අනික උන්ට වැඩිය යාළුවො නැති නිසා අනිත් එවුන්ට බයේ තමයි ඉන්න වෙන්නෙ. ඒ නිසා එහෙම එවුන්ට ටිකක් ඒ විදියෙන් වෙනස් වෙනවා නම් හොදයි කියල හිතෙනවා. මොකද කැරියො සෙට් එකකට ඇහු උනොත් ඌ ලව්වා කොස් ඇට බාවන්න උණත් පුළුවන් නිසා
ow depression hadila mareyiIntrovert එකෙක් Army, Navy හරි Aifforce එකට ගියොත් ඉන්න බැරි වෙයි නේද බන්.. කෙලවෙයි නේද නැවතිලා සෙට් එක එකට ඉන්න ඕන නිසා
මම දන්න introvert වෙන්න ඇති තනියම ඉන්න හදන පොඩි එකෙක් airforce යන්න හදනවා. ඕකාව නිකන් චාටර් වෙයි කියලා හිතනවා. ඒත් යන්න එපා අනම්මනං නම් කියන්නේ නෑ. ඕකට යන්න බැරි උනොත් කියයි මගේ සිහිනය බොද කරන්න අරූ පාර කැපුවා කියලා අන්තිමට පස්සේ කාලෙක අපි වැරදි වෙනවා ඕව කියලාow depression hadila mareyi