල බලපං ;)

    :baffled:

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ ටික අතරෙ උඹ අන්තිමට මැරෙන මොහොතෙ ඉන්න විදිහෙ පොටෝ එකකුත් තියෙනව :yes:
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ පොටෝ ගොඩක් තියෙනව හරියටම උඹ මැරනෙ මොහොතෙ ඉන්න පොටෝ එක මේකමයි කියල දැනගන්නෙ කොහොමද කියන එක :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    ඒ ටික අතරෙ උඹ අන්තිමට මැරෙන මොහොතෙ ඉන්න විදිහෙ පොටෝ එකකුත් තියෙනව :yes:
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ පොටෝ ගොඩක් තියෙනව හරියටම උඹ මැරනෙ මොහොතෙ ඉන්න පොටෝ එක මේකමයි කියල දැනගන්නෙ කොහොමද කියන එක :sorry:

    ජිජිටල් විදියට හිතන්නෙ නැතුව ඇනලොග් විිදයට හිතුවොත්... :rolleyes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සුද බන් එහෙම ලේසියෙන් එහෙම ඉවර වෙන්නේ නෑ.ඕක මිරිකලා කරල අන්තිම බින්දුවත් ගනීවි. :P:P
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජිජිටල් විදියට හිතන්නෙ නැතුව ඇනලොග් විිදයට හිතුවොත්... :rolleyes:

    ඇනලොග් විදිහට හිතුවොත් අමාරුයි. ඇනලොක් හරි ඩිජිටල් හරි මොන ක්‍රමේට store කලත් අපිට අන්තිමට පේන පොටෝ එක ගැන මම කියන්නෙ. තිත් වල මේ ලෝකෙ වුන වෙන්න තියෙන දැන් වෙන හැම දේකම පොටෝ තියෙන සංයෝජන තියෙනව :D
    උඹ පිලිවෙලට තිත් පාටකරගෙන පලයං කරගෙන ගිහිං ලැබෙන පොටෝ ටික බලපං :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113

    ඇනලොග් විදිහට හිතුවොත් අමාරුයි. ඇනලොක් හරි ඩිජිටල් හරි මොන ක්‍රමේට store කලත් අපිට අන්තිමට පේන පොටෝ එක ගැන මම කියන්නෙ. තිත් වල මේ ලෝකෙ වුන වෙන්න තියෙන දැන් වෙන හැම දේකම පොටෝ තියෙන සංයෝජන තියෙනව :D
    උඹ පිලිවෙලට තිත් පාටකරගෙන පලයං කරගෙන ගිහිං ලැබෙන පොටෝ ටික බලපං :baffled:

    :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    :confused:
    උඹ හිතන්නෙ මං බොරුවක් කියනව කියලද ? :confused:

    බොරුවක්නං තව කමක් නෑ

    ඕක කරල ඉවරයක් කරන්ඩ පුලුවන් දෙයක්ද බං :angry:
     
    • Like
    Reactions: Amila M

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරුවක්නං තව කමක් නෑ

    ඕක කරල ඉවරයක් කරන්ඩ පුලුවන් දෙයක්ද බං :angry:

    බ්ලැක් ඇන්ඩ් වයිට් වලිං කරපං කලුයි සුදුයි අලුයි දාල. එතකොට පාටවල් තුන නිසා වැඩේ ලේසි වෙනව. ලොකු පොටෝ එකක් නැතුව තිත් 300x300 වගේ පොටෝ හදපං