තමන්ගේ කියල ගෙයක් හදාගන්න

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් ඉඩම් මිල ගොඩක් වැඩ්යි විශේශයෙන් ම නගර කිට්ටුව ඉඩම් සහ ප්‍රධාන පාරවල් ආසන්න ඉඩම්මිල ගොඩක් වැඩ්යි සමහර පැති වල පර්චස් එක ලක්ශ 50ට එහා තමන්ගේ කියල ගෙයක් හදාගන්න ඉන්න අයට නම් ඉඩමක් ගන්න ලේසි වෙන්නේ නෑ පොඩි නගරෙකින් ක්.ම් 3-4ක් වගේ ඇතුලත ඉඩමක් ගන්න එක ගැන දැනගන්න ඕන මේ ගැන අත්දැකීම් තියන අය පොඩ්ඩක් ඒව බෙදා ගන්න පුලුවන් නම් ගොඩක් වටිනාවා

    මූලිකවම මේ ටික දැනගන්න ඕන

    පාරේ අයින් වල ඉන්නවට වඩා නම් පහසුකම් අතින් පොඩි නගරවල් අමාරුයි ද ?

    බඩුවක් එහෙම ගන්න ප්‍රදාන නගරේටම එන්න වෙනවද සැලකියයුතු දේවල් මම කියන්නේ

    විදුලිය වගේ මූලික දේවල් එහෙම හරියට ලැබෙනවාද විදුලිය නැත්නම් ඉතින් ඔක්කොම හබක්

    නිදහසේ ජීවත් වෙන්න පුලුවන් ද වට්පිටාවේ මුස්පේන්තුවෝ ආයේ ගෙවල් වලට ගිහින් බලන්න යැ ඉඩම් ගන්න කලින්

    පොඩි වත්තක් එක්ක ගත්තොත් වවා ගන්න පුලුවන් තමන්ට අව්ශය එලවලු එහෙම එහෙම ප්‍රශ්නයක් නැද්ද

    ලොකු ටවුන් වල නිතරම වාහන යනවා පාර අයිනේ උනත් එහෙමයි ප්‍රධාන පාරක් ලග ඉන්නවා නම් ටැෆික් එකත් අත ලග එහෙම පොඩි නගරෙක නම් අවුලක් නෑ කොහොමද එහෙම ඉන්න අය පොඩ්ඩක් විස්තර කියන්න

    එහෙනම් කොල්ලෝ අපි ගියා සුබ අලුත් අවුරුද්දක් කට්ටියටම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕව ඉතින් තැනින් තැනට ගොඩක් වෙනස් වෙන දේවල්නෙ
     
    • Like
    Reactions: hodakolla

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕව ඉතින් තැනින් තැනට ගොඩක් වෙනස් වෙන දේවල්නෙ
    ගිනි රස්නෙට නම් ආස නෑ ඒ නිසා සීතල පලාතක් තමා බලන්නේ සීතල නැති උනත් රස්නේ අඩු වෙන්න ඕන
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔහෙ කොහෙද, job එකක් කරනවද, කරනවානම් ඒකට යන්නත් ලේසී වෙන්න එපැයි.
    වැඩේ ලේසි වෙන්නේ නෑ.
    ප. 54 ක් ගත්තා හරියට කොළඹ නුවර පාරේ ඉදලා හරියට 1.5km දුරින් එකක් 65 ගානේ. 2015 දී.
    දැන් තමා ගේ හදන්නේ දැනට 20කට එහා ගියා යන්තම් යට තට්ටුව අටවන් පදින්චි වේලා ඉන්නේ.
    වතුර කිසීම අවුලක් නෑ ඔනේ ඉඩෝරෙක වතුර තියන ඉඩමක්, විදුලිය කිසි අවුලක් නෑ. පාර හොදටම කාපට් කරලා.
    වාහනයක් තියනවානම් අවුලක් නෑ. පයින් ප්‍රධාන පාරට එන එකත් මටනම් අවුලක් නෑ.
    වටපිටාවත් හොදා ඉඩත් තියනවා හරිම නිදහස්.
    පොල් තියනවා, කොස් තියනවා, ඔනේ දෙයක් වවාගන්න ඉඩ තියනවා.

    ඉඩම් තියනවා ටිකක් හොයලා බලලා ගන්න.
     
    දැන් ඔවගේ මිල පට්ට වැඩියි පර්ච් එකක් දැන් ඔතන ලක්ශ 4ක් වත් කියයි මම කුරුනෑගල පැත්තෙන් බැලුවේ නුවර කොලබ පාර නම් ඕනම නෑ අපෝ කොයි වෙලේ බැලුවත් ටැෆික් එකක් ඕකේ අනික නිතරම වාහන ටිකක් සද්ද බද්ද අඩු පැත්තක් බැලුවේ මම නම් ඉතින් ගෙදර ඉදන් වැඩ කරන්නේ ඒත් විදුලිය නම් ඕන හරියට දැන් ඉන්නේ රෙන්ට් එකට එකත් විදුලිය නම් කේස් .............
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැන් ඔවගේ මිල පට්ට වැඩියි පර්ච් එකක් දැන් ඔතන ලක්ශ 4ක් වත් කියයි මම කුරුනෑගල පැත්තෙන් බැලුවේ නුවර කොලබ පාර නම් ඕනම නෑ අපෝ කොයි වෙලේ බැලුවත් ටැෆික් එකක් ඕකේ අනික නිතරම වාහන ටිකක් සද්ද බද්ද අඩු පැත්තක් බැලුවේ මම නම් ඉතින් ගෙදර ඉදන් වැඩ කරන්නේ ඒත් විදුලිය නම් ඕන හරියට දැන් ඉන්නේ රෙන්ට් එකට එකත් විදුලිය නම් කේස් .............
    තියනවා බන් අඩුවට හොයලා බලහන්. මන් කිවේ 1.5km ඇතුලේ ඉන්නේ කියලා. කුලියට ඉන්නවා කියන්නේ මහා කරුමයක් මාත් අවුරුදු 3කට වඩා හිටියා. ඒ සල්ලි කොහෙටවත් නෑනේ බන්. වැඩියේ හිතන්නේ නැතිව එක තැනකින් පටන් ගනින් බයවෙන්න එපා ගොඩ යන්න පුලුවන්
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තියනවා බන් අඩුවට හොයලා බලහන්. මන් කිවේ 1.5km ඇතුලේ ඉන්නේ කියලා. කුලියට ඉන්නවා කියන්නේ මහා කරුමයක් මාත් අවුරුදු 3කට වඩා හිටියා. ඒ සල්ලි කොහෙටවත් නෑනේ බන්. වැඩියේ හිතන්නේ නැතිව එක තැනකින් පටන් ගනින් බයවෙන්න එපා ගොඩ යන්න පුලුවන්
    දැනට මම ඉන්නෙත් ඔය ප්‍රධාන පාරක් කිට්ටුව තමා සෙනසුරාද ට නම් වාහනේ ගමනක් යන්න තියා එලියට දාන්නවත් බෑ ඒ තරම් ටැෆික් එක මේ දවස් වලත් එහෙමයි අතුරු පාරවල් වලින් ගෙදර එන්නේ බඩු අරගෙන ඒ තරම් තද ටැෆික් එකක් තියෙන්නේ අනික කලු දූවිලි ගෙදර නිතරම කොච්චර සුද්ද කලත් වැඩක් නෑ අර වාහන දුම් වලින් එන ඒව ඒ නිසා තමා බැලුවේ පිටිසරට වෙන්න ඉඩමක් ගන්න කොහෙද ඉතින් අස්ප ගන්න නේ කියන්න බ්‍රෝකර් ම 3%ක් ඕන ලු ලක්ශ 30ට මෙහා නෑ ඉඩම් ගන්න............
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැනට මම ඉන්නෙත් ඔය ප්‍රධාන පාරක් කිට්ටුව තමා සෙනසුරාද ට නම් වාහනේ ගමනක් යන්න තියා එලියට දාන්නවත් බෑ ඒ තරම් ටැෆික් එක මේ දවස් වලත් එහෙමයි අතුරු පාරවල් වලින් ගෙදර එන්නේ බඩු අරගෙන ඒ තරම් තද ටැෆික් එකක් තියෙන්නේ අනික කලු දූවිලි ගෙදර නිතරම කොච්චර සුද්ද කලත් වැඩක් නෑ අර වාහන දුම් වලින් එන ඒව ඒ නිසා තමා බැලුවේ පිටිසරට වෙන්න ඉඩමක් ගන්න කොහෙද ඉතින් අස්ප ගන්න නේ කියන්න බ්‍රෝකර් ම 3%ක් ඕන ලු ලක්ශ 30ට මෙහා නෑ ඉඩම් ගන්න............
    අපො ඔවු මාත් හොමාගම පාර අයිනේ හිටිය . මොකක්ද බන් ඒ කලු දූවිල්ල. ටිකක් ඇවිදලා හෙවුවොත් තියනවා ඔය බ්‍රෝකර්ලට දේන්න ඔනේ නෑ.