තමන්ගේ Elakiri Thread එකට එන යන කට්ටිය පිළිබද විස්තර ද#
මචන්, ඔය button එක click කරලා ඒ තියන ලින්ක් එකට ගිහිල්ලා බලන්න. ඔය තියෙන්නේ මේ Thread එකට එන යන අය ගැන පොඩි විස්තර ටිකක්.
මේක 100% සාර්ථක ක්රමයක් නොවෙන්න පුළුවන්. එත් මේකෙන් තමන්ගේ thread එකට එන යන අය පිළිබද දල අදහසක් ගන්න පුළුවන්.
දැන ගන්න පුළුවන් දේවල්....
Thread එකට usersලා ආපු වාර ගාන...
Usersලා ආපු දින දවස් ගැන...
Usersලා ඇවිල්ලා තියෙන රටවල්... (Sri Lanka, US, etc. )
පාවිච්චි කරලා තියන Browser එක ගැන... (Chrome, Safari, Firefox, Opera, etc.)
පාවිච්චි කරන Operating System එක... (OS: Windows, Apple, Android, etc.)
මේ වගේ පොඩි පොඩි දේවල් ගැන තමයි දල අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.
කරන්න තියෙන්නේ පොඩි දෙයි..
ඉසේල්ලම තමන් දාන් thread එකට හානියක් නොවන පොඩි Image එකක් හොයා ගන්න.
උදාහරණයක් විදියට මේ යට තියන Image එක...
ඒ Image එකේ ලින්ක් (direct link) එක Goo.gl website එකට ගිහිල්ලා පොඩි කරගන්න.
මේක Google ම කරන දෙයක් නිසා බය නැතුව Google Account එකට Sign in වෙලාම පොඩි කරගත්තනම් අපිට වාසියි.
දැන් ඔය පොඩි කරගත්ත URL එක යොදා ගෙන image එක thread එකට හානියක් නොවන විදියට thread එකේ පැත්තකින් දාන්න.
දැන් හරි.
දැන් උබලට ඕන වෙලාවට Goo.gl වෙබ්සයිට් එකට ගිහිල්ලා Thread එකට ඇවිල්ලා තියන කට්ටිය පිළිබද විස්තර බලා ගන්න පුළුවන්.
උබලට හරියට අදහසක් ගන්න ලේසි වෙන්න මම ඉස්සෙල්ලා දාපු Thread එකට ඇවිල්ලා තියන අය ගැන පොඩි විස්තරයක් දාන්නම්...
Thread : http://www.elakiri.com/forum/showthread.php?t=1725198
Bump එකක්හරි දාගෙන යන්න පුලුවන්නම් වටිනවා.
මචන්, ඔය button එක click කරලා ඒ තියන ලින්ක් එකට ගිහිල්ලා බලන්න. ඔය තියෙන්නේ මේ Thread එකට එන යන අය ගැන පොඩි විස්තර ටිකක්.
මේක 100% සාර්ථක ක්රමයක් නොවෙන්න පුළුවන්. එත් මේකෙන් තමන්ගේ thread එකට එන යන අය පිළිබද දල අදහසක් ගන්න පුළුවන්.
දැන ගන්න පුළුවන් දේවල්....
මේ වගේ පොඩි පොඩි දේවල් ගැන තමයි දල අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.
කරන්න තියෙන්නේ පොඩි දෙයි..
ඉසේල්ලම තමන් දාන් thread එකට හානියක් නොවන පොඩි Image එකක් හොයා ගන්න.
උදාහරණයක් විදියට මේ යට තියන Image එක...
ඒ Image එකේ ලින්ක් (direct link) එක Goo.gl website එකට ගිහිල්ලා පොඩි කරගන්න.
මේක Google ම කරන දෙයක් නිසා බය නැතුව Google Account එකට Sign in වෙලාම පොඩි කරගත්තනම් අපිට වාසියි.
දැන් ඔය පොඩි කරගත්ත URL එක යොදා ගෙන image එක thread එකට හානියක් නොවන විදියට thread එකේ පැත්තකින් දාන්න.
[ IMG ] http://goo.gl/MXdGOa [ /IMG ]

TFS 