තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    6272-140.jpg

    IBM 166Mhz 16MB RAM..
    Played NFS2 all the time :)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    IBM Personal Computer 330 :love:
    Model 6575-120
    Intel Pentium 133 MHz
    RAM 32MB
    HDD 1.71 GB
    OS - Windows 95

    in 1997

    menna me wage ekak :D :D

    ekale hetiyata supirima ekak tamath wada Windows 98 dala tiyenne :D

    Ibm300pl.jpg
     
    • Like
    Reactions: Mr.Tom

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    2002 ගත්තෙ.
    Monitor IBM තාමත් වැඩ. :D
    CPU Acer
    Pentium (r) 400Mhz
    32 MB RAM :dull:
    4MB VGA :baffled:
    1.1 GB HDD :rofl: තාමත් වැඩ. :cool:
    Win 98 OS -
    ඉඩ තිබුනෙ 500MB යි. Age of Empires I, NFS II, Prince of Percia II තමා PC එක අයින් කරනකම්ම ගැහුවෙ. :yes:

    Age of Empires I, NFS II, Prince of Percia II
    Patta supiri game tika :D :D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Age of Empires 3 ත් ගහලා බලන්න ඒක මරු Game එක. මම ඒක ගැහුවේ 2006 දී නැත්නම් 2007 දී වගේ. මට තාම මතකයි. Age of Empires Rise of Rome එක ගහලා අවුරුදු ගාණකට පස්සේ මම ඒක ගැහුවේ. අවාසනාවට Ensemble Studio එක වැහුවා නැත්නම් Age of Mythology, Age of Empires වගේ නියම game ටිකක් අපිට බලාගන්න තිබුනා.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    1999 - January

    • Pentium 4(R) 3.0 GHz or equivalent
    • 1 GB RAM
    • Nvidia GeForce 6800 series or
    • 40 Hard disk
    • No dvd rom, using portable dvd rom..!!:rolleyes::D
    r0v4zo.jpg

    Still i am useing my pc, with out any error, but i upgrade a 80HDD and 2GB ram, Graphic Card as wel...!!!:rolleyes::rofl::D

    menna boru kiyanawa :P p4 aweth 2000 nov wala ne . :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Age of Empires 3 ත් ගහලා බලන්න ඒක මරු Game එක. මම ඒක ගැහුවේ 2006 දී නැත්නම් 2007 දී වගේ. මට තාම මතකයි. Age of Empires Rise of Rome එක ගහලා අවුරුදු ගාණකට පස්සේ මම ඒක ගැහුවේ. අවාසනාවට Ensemble Studio එක වැහුවා නැත්නම් Age of Mythology, Age of Empires වගේ නියම game ටිකක් අපිට බලාගන්න තිබුනා.

    Age of Empires 3 mata echchra alluwe na ban, Age of Empires II nam ela :yes:

    Red Alert gahala tiyada??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් ඒවනම් සුපිරි ගේම් තමයි. තාමත් එදා වගේම ඒව මතකයි. තව මතකද කමාන්ඩෝස් 1,2
     
    • Like
    Reactions: ManOfSteel

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    brand: ibm
    cpu: Pentium
    ram: 8mb (thama thiyenawa ram eka mama gawa :D)
    vga eka mathaka na. :confused:
    hdd ekath mathaka na. :dull:
    os windows 95.

    gaththe 1998 di. 2001 wenakan wage use kara. prince of persia, nfs 2, Hercules, dd2 racing, f1 racing, pinball :rofl: owa thama gahuwe godak ma. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතකද ඩේව්. මම මේක තමයි මුලින්ම මගේ computer එකේ ගහපු ගේම් එක. මේ ලෙවල් එකේ ජෙට් පැක් එක ඔන්කරගන්න දන්නෙ නැතුව ඉස්සල්ලම පුදුම කට්ටක් කෑවේ.
    Dangerous%20Dave_4.png
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඒ කාලේ හැටිය ඔය ගානට ඕක වටිනව ඇති මචං

    ඊට අවුරුද්දකට විතර පස්සෙ අපි හොයල බලනකොට ඒ ගානට 500mhz AMD එකක් එක්ක 20GB හාර්ඩ් එකක් ගහල 20000කට විතර හදාගන්න පුලුවන් කම තිබිල තියෙනවා.:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊට අවුරුද්දකට විතර පස්සෙ අපි හොයල බලනකොට ඒ ගානට 500mhz AMD එකක් එක්ක 20GB හාර්ඩ් එකක් ගහල 20000කට විතර හදාගන්න පුලුවන් කම තිබිල තියෙනවා.:angry:

    :(
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Age of Empires 3 mata echchra alluwe na ban, Age of Empires II nam ela :yes:

    Red Alert gahala tiyada??

    මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
    http://www.youtube.com/watch?v=IBpz9S6I07g

    ඔව් red alert ගැහුවා.
    Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
    http://www.youtube.com/watch?v=IBpz9S6I07g

    ඔව් red alert ගැහුවා.
    Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.

    Mythology නම් මට ඇල්ලුවේ නෑ බං. III එකටත් වඩා මට II එක තමා අල්ලලා ගියේ. ඉස්සර Strategic Games ගහන්න මාර ආසාවක් තිබ්බේ :D c&c tiberian sun, Red Alert, Genarals :D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Mythology නම් මට ඇල්ලුවේ නෑ බං. III එකටත් වඩා මට II එක තමා අල්ලලා ගියේ. ඉස්සර Strategic Games ගහන්න මාර ආසාවක් තිබ්බේ :D c&c tiberian sun, Red Alert, Genarals :D

    ග්‍රීක කථාවලට උබ එහෙනම් ආස නැතුව ඇති. :P මම නම් ගොඩක්ම ආසයි. අනික mythology එකේ ග්‍රීක, ඊප්ප්තු, නෝර්ඩික් තුනම තිබුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
    http://www.youtube.com/watch?v=IBpz9S6I07g

    ඔව් red alert ගැහුවා.
    Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.

    Mythology නම් මට ගහන්න බැරි වුනා. හැබැයි ඒ ගේම් එක නම් නියමයි. දැන් හොයාගෙන නිවාඩු වෙලාවක ගහන්න ඔනේ. Age of Empires 3 නම් ගැහුවා. හැබැයි මතක් වෙනකොට ආයිත් ගහන්න හිතෙනවා.