compaq
600mhz Intel P III
128 mb ram
6.4GB hdd
cd rom
8mb vga
built in speaker
philips 17 crt monitor
![]()
![]()
hdd eka giya tama tiyenawa.tawama wada![]()
![]()
moniyath wada
2005~2006 wage
mulinma ek aweth eken

2002 ගත්තෙ.
Monitor IBM තාමත් වැඩ.
CPU Acer
Pentium (r) 400Mhz
32 MB RAM
4MB VGA
1.1 GB HDDතාමත් වැඩ.
Win 98 OS -
ඉඩ තිබුනෙ 500MB යි. Age of Empires I, NFS II, Prince of Percia II තමා PC එක අයින් කරනකම්ම ගැහුවෙ.![]()

1999 - January
- Pentium 4(R) 3.0 GHz or equivalent
- 1 GB RAM
- Nvidia GeForce 6800 series or
- 40 Hard disk
- No dvd rom, using portable dvd rom..!!
Still i am useing my pc, with out any error, but i upgrade a 80HDD and 2GB ram, Graphic Card as wel...!!!![]()
![]()
p4 aweth 2000 nov wala ne . 
Age of Empires 3 ත් ගහලා බලන්න ඒක මරු Game එක. මම ඒක ගැහුවේ 2006 දී නැත්නම් 2007 දී වගේ. මට තාම මතකයි. Age of Empires Rise of Rome එක ගහලා අවුරුදු ගාණකට පස්සේ මම ඒක ගැහුවේ. අවාසනාවට Ensemble Studio එක වැහුවා නැත්නම් Age of Mythology, Age of Empires වගේ නියම game ටිකක් අපිට බලාගන්න තිබුනා.

Age of Empires I, NFS II, Prince of Percia II
Patta supiri game tika![]()
![]()

)

owa thama gahuwe godak ma. 
ඒ කාලේ හැටිය ඔය ගානට ඕක වටිනව ඇති මචං

ඊට අවුරුද්දකට විතර පස්සෙ අපි හොයල බලනකොට ඒ ගානට 500mhz AMD එකක් එක්ක 20GB හාර්ඩ් එකක් ගහල 20000කට විතර හදාගන්න පුලුවන් කම තිබිල තියෙනවා.![]()

Age of Empires 3 mata echchra alluwe na ban, Age of Empires II nam ela
Red Alert gahala tiyada??
මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
http://www.youtube.com/watch?v=IBpz9S6I07g
ඔව් red alert ගැහුවා.
Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.
c&c tiberian sun, Red Alert, Genarals
Mythology නම් මට ඇල්ලුවේ නෑ බං. III එකටත් වඩා මට II එක තමා අල්ලලා ගියේ. ඉස්සර Strategic Games ගහන්න මාර ආසාවක් තිබ්බේc&c tiberian sun, Red Alert, Genarals
මම නම් ගොඩක්ම ආසයි. අනික mythology එකේ ග්රීක, ඊප්ප්තු, නෝර්ඩික් තුනම තිබුනා.මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
http://www.youtube.com/watch?v=IBpz9S6I07g
ඔව් red alert ගැහුවා.
Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.