මරෙනවා කියලා දෙයක් දැකලා නැති, අහලා නැති කෙනෙක් මැරෙද්දි, *මැරෙන්න යන්නේ..* කියලා දැනගනියිද
බල්ලෙකුට උගේ රූපයක් දැක්කොත් මේ ඉන්නෙත් මම වගේ බල්ලෙක් කියලා අඳුර ගන්න පුළුවන්ද ඒ තියා කන්නඩියකින් උගේ රූපෙ අඳුරගන්න පුළුවන්ද?
ow. me mirror test eka karata passe thamai dana gatthe westurn country satthunta.minissunta wage hageem danneem thiynwa kiyla . hama ballantama ahema adura ganna baha samahara dog bread thiynwa keepayak. (කන්නඩියකින් උගේ රූපෙ අඳුරගන්න පුළුවන්ද? meka loku pareekshanyak search karala hoyla balapan oka gana google eke"බල්ලෙකුට උගේ රූපයක් දැක්කොත් මේ ඉන්නෙත් මම වගේ බල්ලෙක් කියලා අඳුර ගන්න පුළුවන්ද ඒ තියා කන්නඩියකින් උගේ රූපෙ අඳුරගන්න පුළුවන්ද?
හේතු ඵල ක්‍රියාවලියක් බව අවබෝදයෙන් නොදන්නා බැවින්, පුද්ගලත්වයක හිරවෙලා ඉන්න අය, ඉපදීමක් මරණයක් ගැන කතාකරනවා....
මට ඇත්තට හිතාගන්න බැහැ පෘථක්ජන සංඝයා බන කියන්නේ ඇයි කියලා. නිවන් දකින්න පොටෙන්ශල් එක තියෙන ගොඩක් අය, කාගේ හරි දෘස්ටීන් ටිකක් අහලා, ඒ දෘස්ටි වලම හිර වෙලා ඉදලා මැරිලා යනවා..
ආයෙත් ඉතින්, නොතේරුම් කම ම තමා... නේද?
මන් හිතන්නේ, ගොඩක් අය දන්නැහැ එයාලා ඉන්නෙත් මිත්යා-දෘස්ටියේ කියලා. කර්ම, කර්ම විපාක, මතුභවය.. දස වස්තුක මිත්යා දෘස්ටි ගැන තියෙන සූත්‍ර ගොඩක් අය ඉන්ටප්‍රිට් කරන්නේ,
කර්ම විපාක, මතු භව.. පිලිගන්නවනම් සම්යක් දෘස්ටික
පිලිගන්නැත්තම් මිත්යා දෘස්ටික..
කියලා වගේ අදහසක් එන විදිහට.