තමන් කවුද කියලා අවබෝධ කර ගන්න

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Introvert එවුන්ට විහිළු තේරෙන්නෙ නෑ.උන්ට ඒවට රියැක්ට් කරන විදිය එහෙම තේරෙන්නෙ නෑ වගේ නේද?
    එර්‍කොට අනිත් එවුන් ඌව බයිට් එකට ගන්නවා.

    අනික උන්ට වැඩිය යාළුවො නැති නිසා අනිත් එවුන්ට බයේ තමයි ඉන්න වෙන්නෙ. ඒ නිසා එහෙම එවුන්ට ටිකක් ඒ විදියෙන් වෙනස් වෙනවා නම් හොදයි කියල හිතෙනවා. මොකද කැරියො සෙට් එකකට ඇහු උනොත් ඌ ලව්වා කොස් ඇට බාවන්න උණත් පුළුවන් නිසා
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335

    aniwa bn
    cariyo aduragena mulimma ayin wenna ona
     
    • Like
    Reactions: skylander

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Introvert එකෙක් Army, Navy හරි Aifforce එකට ගියොත් ඉන්න බැරි වෙයි නේද බන්.. කෙලවෙයි නේද නැවතිලා සෙට් එක එකට ඉන්න ඕන නිසා
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    Introvert එකෙක් Army, Navy හරි Aifforce එකට ගියොත් ඉන්න බැරි වෙයි නේද බන්.. කෙලවෙයි නේද නැවතිලා සෙට් එක එකට ඉන්න ඕන නිසා
    ow depression hadila mareyi
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ow depression hadila mareyi
    මම දන්න introvert වෙන්න ඇති තනියම ඉන්න හදන පොඩි එකෙක් airforce යන්න හදනවා. ඕකාව නිකන් චාටර් වෙයි කියලා හිතනවා. ඒත් යන්න එපා අනම්මනං නම් කියන්නේ නෑ. ඕකට යන්න බැරි උනොත් කියයි මගේ සිහිනය බොද කරන්න අරූ පාර කැපුවා කියලා අන්තිමට පස්සේ කාලෙක අපි වැරදි වෙනවා ඕව කියලා
     
    • Sad
    Reactions: ExamHe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,234
    1
    101,071
    113
    34
    Kalutara
    ගෙදරට කවුරු හරි ආවම ඒ මිනිස්සු ගියාම තමා සැනසීම කියන දේ නම් සහතික ඇත්ත. අපේ අක්ක වුනත් පොඩි උන් එක්ක ගෙදර ආවම මම බලන් ඉන්නේ කවදද යන්නේ කියල. මට ඕන මාරම නිදහසේ ඉන්න. සයිලන්ට් එකේ ඉන්න ඕන. අපේ පැත්තේම තව එකෙක්ට ඕක වෙනස්. උන්ගේ අක්ක පොඩි එකා එක්ක ආවම ඌ හරි ආසයිලු. ගෙදර කට්ටිය පිරිලා ඉන්නකොට මරුලු. මට ඔහොම නෑනේ.. 😣