තම්බපවනී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @u_make_me_sick_
    192030535_2647524522205874_6085024642990693816_n.jpg
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    2030 වෙද්දී තාප බලාගාර වල දායත්වය 1% කරන්නෙ කොහොමද මචන්? Plan එකක් දාලද තියෙන්නෙ? මටනම් හිතන්නෙ මේක near impossible.

    Solar/Wind/mini-hydro වගේ source වලින් සමස්ත ධාරිතාවයෙන් ලොකු ප්‍රමාණයක් අරගන්න බෑ. එහෙම කරොත් ඒක system stability එකට කෙලින්ම බලපානව.
     
    • Like
    Reactions: niranga1989

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pissuda bn. oka 2013 da koheda oke funds approve karala start kale.
    oke opening eke ceb eke lokka kiwwa full process eka.

    first 10min skip karala balapan

    පොහොට්ටුවෝ ටික වද ගෑනු වගේ ඒකත් අයිති කරගන්න හදන්නේ පෝස්ට් දදා

    @Smartm ලජ්ජා නැද්ද මනුස්සයෝ :ROFLMAO: 🖖
     
    • Haha
    Reactions: Indika Buddika

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොහොට්ටුවෝ ටික වද ගෑනු වගේ ඒකත් අයිති කරගන්න හදන්නේ පෝස්ට් දදා
    මේක යහපාලනේ වෑඩක් නෙමේ.. ඕකේ ප්‍රොජෙක්ට් ඉන්ජා මගේ යාලුවෙක්.. ඕකට බාධා කලේ බදුර්දීන් .. ඒ හින්දා යහපාලන කාලේ ඕක පරක්කු වුන එක වුනේ...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක යහපාලනේ වෑඩක් නෙමේ.. ඕකේ ප්‍රොජෙක්ට් ඉන්ජා මගේ යාලුවෙක්.. ඕකට බාධා කලේ බදුර්දීන් .. ඒ හින්දා යහපාලන කාලේ ඕක පරක්කු වුන එක වුනේ...

    mat hitha ganna beri, 2013 patan gaththa project ekakata Sir ge nama geewune kohomada kiyala? :lol: :P
    gawapalana kale oya wade yata gahala thibbe bn, eka speedup una Sir thuma awilla renewable energy walata priority denna kiyala e project restart karapu eken & first phase open kaleth Sir thumage kalene, ekai.
     
    • Like
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,268
    113
    කෑගල්ල
    තමත් ලැජ්ජා නෑ. අනුන් කරපුවා තමන්ගේ වගේ කියවනවා 🤣🤣🤣🤣. පච පොස්ට් අමුන අමුන 🤣🤣🤣