තම්බපවනී

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,234
    36,268
    113
    කෑගල්ල
    තමත් ලැජ්ජා නෑ. අනුන් කරපුවා තමන්ගේ වගේ කියවනවා 🤣🤣🤣🤣. පච පොස්ට් අමුන අමුන 🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තමත් ලැජ්ජා නෑ. අනුන් කරපුවා තමන්ගේ වගේ කියවනවා 🤣🤣🤣🤣. පච පොස්ට් අමුන අමුන 🤣🤣

    තාමත් ලජ්ජා නෑ.... දන් කුඩ හූරං කන තත්ත්වෙට වැටුනනේ 🤭 🖖
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට ඉතුරුවෙලා තියෙන්නෙ අපේ ආණ්ඩු කරපු දෙයක් තමයි, ගු ඇන් පි බඩු අවුරුදු 5ක් බලේ ඉදලත් කරපු ලබ්බක් නැ කොල්ලො වට කරන් ගුදරමණය කොර කොර උන්න මිසක්...

    තමත් ලැජ්ජා නෑ. අනුන් කරපුවා තමන්ගේ වගේ කියවනවා 🤣🤣🤣🤣. පච පොස්ට් අමුන අමුන 🤣🤣
    ඔහොම පච උනාම ඇති උබල, ශක්කි දාල තියෙනව මුල් පිටුවෙම මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක් කියන්ඩ, ඒක නොදැක්ක වගේ රෙද්ද කරේ තියන් නටන්නෙ උබලගෙ බoකොලොත් දේශපාලනය නිසා..

    අවුරුදු 5ක් බලේ ඉදලත් තමන් කොරපු දෙයක් නැතුව අනුන්ගෙ දේවල් වලට වේස මායම් දාන්ඩ වෙලා තියෙන්නෙ උබල කොරපු වැඩක් නැති නිසා, උබලගෙ නිරුවත උබලම ඔප්පු කරන එක හොදයි..

    ------ Post added on May 31, 2021 at 11:23 AM
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    රටට ඉතුරුවෙලා තියෙන්නෙ අපේ ආණ්ඩු කරපු දෙයක් තමයි, ගු ඇන් පි බඩු අවුරුදු 5ක් බලේ ඉදලත් කරපු ලබ්බක් නැ කොල්ලො වට කරන් ගුදරමණය කොර කොර උන්න මිසක්...

    ඔහොම පච උනාම ඇති උබල, ශක්කි දාල තියෙනව මුල් පිටුවෙම මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක් කියන්ඩ, ඒක නොදැක්ක වගේ රෙද්ද කරේ තියන් නටන්නෙ උබලගෙ බoකොලොත් දේශපාලනය නිසා..

    අවුරුදු 5ක් බලේ ඉදලත් තමන් කොරපු දෙයක් නැතුව අනුන්ගෙ දේවල් වලට වේස මායම් දාන්ඩ වෙලා තියෙන්නෙ උබල කොරපු වැඩක් නැති නිසා, උබලගෙ නිරුවත උබලම ඔප්පු කරන එක හොදයි..

    ------ Post added on May 31, 2021 at 11:23 AM
    ඔව්.. ඇත්ත කියද්දී කේන්ති යනඑක ස්වාභාවිකයි..

    බේත් පෙත්තේ ඉදලා පෝශන මල්ල වෙනකන් දේවල් මිනිස්සු දකිද්දී උබලගේ දිව පැටලෙන එක අහන්නත් දෙයක්ද? උබේ ෆොන්සි නන්නේ ඇවිත් රටටකරපු එක හොදක් කියපන්.. යහපාලුවෝ කරපු නන්නේ ඕපන් කරපුවනම් එපා තම්බපවනී වගේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව්.. ඇත්ත කියද්දී කේන්ති යනඑක ස්වාභාවිකයි..

    බේත් පෙත්තේ ඉදලා පෝශන මල්ල වෙනකන් දේවල් මිනිස්සු දකිද්දී උබලගේ දිව පැටලෙන එක අහන්නත් දෙයක්ද? උබේ ෆොන්සි නන්නේ ඇවිත් රටටකරපු එක හොදක් කියපන්.. යහපාලුවෝ කරපු නන්නේ ඕපන් කරපුවනම් එපා තම්බපවනී වගේ..
    තමත් ලැජ්ජා නෑ. අනුන් කරපුවා තමන්ගේ වගේ කියවනවා 🤣🤣🤣🤣. පච පොස්ට් අමුන අමුන 🤣🤣🤣

    tenor.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තමත් ලැජ්ජා නෑ. අනුන් කරපුවා තමන්ගේ වගේ කියවනවා 🤣🤣🤣🤣. පච පොස්ට් අමුන අමුන 🤣🤣🤣
    පා ච ට campus කලෙත් කියන්නේ බැරි බැරි යාව කියලලු 😂🖖
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,401
    113
    ප්‍රොජෙක්ට් එක නම් යහපාලනේ පටන් ගත්ත එකක් නෙමේ.. මහින්දල පටන් ගත්තෙ.. බදුර්දීන්ල බක්ට් දැම්ම එක කලේ..

    හැබැයි මෙතන දාල තියෙන්නෙ රජයේ බලාගාර විතරක් සලකල මට පේන්නෙ..

    අනිත් එක තාප බලාගාර කියන්නෙ ඩීසල් විතරක් නෙමේනෙ.. ගල් අගුරුත් තාප තමයි..

    තාප බලාගාර 1% කරන්න නම් බෑ 2030 වෙද්දි කොහොමත්.. සාම්පූර් ආවොත් කොහොමත් බෑ..
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ප්‍රොජෙක්ට් එක නම් යහපාලනේ පටන් ගත්ත එකක් නෙමේ.. මහින්දල පටන් ගත්තෙ.. බදුර්දීන්ල බක්ට් දැම්ම එක කලේ..

    හැබැයි මෙතන දාල තියෙන්නෙ රජයේ බලාගාර විතරක් සලකල මට පේන්නෙ..

    අනිත් එක තාප බලාගාර කියන්නෙ ඩීසල් විතරක් නෙමේනෙ.. ගල් අගුරුත් තාප තමයි..

    තාප බලාගාර 1% කරන්න නම් බෑ 2030 වෙද්දි කොහොමත්.. සාම්පූර් ආවොත් කොහොමත් බෑ..

    oya sustainability goals ban....lankawata witharak nemeyi AUS walath thiyanawa achive Karaganna bari heena.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    බොලවු යක්කයිනේ මට කියපන්කො කොහොමද තාප බලාගාර වල දායකත්වය 1%ක් කරන්නෙ කියලා
    තොපිලා නොරොච්චෝලෙ ගලෝලා විසික් කරනවද ඒකත් තාප බලාගාරයක් තමා :rofl: :rofl: :lol:
    උබලා ඔය කියන එක කරන්න නම් මෙහෙ ගහන්න ඕනෙ නියුක්ලියර් ප්ලාන්ට් එකක් :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බොලවු යක්කයිනේ මට කියපන්කො කොහොමද තාප බලාගාර වල දායකත්වය 1%ක් කරන්නෙ කියලා
    තොපිලා නොරොච්චෝලෙ ගලෝලා විසික් කරනවද ඒකත් තාප බලාගාරයක් තමා :rofl: :rofl: :lol:
    උබලා ඔය කියන එක කරන්න නම් මෙහෙ ගහන්න ඕනෙ නියුක්ලියර් ප්ලාන්ට් එකක් :baffled:

    eka tikak amaruyi thamayi...target hadapu ekagen thamayi Ahannaa wenne
     
    • Haha
    Reactions: Ashan052