කසාද බැදල වෙනම පවුල් වෙනකොට දෙමව්පියන්ට හරි දුක ඇති නේද..
අන්තිමට හිත හදාගන්නව ඇති තමන් නැති කාලෙක දරුවන්ට යන කල මොකක්ද කියල, ළමය ලෝකෙ තනිවෙයි කියල
Conjuring මූවි එකේ ඒ තාත්තගෙ හැගීමට මට ඇත්තටම දැනුණ බං
@emoji diaries ට ඔය පරිප්පුව දෙපාරක් කන්න වෙනව
ඇයි ගෑනු ළමයි ම දෙන්නෙක් නෙ ඉන්නෙ
අම්මලාට දුකයි පුතාල බැන්දම
තාත්තලාට දුකයි දුවල බැන්දම...
ඔහොම තමයි ඉතිං..

Last edited:

තනිකම පාලුව දැනෙනකොට