මට කොවිඩ් හැදිල කෑම බීම ගෙන්න ගන්නවත් විදියක් නැතුව හිටිය බෝඩිමේ. අම්මට එන්න කිව්වට ආවෙ නෑ බන්. පට්ට කලකිරුණා මම කවදාවත් හිතුවෙ නෑ අම්මා උනත් එහෙමයි කියල. මට දැන් අම්මා අතෑරලා ම දාන්න හිතෙනවා. උගන්නන්න එයා දුක් විදින්න ඇති. ඒ නිසා මම හැමදාම හොදට සැලකුව. ඒත් මට දැන් එපා වෙලා බන්. අම්ම එහෙම තත්වෙක හිටිය නම් මම හැමදේම දාලා යනවා අම්ම හැමදේට ම වඩා මම ලෙඩ වෙනවටත් වඩා වැදගත් නිසා. අම්ම වැක්සීන් ගහල හිටියත් එන එක මග ඇරියෙ. 
මන් අම්මට ණය ඇති මහන්සි වෙලා හැදුවට ඉගැන්නුවට. ඒත් දැන් මට හිතක් නෑ ඒ අම්මා කියල හිතන්න. පට්ට අවුල් බන්
මන් අම්මට ණය ඇති මහන්සි වෙලා හැදුවට ඉගැන්නුවට. ඒත් දැන් මට හිතක් නෑ ඒ අම්මා කියල හිතන්න. පට්ට අවුල් බන්