ඒක ඉතින් උබේ ළමයින් ට කියලා දීපන් මම මොකෝ කරන්නේ උබ පොන්නය කියලායකෝ හු*ලා හදපු තාත්ත ඉද්දි කොහෙද යන නාකි පකෙක්ට කියන්නෙ අප්පච්චි![]()

මෙහෙ උන්ගෙ අව්ල බං අපේ රටේ උන් නමෙන් හරි කමක්නෑ තමන්,තමන්ගෙ පොඩි එකා යුනික් කියලා සමාජෙට පෙන්නගන්න මාර ගේමක් දෙන්නෙමේ ලඟදි දැක්ක Scientific Study එකක්. ඒකෙ තියෙනවා උච්චාරණය කරන්න පහසු නම් තියන පුද්ගලයන්ට සමාජයෙහි යම් වරප්‍රසාද වැඩිපුර ලැබෙන බව.
උදාහරණයට, කතාකරන්න අමුතු අපහසු නමක් තියෙන කෙනෙකුට වඩා, කතා කරන්න ලේසි නමක් තියෙන අයට, මිනිස්සු කැමති වන (Likeable) වන බව වැඩියිලු. හේතුව විදිහට දක්වලා තිබ්බේ කතා කරන්න අපහසු නමක් තිබෙන පුද්ගලයා තමන්ට සමීප නෑ වගේ මේ මිනිස්සුන්ට දැනෙනවලු. විශේෂයෙන් බොහෝ ජාතීන් ඉන්න රටවල් වල.
මේ study ඒකෙම තිබ්බා කතා කරන්න ලේසිම නම් තියෙන ලෝයර්ස්ලාට වැඩිපුර නඩු හම්බෙනවාලු. මේ වගේ ඒව නම් එච්චරම තේරුම් ගන්න අමාරු නැහැ. කෙනෙක් මෙවැනි වෘත්තිකයන්ව වෙන කෙනෙකුට හඳුන්වා දෙන කොට, නම කතා කරන්න, මතක තියාගන්න ලේසි නම් ඒ පුද්ගලයාව පස්සේ හොයාගෙන එන්ඩ තියන චාන්ස් එක වුනත් වැඩියි.
නම කෙටි නම් සමහර මාකටින් බ්‍රෑන්ඩ් උනත් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න තියන හැකියාව වැඩියි. දැන් බලන්න Nike. මේකෙ සිලබල් එකයි.
සිලබල් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත්, උච්චාරණය කරන ශබ්දය කැඩෙන් නැතුව යනවා නම් ඒක එක syllable එකක්. දෙකකට කැඩෙනවා නම් දෙකයි.
උදාහරණයට, banana
Ba- na - na කියන වචනෙ syllable තුනයි.
සයිමන් = සයි - මන් syllable දෙකයි.
ජයතුංග = ජය - තුංග syllable දෙකයි.
මීනා, සාෂා, ගීතා, නීශා = syllable එකයි.
Benjamin = Ben- ja- min syllable තුනයි
දැන් මේ විදිහට බැලුවම syllable
තුන වගේ නම් තියෙන ළමයින්ට කෙටි නම් පට බැඳෙන්ට තියෙන චාන්ස් එක වැඩි ස්කෝල වලදී. මොකද හේතුව මේවා ආමන්ත්‍රණය කරන්න අමාරුයි.
දැන් මේ අහුබුදු ලිස්ට් එකේ නමක් බලන්න. (මේ ලිස්ට් එක ෆේක් නෙමෙයි නම්) මෙහි තියෙන්නේ Syllable වලටත් එහා ගිය වෙනම අර්බුදයක්.
කෙනෙක් නිවාඩු දාලා ඉන්න ඕනේ මේ වගේ නමක් උච්චාරණය කරන්ඩ යන වෙලාව හොයාගන්ඩ. කෙහෙල් ගෙඩි දෙකක energy එක යනවා මේ නම කතා කරන්න මොලෙන් සිග්නල් එක දිවට දෙන්න.
සොනොලි ලෝහිත්යා හිතේෂි.
දෝන ජෙනාදී සෙහන්සා.
Political correctness එක මොහොතකට අයින් කරොත් අපි කියන්නේ අන්ඩර දෙමළ කියනවා කියලා. ඒ වගේ.
John, Eve, Ben මේ වගේ ඉංග්‍රීසි නම්, නම් syllable එකයි. බොහෝ වෙලාවට ඉංග්‍රීසි රටවල් වල නම්, දිග නම් තියෙන අයට තනි syllable නම්වලින් තමයි කතා කරන්නේ.
මම වැඩකරන ආයතනයේ නම් අපිට ඔප්ෂන් එකක් තියෙනවා HR එකට කියලා මුලින්ම තමන්ගෙ නම වෙනස් කරගන්න.
ඒක ලේසියි මිනිස්සු විකාර නම් පස්සේ කියනවට වඩා. ඒ Multicultural society වල නමෙහි ප්‍රශ්නය විසඳලා තියෙන එක විදිහක්.
උදා, syllable ගාන වැඩි Dmitry කියන රුසියන් නම බොහෝවිට Dimi කියල තමයි කියවෙන්නේ. Burtrand කියන ඉංග්‍රීසි නම burt කියල ආමන්ත්‍රණය වෙනවා. Alexander - Alex, Clifford - Cliff, මේ දිග නම් උනත් ලොකු අවුලක් නෑ හැබැයි ඒවත් උච්චාරණයේදී කෙටි වෙනවා. මට හම්බ වුණු ඉන්දියානුවන් නම් බොහෝවිට තමන්ගේ ඔරිජිනල් දිග නම් දිගටම තියාගන්න උත්සාහ කරනවා. හැබැයි අර උඩින් කිව්ව වගේ, ඒඅයගෙ නම කතා කරන්න අපහසුව නිසා ලැබෙන ප්‍රතිඵල ටිකක් ලැබෙනවා.
අහුබුදු ලිස්ට් එක වර්ධනය වුණු කාලේ තව දෙයක් වුණා. ඒ නම් පැරණි සිංහල භාෂාවෙන්, අර්ථවත් නම් ළමයින්ට දානවා කියලා තමයි මේකට value එකක් add කරේ. පැරණි හෙළ සංස්කෘතිය වර්තමානයට බලෙන් ගේන්න හදනව වගේ. හැබැයි ඒ වගේ දේවල් කරනකොට මනුස්සයෙක්ට ආමන්ත්‍රණය කරන්ඩ භාවිතාවන සුදුසුම හා ලේසිම විදිහ කුමක්දැයි කියලා අමතක වුනා මිනිස්සුන්ට.
ඒවට මූන දෙන්න වෙන්නෙ ළමයින්ට. තමන්ගෙ නම ඉස්කෝලෙ ළමයින්ට කියන්න බැරි නිසා අහුබුදු නම වෙනුවට කෙටි නමක් පට බැඳෙනවා. ළමයා ඒකට අකමැති වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියලාත් දෙමව්පියන්ට අමතක වෙනවා. තව, දෙමව්පියෝ දන්නෙ නෑ, තමන් ළමයට දාන නම, මේ වැඩි සිලබල් වගේ අර්බුද නමෙහි තිබ්බොත් පාසලේ ළමයි විසින් වෙනස් කරන බව.
from FB
Ubatath ahubudu neda nama demmeඑක එකාට පුදුම අමාරු තියෙන්නෙ අනුන්ගෙ වැඩ ගැන.
Suddo nam awurudu dahas ganaka idan ekama nam tika danne lamaintaමේ ලඟදි දැක්ක Scientific Study එකක්. ඒකෙ තියෙනවා උච්චාරණය කරන්න පහසු නම් තියන පුද්ගලයන්ට සමාජයෙහි යම් වරප්‍රසාද වැඩිපුර ලැබෙන බව.

අඨෝ ඩික් ලෝන්.මේ වගේ නම් ද?
![]()
![]()
![]()
![]()
I am a dick.අඨෝ ඩික් ලෝන්.
උබ දැකල තියද මිස්ට බීන්ගෙ ලයිවු කොමඩි ශෝ එකක ක්ලිප් එකක් තියෙනව. ප්‍රොපෙසර් කෙනෙක් වගේ ඇවිත් නම් කියල රෙජිස්ටරයක් මාක් කරනව. ඒකෙත් මේවගේ පට්ට නම් ටිකක්ඩෝ තියෙන්නෙ.
I am a dick.
Where are you clitoris?
උඹට එතකොට අමාරුද???Ubatath ahubudu neda nama demme
Suddo nam awurudu dahas ganaka idan ekama nam tika danne lamainta
------ Post added on Jan 6, 2023 at 1:44 PM
ලංකාවේ ඉන්න උන් මානසික ආතල් එකක් බන් ගන්නේ . සමහරු සුද්දන්ගේ නම් දාන්නේ . නලලේ තියාගෙන ඉන්නේ හැබැයි වැලේ වැල් නෑ කන්නේ මුරුංගාමම මේ ලඟකදී බබෙක් බලන්න ගියා
ඒ ලමයටයි ඒ ළමයාගේ අයියටයි නම දැම්මේ අරියසෙන් අහුබුදු ලු ( ලියුමෙන් නම එව්වලු )
යකෝ තමන් හු*ලා හදපු ළමයට නම දාන්නේ අරියසෙන් අහුබුදු
දිව පැටලෙන නම් දෙකක් තිබුණේ.
හිකුනි මෙතෙන්දිඇයි ෆේස්බුක් එකේ ගියේ නම් දෙකක්
නිවුන් ගෑනු ලමයි දෙන්නෙක් ට දාන්න නම් දෙකක් කියලා
තෙමුනා අතෙන්දී
වේලුනා මෙතෙන්දී
![]()
හිකුනි මෙතෙන්දි
Oya ponnayata u kiwwa ewwath mathaka ne banithin uba ma ne ponnayo kiwwe ube amma balliyek kiyala .. @Sandy_Fdo ekiwa ekkan gihin ukanawa kiyala![]()
එක එක වෙලාවට එක එක මගුල් කියවල මාරු වෙනවා බන්.. මූට පොන්නයා කිව්වොත් පොන්නයන්ටත් අපහාසයක්.. ඒ තරම් පහළ level එකක් තියෙන්නෙ ඕකාටOya ponnayata u kiwwa ewwath mathaka ne ban
mata kiyanne Mr.D kiyala. nama kiyaganna bari nisaරටින් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්.. abcd කියලා හරි ඔන ගොබ්බයෙකුට ඉංග්‍රිසියෙන්ලියන්න පුලුවන් නමක් දාපන් ඇයි කියලා අහන්න ඒපා![]()
හුට්ටෝඇයි ෆේස්බුක් එකේ ගියේ නම් දෙකක්