ප්‍රශ්නෙට උත්තරේ, ඔය දෙකෙන් නම් pureIt එක හොදයි. ඔය මැටි එකේ ෆිල්ටෙර් නිකන් ම නිකන් එකක්.ගෙදර Pureit classic එකක් තියෙන්නෙ එකෙ Germ Kill Kit එක දැන් 3,750 වෙනවා. ඒක මාස 3න් 3ට වගේ මාරු කරන්න ඔන.
රන් කෙණ්ඩිය කියන එක කොහොමද ? use කරන අය ඉන්නවද?. එකෙ maintenance කොහොමද?
https://rankendiya.lk/
අඩුම ගානේ pureit එකේ කාරබන් ෆිල්ටර් වලින් පර්ටිකල්ස් හරි අයින් වෙනවා යම් තාක් දුරට.
මැටි එක ඔය අනිත් ෆිල්ටර් එක්ක බැලුවොත් නම් මැටි එක.
අනික ඔකේ මැටි වලින් ලීක් වෙන්න ගත්තොත් කෙල වෙනවා.
ඔය දෙකම බේසික්. වැඩේ වෙන්නේ නෑ කියල උඩින් කියලා තියනවා. ඒ ගැනත් හොයලා බලන්න. එක මම දන්නා විදිහටත් හරි RO තමා ඕනා වැඩේ හරියට වෙන්න .
කිව්වේ ඔය දෙකෙන් කෝකද නිසා උත්තරේ.
water nan rahau pureit ekata wada cool gathiyak tiyenawa.