තම්බපවනී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අහලා කියපන්කො එහෙනම් :P
    තව 1% ඕනෙ නෑ ඕක කරන්න පුලුවන් ගාන හරියටම කියපන්කො

    eka athariyoth anith ewa awulak nadda? 3% k wage karala dennada ? 😂🖖
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලවු යක්කයිනේ මට කියපන්කො කොහොමද තාප බලාගාර වල දායකත්වය 1%ක් කරන්නෙ කියලා
    තොපිලා නොරොච්චෝලෙ ගලෝලා විසික් කරනවද ඒකත් තාප බලාගාරයක් තමා :rofl: :rofl: :lol:
    උබලා ඔය කියන එක කරන්න නම් මෙහෙ ගහන්න ඕනෙ නියුක්ලියර් ප්ලාන්ට් එකක් :baffled:
    ඉතින් හොදයිනෙ බන්, 1% කරන්ඩ පුලුවන්නම් සැපයුම දිල නොරොච්චෝල ගැලෙවුවට මොකද වෙන්නෙ????
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඉතින් හොදයිනෙ බන්, 1% කරන්ඩ පුලුවන්නම් සැපයුම දිල නොරොච්චෝල ගැලෙවුවට මොකද වෙන්නෙ????
    මාත් අහන්නෙ ඕක 1% කරන්නෙ කොහොමද කියලා :lol: :rofl:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    උඹලා නිකන් රන්ඩු කරන්නෙ මුන්ගෙ සල්ලි වලින් මේවා කරා වගේනෙ :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    රටට ඉතුරුවෙලා තියෙන්නෙ අපේ ආණ්ඩු කරපු දෙයක් තමයි, ගු ඇන් පි බඩු අවුරුදු 5ක් බලේ ඉදලත් කරපු ලබ්බක් නැ කොල්ලො වට කරන් ගුදරමණය කොර කොර උන්න මිසක්...


    ඔහොම පච උනාම ඇති උබල, ශක්කි දාල තියෙනව මුල් පිටුවෙම මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක් කියන්ඩ, ඒක නොදැක්ක වගේ රෙද්ද කරේ තියන් නටන්නෙ උබලගෙ බoකොලොත් දේශපාලනය නිසා..

    අවුරුදු 5ක් බලේ ඉදලත් තමන් කොරපු දෙයක් නැතුව අනුන්ගෙ දේවල් වලට වේස මායම් දාන්ඩ වෙලා තියෙන්නෙ උබල කොරපු වැඩක් නැති නිසා, උබලගෙ නිරුවත උබලම ඔප්පු කරන එක හොදයි..

    ------ Post added on May 31, 2021 at 11:23 AM
    අඩෝ මන් මේ බැලුවේ උබ මේකට අවේ නැත්තේ මොකද කියලා. 🤣🤣🤣
    කොහොමද යහපාලන ආන්ඩුවේ වැඩ. අපි දන්නවා සර් ඉතින් අරින එවට කොහොමත් දස්සයා කියලා. 🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    oya sustainability goals ban....lankawata witharak nemeyi AUS walath thiyanawa achive Karaganna bari heena.
    ඒක හරි මචං...

    මාත් අහන්නෙ ඕක 1% කරන්නෙ කොහොමද කියලා :lol: :rofl:
    ඉතින් හොදයිනෙ බන්, 1% කරන්ඩ පුලුවන්නම් සැපයුම දිල නොරොච්චෝල ගැලෙවුවට මොකද වෙන්නෙ????
    හා කියපං බලන්න දැං...
    ------ Post added on May 31, 2021 at 10:55 PM