තමන්ගේ Elakiri Thread එකට එන යන කට්ටිය පිළිබද විස්තර ද&#35

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    තමන්ගේ Elakiri Thread එකට එන යන කට්ටිය පිළිබද විස්තර ද&#35




    මචන්, ඔය button එක click කරලා ඒ තියන ලින්ක් එකට ගිහිල්ලා බලන්න. ඔය තියෙන්නේ මේ Thread එකට එන යන අය ගැන පොඩි විස්තර ටිකක්.
    මේක 100% සාර්ථක ක්‍රමයක් නොවෙන්න පුළුවන්. එත් මේකෙන් තමන්ගේ thread එකට එන යන අය පිළිබද දල අදහසක් ගන්න පුළුවන්.

    දැන ගන්න පුළුවන් දේවල්....

    1u19ZPf.png
    Thread එකට usersලා ආපු වාර ගාන...
    1u19ZPf.png
    Usersලා ආපු දින දවස් ගැන...
    1u19ZPf.png
    Usersලා ඇවිල්ලා තියෙන රටවල්... (Sri Lanka, US, etc. )
    1u19ZPf.png
    පාවිච්චි කරලා තියන Browser එක ගැන... (Chrome, Safari, Firefox, Opera, etc.)
    1u19ZPf.png
    පාවිච්චි කරන Operating System එක... (OS: Windows, Apple, Android, etc.)


    මේ වගේ පොඩි පොඩි දේවල් ගැන තමයි දල අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.

    කරන්න තියෙන්නේ පොඩි දෙයි..
    ඉසේල්ලම තමන් දාන් thread එකට හානියක් නොවන පොඩි Image එකක් හොයා ගන්න.
    උදාහරණයක් විදියට මේ යට තියන Image එක...

    izmwa4


    ඒ Image එකේ ලින්ක් (direct link) එක Goo.gl website එකට ගිහිල්ලා පොඩි කරගන්න.
    මේක Google ම කරන දෙයක් නිසා බය නැතුව Google Account එකට Sign in වෙලාම පොඩි කරගත්තනම් අපිට වාසියි.


    දැන් ඔය පොඩි කරගත්ත URL එක යොදා ගෙන image එක thread එකට හානියක් නොවන විදියට thread එකේ පැත්තකින් දාන්න.


    දැන් හරි.
    දැන් උබලට ඕන වෙලාවට Goo.gl වෙබ්සයිට් එකට ගිහිල්ලා Thread එකට ඇවිල්ලා තියන කට්ටිය පිළිබද විස්තර බලා ගන්න පුළුවන්.

    උබලට හරියට අදහසක් ගන්න ලේසි වෙන්න මම ඉස්සෙල්ලා දාපු Thread එකට ඇවිල්ලා තියන අය ගැන පොඩි විස්තරයක් දාන්නම්...

    Thread : http://www.elakiri.com/forum/showthread.php?t=1725198

    thTBm7I.png


    WUpMLCI.png


    baCM3vk.png


    Bump එකක්හරි දාගෙන යන්න පුලුවන්නම් වටිනවා. :yes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Podi Silva - පොඩි සිල්වා;19682433 said:
    එල එල
    දැක්කා නේද උට්ටෝ
    ඉන්දියන් සොන්නයෝත් එනවා

    මම හිතන්නේ ඔය ඉන්දියාවේ ඉන්න අපේ එවුන් මචන්.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේකට ආපු මුල් දවස්වල නම් ip image logger පාවිච්චි කලා වෙන වැඩකට
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    තැන්ක්ස් සහෝ.

    එල මචං..
    කපටි මොලේ...

    :D
    එල තැන්ක්ස් සහෝ. :)
    usersලට ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා කපටි වුනත් අවුලක් නැ. :)

    ela ela bump

    එල. ස්තුතියි සහෝ.


    ස්තුතියි සහෝ.

    යකෝ ඇපල් කාරයොත් එනවනේ

    ඔව් බන්. Apple පාවිච්චි කරන අය සැලකිය යුතු මට්ටමක් ඉන්නවා.
    අනික බලපන් වෙනත් රටවල ඉන්න අපේ අය කොච්චර එනවද කියලා...

    මේකට ආපු මුල් දවස්වල නම් ip image logger පාවිච්චි කලා වෙන වැඩකට

    එල. මචන්. බොහොම ස්තුතියි. මම ඔය ගැන දැනගෙන හිටියේ නැ.

    Nice.......

    එල මචන්... :)