තමන්ගෙ ම මිනිස්සු

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මට කොවිඩ් හැදිල කෑම බීම ගෙන්න ගන්නවත් විදියක් නැතුව හිටිය බෝඩිමේ. අම්මට එන්න කිව්වට ආවෙ නෑ බන්. පට්ට කලකිරුණා මම කවදාවත් හිතුවෙ නෑ අම්මා උනත් එහෙමයි කියල. මට දැන් අම්මා අතෑරලා ම දාන්න හිතෙනවා. උගන්නන්න එයා දුක් විදින්න ඇති. ඒ නිසා මම හැමදාම හොදට සැලකුව. ඒත් මට දැන් එපා වෙලා බන්. අම්ම එහෙම තත්වෙක හිටිය නම් මම හැමදේම දාලා යනවා අම්ම හැමදේට ම වඩා මම ලෙඩ වෙනවටත් වඩා වැදගත් නිසා. අම්ම වැක්සීන් ගහල හිටියත් එන එක මග ඇරියෙ. 😔
    මන් අම්මට ණය ඇති මහන්සි වෙලා හැදුවට ඉගැන්නුවට. ඒත් දැන් මට හිතක් නෑ ඒ අම්මා කියල හිතන්න. පට්ට අවුල් බන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වෙන මොකක් හරි හේතුවක් හින්දා අවේ නැද්ද දන්නේ නෑ නේ? මොනව වුනත් එහෙම අම්මාව අතඅරින්න බෑ නේ එක සිද්ධියක් හින්දා. මේ වෙනකං කොච්චර දේවල් කරලා ඇද්ද නේ. අනික වයසට යනකොට හිතෙන විදිය ගැන idea එකක් ගන්න අපිට අමාරුයි. ඕක අමතක කරලා දාන්න. පළිගන්න අදහසකවත් නැතිවෙන තැනට අමතක කරලා දාන්න. එයා ඉක්මනට යයි. ඊට පස්සේ උබට දුක් වෙන්න වෙයි තනියෙම මම අම්මට කරපු දේ හරි නෑ නේ ද කියලා. ඕක අමතක කරලා දාන්න
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මහා ගොන් කතාවක් නේ. අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන ගෙදර ගියොත් ඒ ගෙදර උනුත් ඉවරයිනේ. කොවිඩ් හැදුනම වයසක අයට තමයි ගොඩක් අමාරු වෙන්නේ.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    තෝ විදගත්තෙ නැද්ද
    තෝ පණ්ඩිත වාහෙ කෙනෙක් ද
    මට එකයි විදින්න උනේ. අම්ම ඔක්කොම විදිල

    මහා ගොන් කතාවක් නේ. අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන ගෙදර ගියොත් ඒ ගෙදර උනුත් ඉවරයිනේ. කොවිඩ් හැදුනම වයසක අයට තමයි ගොඩක් අමාරු වෙන්නේ.
    ලොකු වයසක් නෑ.
    ඉතින් බන් මම උනා නම් මාරාන්තික ලෙඩක් තිබුණත් යනවා.
    උඹ නිකං බක පණ්ඩිත කතා කිව්වට උබ තනියම බෝඩිමේ කන්න බොන්න ගෙන්න ගන්න කෙනෙක්වත් නැතුව අසරණ වෙලා නැගිටගන්න බැරුව ඉදිද්දී අම්මාට කිව්ව ම බෑ කිව්වොත් උඹ ම හිතල බලපන්.
    ------ Post added on Mar 9, 2022 at 10:02 PM
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and B.Chat

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ubereats nedda
    ඕව කරන්න සල්ලි කොහෙද යකෝ තුන් වේලට ම. අනික මට ඇදෙන් නැගිට ගන්න බැරුව හිටියෙ

    Oka apith ekka neme ammath ekka katha karapanko call ekak deela. Ai awe naththe kiyala ahala, ube duka kiyapan. Samaharawita moak hari hethuwak thiyenna athine.

    Pawle thava kawda inne?
    එයාට බෝ වෙනව කියල එන්න බෑ කිවූවෙ. සහෝදරයො කියල ඉන්න උන් නම් ලොවෙත් එන්නෙ නෑ. උන්ට කිව්වෙත් නෑ ඉතිං
    ------ Post added on Mar 9, 2022 at 10:06 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට එකයි විදින්න උනේ. අම්ම ඔක්කොම විදිල

    ලොකු වයසක් නෑ.
    ඉතින් බන් මම උනා නම් මාරාන්තික ලෙඩක් තිබුණත් යනවා.
    උඹ නිකං බක පණ්ඩිත කතා කිව්වට උබ තනියම බෝඩිමේ කන්න බොන්න ගෙන්න ගන්න නැගිටගන්න බැරුව ඉදිද්දී අම්මාට කිව්ව ම බෑ කිව්වොත් උඹ ම හිතල බලපන්.
    ------ Post added on Mar 9, 2022 at 10:02 PM

    ඒක උබේ ප්ලැනින් වල අවුලක්.. ඕන තරන් තියෙනවා online stores ලංකාවේ.අතේ තියෙන සල්ලි ගානට සති දෙකකට අවශ්‍ය බඩු ටික ගෙන්නගත්ත නම් කිසිම අවුලක් වෙන්නේ නෑ. උබේ අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන එයාත් ඇදට වැටුනොත් කව්ද එතකොට බලන්නේ.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    නෑ හුත්තෝ අම්මගෙ නහයයි තාත්තගෙ කන් දෙකයි තියෙනව පැහැදිලිව
    ah ekane uba e minissu dennage nahayai kan dekai kapala uba hai kara gattama ohoma tama. face the reality
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඕව කරන්න සල්ලි කොහෙද යකෝ තුන් වේලට ම. අනික මට ඇදෙන් නැගිට ගන්න බැරුව හිටියෙ

    එයාට බෝ වෙනව කියල එන්න බෑ කිවූවෙ. සහෝදරයො කියල ඉන්න උන් නම් ලොවෙත් එන්නෙ නෑ. උන්ට කිව්වෙත් නෑ ඉතිං
    ------ Post added on Mar 9, 2022 at 10:06 PM
    tatta nadda?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒක උබේ ප්ලැනින් වල අවුලක්.. ඕන තරන් තියෙනවා online stores ලංකාවේ.අතේ තියෙන සල්ලි ගානට සති දෙකකට අවශ්‍ය බඩු ටික ගෙන්නගත්ත නම් කිසිම අවුලක් වෙන්නේ නෑ. උබේ අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන එයාත් ඇදට වැටුනොත් කව්ද එතකොට බලන්නේ.
    නැගිට ගන්න බැරුව හිටපු මන් කොහොමද යකෝ උයන්නෙ? අනික මගේ අකවුන්ට් වල සල්ලි තිබුණෙත් නෑ. මට අනිද්දා ෆයිනල්ස් තියෙන්නෙ. ජොබ් එකට ගියෙත් නෑ තාම.
    උඹේ නම් මොළෙ අවුලක් වෙන්න ඕන.

    tatta nadda?
    ඉන්නව එයා කිසිම දේකට එන්නෙ නෑ. රැස්වීමකට වත් ඇවිල්ල නෑ. හැමදේම කියන්නෙ අම්මට වැඩියෙන් විස්වාස කරන්නෙත් ආදරේ කරන්නෙත් අම්මට. 😔
    ------ Post added on Mar 9, 2022 at 10:12 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නැගිට ගන්න බැරුව හිටපු මන් කොහොමද යකෝ උයන්නෙ? අනික මගේ අකවුන්ට් වල සල්ලි තිබුණෙත් නෑ. මට අනිද්දා ෆයිනල්ස් තියෙන්නෙ. ජොබ් එකට ගියෙත් නෑ තාම.
    උඹේ නම් මොළෙ අවුලක් වෙන්න ඕන.

    කොරෝනා බෝ කරගෙන ගෙදර උන්ට එන්න කියන එකාටනේ මොලේ අවුල තියෙන්නේ යකෝ. අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.. උබේ අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන එයාත් ඇදට වැටුනොත් කව්ද එතකොට බලන්නේ ?
     
    • Like
    Reactions: ChoronaSottiya

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ah ekane uba e minissu dennage nahayai kan dekai kapala uba hai kara gattama ohoma tama. face the reality
    උබේ ජාතකේ නම් ලොකූ අවුලක් තියෙනව. එකයි ඔය වගේ 2.50 ආතල් ගන්න හිතෙන්නෙ. මානසික රෝහල් තියෙන්නෙ උඹ වගෙ උන්ට

    කොරෝනා බෝ කරගෙන ගෙදර උන්ට එන්න කියන එකාටනේ මොලේ අවුල තියෙන්නේ යකෝ. අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.. උබේ අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන එයාත් ඇදට වැටුනොත් කව්ද එතකොට බලන්නේ ?
    එතකොට උබේ දරුවෙක් එහෙම ලෙඩක් හැදිල මැරෙන්න වැටිල හිටිය ම උඹ බලන්නෙ නෑ. අනේ පලයන් බන් යන්න. උඹල වගේ උන් මොකට ළමයි හදනව ද
    ------ Post added on Mar 9, 2022 at 10:16 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එතකොට උබේ දරුවෙක් එහෙම ලෙඩක් හැදිල මැරෙන්න වැටිල හිටිය ම උඹ බලන්නෙ නෑ. අනේ පලයන් බන් යන්න. උඹල වගේ උන් මොකට ළමයි හදනව ද
    ------ Post added on Mar 9, 2022 at 10:16 PM

    ලෙඩක් හැදිලා මැරෙන්න වැටිලා ඉන්නවා නම් මේකේ පුක නොදී 911 කෝල් කරලා ඇම්බියුලන්ස් එකක් ගෙන්නගනින්. උන් හොස්පිටල් එකට ගෙනිහින් නැගිටිනකන් කන්න බොන්න බෙහෙත් ටික දෙනවා.
     
    • Like
    Reactions: ChoronaSottiya