Note ekak kiyanne frequency ekakne.
Danata tiyana frequency wenuwata wena frequency dala eka standard eka karanawa..![]()
අනේ මේ නිකං බොරු නොකිය ඉඳිං...

Note ekak kiyanne frequency ekakne.
Danata tiyana frequency wenuwata wena frequency dala eka standard eka karanawa..![]()

නිකං අච්චාරුවක් වගේ ස්වර ටික එහෙට මෙහෙට දාල තනු හදන්ඩ බෑනෙ
කනට මිහිරි රටාවකට හදන්ඩ ඕනෙ
වෙනස් සිංදු දෙකක් ගත්තොත් ඒකෙ සමාන පාට්ස් තියෙන්ඩ පුලුවන් හැබැයි
ස්වර ටික කොල කෑලි ටිකක ලියලා උඩ දාලා අල්ලපන් අතට වැටෙන ඒවා එකතු කරලා ඉරාජ්ට දීපන් කොල්ලා දස්සයා..මධු රොකස් වුනත් අවුලක් නැහැ

මං කිව්ව දේ හරියටම උඹල තේරුණා...![]()

ඔය වගේ තව මරු වැඩක් තියෙනව
පොටෝ එකක් කියන්නෙ තිත් ගොඩක්නෙ. අපි තිත් 300x300 තියෙන පොටෝ එකක් ගමුකො.
උඹ තිත් වලට දාන්න පුලුවන් හැම පාටක්ම දදා සංයෝජන හදාගෙන හදාගෙන ගියොත් ඒ අතරෙ උඹේ මැරිච්ච මීමුත්තගෙ පොටෝ එකකුත් තියෙනව
කරල බලපං![]()

ඒ ටික අතරෙ උඹ අන්තිමට මැරෙන මොහොතෙ ඉන්න විදිහෙ පොටෝ එකකුත් තියෙනව
ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ පොටෝ ගොඩක් තියෙනව හරියටම උඹ මැරනෙ මොහොතෙ ඉන්න පොටෝ එක මේකමයි කියල දැනගන්නෙ කොහොමද කියන එක![]()

ජිජිටල් විදියට හිතන්නෙ නැතුව ඇනලොග් විිදයට හිතුවොත්...![]()

ඇනලොග් විදිහට හිතුවොත් අමාරුයි. ඇනලොක් හරි ඩිජිටල් හරි මොන ක්‍රමේට store කලත් අපිට අන්තිමට පේන පොටෝ එක ගැන මම කියන්නෙ. තිත් වල මේ ලෝකෙ වුන වෙන්න තියෙන දැන් වෙන හැම දේකම පොටෝ තියෙන සංයෝජන තියෙනව
උඹ පිලිවෙලට තිත් පාටකරගෙන පලයං කරගෙන ගිහිං ලැබෙන පොටෝ ටික බලපං![]()

උඹ හිතන්නෙ මං බොරුවක් කියනව කියලද ?![]()

බොරුවක්නං තව කමක් නෑ
ඕක කරල ඉවරයක් කරන්ඩ පුලුවන් දෙයක්ද බං![]()