කොටට ඇදගෙන තමන්ගේ අනවශ්‍යය තැන් පිටට පෙන්වගෙන ඉන්න කොට ඕනෙම කෙනෙක්ගේ අවදානය යොමු වෙනවා ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් ,ඉතින් බලන අය විතරක් නෙවෙයි ඇදගෙන යන කෙනාත් දැනගන්න ඕනේ සංස්කෘතියට ගැලපෙන විදියට අදින්න. එහෙම අදින්නේ නැත්නම් ප්‍රතිවිපාකයන් වලටත් මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ.. දූෂණ, ජැක් ගැහිලි වගේ ඒවා නම් වළක්වා ගන්න පුලුවන් නමුත් බලන එකයි, photos ගන්න එකයි වලක්වා ගන්න නම් බෑ.
අසංවර විදියට ඇදුම් අදින කට්ටියටනම් ඕව හොද පාඩම්..ඒත් ඔතන සංවරව ඇන්ද අයගෙත් පින්තූර තියෙනවා..ඒ කට්ටියනම් පව් ඉතින්...