තමන්ගේ අම්මා නැති වුණ දවස

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,069
    34,611
    113
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන්ගේ අම්මා තාත්තා මෙලොව හැර යන දිනය තමයි අපේ ජීවිතවල දුක්ඛදායකම දිනය. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. ලෝක ස්වභාවයට අපි කවුරුත් යටයි. පූර්ව ජන්ම වල අපි අනන්තවත් ඔවැනි අවස්ථාවලට මුහුණ දීලා ඇති. අපි මැරෙන දවසට අපේ දරුවනුත් ඔය ආකාරයෙන්ම දුකට පත් වෙයි. මේ දේ මට විතරක් සිදුවන දෙයක් නෙමයි ලෝකයේ සෑම සත්වයාටම සිදුවන දෙයක් කියලා හිත හදාගන්න එක තමයි හොඳම විසඳුම.
     
    • Like
    Reactions: SpinXO

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,628
    113
    එක තැනක නෑ
    Mama iye indala me thread eka dakka. Eth dakke na wage hitiya mokada pattta bayak awa mage hithata.

    Mage thathatha nathi wela me awuruddata awurudu 4k wenna enawa. Cancer ekak hadune thaththata awirudu 54di.

    Mama tikak hari diyunu wela athata salli tikak eddi eken thaththata salakanna bari una. Thaththa e weddi langa na. Ammata puluwan uparimayen hamadema deela langa thiyan balagannawa.

    Mama wdiya katha karanna asa nathima topic ekak ban.

    Awurudu 4k giyath ude hawasa andenawa ban. Mata nam eken recover wenna ba kawadawath.
     
    Last edited:

    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මගේ අම්ම නැති වෙනකොට මන් 6 වසරේ නංගි 3 වසරේ.
    ලේසි නෑ බන් ඔක්කොම අමතක කරලා ජීවත් වෙන එක.
    තාත්තා මාර ගේමක් දුන්න අපිව ජීවත් කරවන්න.එත් අපි කොහොමහරි ගේම ගැහුවා.
    අද මමයි නංගියි දෙන්නම degree holders ල.
    වැටෙන්න එපා බන්,අමාරුයි තමයි හිතට ශක්තිය අරන් ජීවත් වෙන්න.