තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mama 2di 3di(1999 2000) ape ammmilage ofice eke eka thama 1st use kare. ekale owa mukuth danne na bn.mta mathaka hatiyata OS eka nam dos.man kare eke tibba blck n white car game ekak gahapu eka.:confused::confused::rolleyes::rolleyes:

    then gedarata genapu eke tibbe win 95 eke pentium processor ekak nemei tibbe kiyala mathakai.podi disket 1.44MB and thawa eta wada loku disket dana rom ekakui tibba.eke man kale card game gahapu eka lol.:confused::confused:

    ade ewa mathak wenakotath athal bn mewath ekka compare karaddi.. :yes::yes::rofl::rofl::P:P
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    2006 දී ගත්තේ
    P4 processor
    Intel MB
    128 RAM
    80GB HDD
    Viewsonic 17" CRT monitor

    ඔක්කොම බඩු ටිකට ඒකාලේ 46ක් ගියා
     

    DCJ

    Member
    Feb 18, 2013
    139
    3
    0
    colombo
    CPU - Intel Pentium II 450MHz
    RAM - 64 MB
    HDD - 8 GB
    VGA - 4MB
    OS - Windows 98

    IBM-300GL-Desktop-300-MHz-Pentium-II-64-MB-RAM-4-GB-hard-drive-0.jpg

    :yes::yes::yes::yes::yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    P4 1.72GHz
    256MB RAM (ටික කාලයකින් මේක 512MB කරා)
    Onboard VGA (Onboard නිසා Shared Memory තිබ්බේ)
    40GB Hard Disk
    15 inches Monitor Viewsonic
    Windows 98/ XP Dual boot (මේක දැන් මතක් වුනේ) :P පස්සේ කෙළ වුනාට පස්සේ අපේ අයියා කෙනෙක් දාලා දුන්නා XP විතරක් Dual වැඩක් නැති නිසා.

    මට තාම මතකයි මම ගත්ත මුල්ම PC එක, පස්සේ ඒකට දාපු කෑලි වල විස්තර පවා.

    තව එකක්. මම ගත්තේ 2004 දී PC House එකෙන්. PC House එක ඉස්සර නියම තැනක්. කැඩුන ගමන් හදලා දෙනවා දවස් 2න් වගේ. උන් හම්බයෝ වෙන්න ඇති නමුත් උන්ගේ ඉස්සර Service එක හොදයි දැන් ඒකට Service එක අන්තිමයි.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉස්සර ඉතිං ඉන්ටනෙට් කියන්නේ හරි ලොකු දෙයක්. මම ඩොංගල් එකක් ගත්තේ 2012 දි. එතකන් මම කැෆේ එකකින් තමයි වැඩ කර ගත්තේ.
    අඩෝ උබ එතකොට dial - up යුගයට අයිති වෙන්නේ නැද්ද ?
    මමනම් මුලින්ම ඉන්ටෙර්නෙට් ගියේ Dial-Up එකෙන්. 32 kbp/s ද කොහෙද :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ උබ එතකොට dial - up යුගයට අයිති වෙන්නේ නැද්ද ?
    මමනම් මුලින්ම ඉන්ටෙර්නෙට් ගියේ Dial-Up එකෙන්. 32 kbp/s ද කොහෙද :rofl:

    නෑ මචං මගේ යාලුවෙක්ගේ ඩයල් අප් කනෙක්ෂන් එකක් පාවිච්චි කරා. ඒ උංගේ කඩේදි. උගේ යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලගෙන ගෙදරදි බැලුවා ඒත් හරි ගියේ නෑ.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :angry: බොරු කියන්න එපා යකෝ. Pentium 4 ආවොත් 2001 දී

    එතකොට Geforce 6 series cards ආවේ 2004 දී. උබ කොහොමද එතකොට 1999 දී ඕක ගත්තේ?


    1999 - January


    • Pentium 4(R) 3.0 GHz or equivalent
    • 1 GB RAM
    • Nvidia GeForce 6800 series or
    • 40 Hard disk
    • No dvd rom, using portable dvd rom..!!:rolleyes::D
    r0v4zo.jpg

    Still i am useing my pc, with out any error, but i upgrade a 80HDD and 2GB ram, Graphic Card as wel...!!!:rolleyes::rofl::D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    P4 1.72GHz
    256MB RAM (ටික කාලයකින් මේක 512MB කරා)
    Onboard VGA (Onboard නිසා Shared Memory තිබ්බේ)
    40GB Hard Disk
    15 inches Monitor Viewsonic
    Windows 98/ XP Dual boot (මේක දැන් මතක් වුනේ) :P පස්සේ කෙළ වුනාට පස්සේ අපේ අයියා කෙනෙක් දාලා දුන්නා XP විතරක් Dual වැඩක් නැති නිසා.

    මට තාම මතකයි මම ගත්ත මුල්ම PC එක, පස්සේ ඒකට දාපු කෑලි වල විස්තර පවා.

    තව එකක්. මම ගත්තේ 2004 දී PC House එකෙන්. PC House එක ඉස්සර නියම තැනක්. කැඩුන ගමන් හදලා දෙනවා දවස් 2න් වගේ. උන් හම්බයෝ වෙන්න ඇති නමුත් උන්ගේ ඉස්සර Service එක හොදයි දැන් ඒකට Service එක අන්තිමයි.

    දැං තමයි උංගේ හම්බ කම ඔලුවට ගහලා තියෙන්නේ මචං
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    CPU - Intel Pentium II
    RAM - 64 MB
    HDD - 8 GB


    ඉස්කොලෙ ගින් ආපු ගමන් ඔන්කරනවා..ඉට පස්සෙ මම වොශ් එකක් එහෙම දාගෙන බත් ටික කන්න පිගාන අරගද්දි වගෙ වෙල්කම් නොට් එක යනවා වගෙ ඈහෙනවා..:lol:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    intel 2 86 speed 8mhz ram 1mb hdd 500 mb EGA colours with 2 pin socket ,1996 di gaththe habayi patta widiyata game nam gahuwa

    අපේ මාමා එවලා තිබුණා 486 පරණ හුචක්කුවක් 1996 දී අපි හෙන පොඩී. 4MB RAM & 256MB hard disks 2 තිබුණා floppy එක්ක. windows 3.1 මම on කරලා එක එක එව්වා screen එකට වැටෙන හැටි(boot වෙන හැටි) බලාගෙන ඔහේ කීබෝඩ් එක බොරුවට ඔබන එක තමයි කරන්නේ.
    එතකොට මගෙ යාළුවෙක් හිටියා ජීවන්ත කියලා පොරට පේන්න මම බොරුවට එක එක මගුල් ඔබනවා key brd එකේ. මවුස් එකට වැඩියේ කැමති නැහැ. movies වල පොරවල් උනත් key board එකෙන්නේ ගේම ගහන්නේ.. හැබැයි අපේ ලොකු අයියා කෙනෙක් හිටියා පොර නම් ඇවිල්ලා paint දාගෙන එක එක එව්වා අදිනවා...

    මේ තියෙන්නේ එලකිරියේ අයගේ තිබුනු, දැනට හම්බුන පරණම කම්පියුටර් :yes: :)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නෑ මචං මගේ යාලුවෙක්ගේ ඩයල් අප් කනෙක්ෂන් එකක් පාවිච්චි කරා. ඒ උංගේ කඩේදි. උගේ යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලගෙන ගෙදරදි බැලුවා ඒත් හරි ගියේ නෑ.
    :D