තම්බි නැවතත් මාවනැල්ලේ බුදු පිළිමයක් කඩයි

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    තම්බි මොකක්ද කරේ සහ කරමින් ඉන්නෙ මොකක්ද කියල උබලට තේරුම් ගන්ඩ මොලේ නැ ඒ එක්කම රනිලගෙ කාලෙ ඉදන් ලොවාගෙන ආව ලෙවිල්ල තොපි තවත් කරගෙන යනව,

    සිoහල මිනිස්සුන්ට බෝම්බ ගනන්ඩ එද්දි තොපි මොකක්ද කරේ??? සිoහල චන්ද වලට අපි සාධාරනයක් කරනවද නැද්ද කියල සිoහල මිනිස්සි මිලග චන්ද වලින් තේරුම් ගන්ඩ පුලුවන්..
    Hari ethakota Dan rajayata thiyana Bale madida oya Tika Karanna thawa chandayakin thawa balaya oneda? Ponna kamak wage nadda ochara balaya thibilath piliwelata dayak karaganna Bari Kama.
    Anika ban thambi within Gahanna awe nhane unwa kupitha Kara nathi prashna athi karala. Ko ban Dan wada shafi, wada koththu shariya university?
    Owa chande lan weddi ena drama me. Better check you DNA naki mainage blood line ekak wage
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

    යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී සිටිති. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරමිභ කර ඇත.

    දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියේ විදුරුවක් බිඳී ඇතැයි පොලීසියට ලද තොරතුරු අනුව හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රවීවයි බදුර්දීන්වයි අල්ලගන්න බැරි උණු පොන්නයන්නට මේවා කරපු එකා කොහේ හොයන්නද :yes:
    හිංගල බහුජ්ජ පාන්ඩුව අඩුමගානේ මේක කරපු එකවවත් අල්ලපල්ලා පාස්කු ප්‍රහරේ කරපු එකෙක්වත් හරියට හොයාගන්න බැරි උණු පිම්පියෝ :rofl: අලි සබ්රිගේ පයි කොටේ සුප්පු කර කර ඉන්නවා :poop:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hari ethakota Dan rajayata thiyana Bale madida oya Tika Karanna thawa chandayakin thawa balaya oneda? Ponna kamak wage nadda ochara balaya thibilath piliwelata dayak karaganna Bari Kama.
    Anika ban thambi within Gahanna awe nhane unwa kupitha Kara nathi prashna athi karala. Ko ban Dan wada shafi, wada koththu shariya university?
    Owa chande lan weddi ena drama me. Better check you DNA naki mainage blood line ekak wage
    කවුද කිවෙ තව බලයක් ඕන කියල මම කිවෙ ඉදිරි චන්ද බලදි හරීන්ලගෙ කෙරුවාව මතක් කරනව කියල විතරයි,

    කුපිත කරා හරි මොක හරි බයිල කියල උබල හරීන එක්ක එකතුවෙල් තම්බින්ගෙ ලෙවුවට අපිට කමක් නැ ඒක උබලගෙ ආසාව රනිල ඉද්දිත් එහෙමනෙ ලොවල ලොවල බෝම්බත් කාලන්ඩ් නතර උනේ, බොම්බ කාලත් තවත් ලොවන එක උබලගෙ ආසාව ඒව අපිට අදාල නැ..

    මම කිවෙ තමබින්ගෙ ලොවන උන් සිoහල චන්ද බලාපොරොත්තු වෙන්ඩ එපා කියල විතරයි..

    ශරියා යුනිවසිටිය රජයට පවර ගත්ත, සාෆිගෙ නඩුව ආයෙ අහනව වද කොත්තු හදන උන් දැන් නැ මොකද ඒවට ආවොත් ඇට පොඩි කර ගන්ඩ වෙනව, උවලට බැරි උනාට අපේ ආන්ඩුව ශරියා කැම්පස් එක පවර ගත්ත එකම ඇති වෙන මොකුත් ඕන නැ ආණ්ඩුවෙ වැඩ ගැන කියන්ඩ...
     
    Ethakota Sabrige eawa lowanne nadda ubala Dan? Ethakota gawagahathanaya nawaththanne nadda? Lokuwata type karannepa kammali kiyawanna
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    2/3 ත් දීලා සම්පුර්ණ විධායක බලතලත් අරගෙන පොන්නයන්ට මේවා කරන තම්බි ටික අල්ලගන්න බැ මේ වගේ හිංගල බහුජ්ජ පිම්පි පාන්ඩුවක් දැක්කමයි :poop:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lol 2015ta kalin una dewal mathaka nathuwa athi,
    ara beruwala case eka kohomada patan gaththe kiyala nodanne erozan witharai.
    ara minuwangoda seen ekata madumadawa hitiye ne kiyala danne erozan witharai.
    dan mawanalla seen eka lost pohottuwe wedak kiyala nodanth erozan withai
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    චන්දෙත් ලඟයි නෙහ්.. ස' ට ගැලවෙන්න පොටක් පාදලා පන්සල් යන "තම්ම්බි" කොලඹ ඉඳන් ඇවිල්ල දුන්න ගේමක් වගේ.. හෙහ් හෙහ්.. ජාතීවාදෙ මැද්දෙන් ගොඩයමු, හරක් ගොඩාක් ඉන්න පැනිය ඕනේ, වැක්සින් එපා කියන රටක් නේහ් මේක! :-D :-D
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    mama inne mawanelle machan.case ekak wela thiyanawa eth kawuda kare kiyala thawama danne na.mewa karanne ape ewun awussanna ali sbriya karanneth unge ewun awussana eka.nikan api ai maraganna eka thamai wenne.
     
    • Like
    Reactions: fdk and Smartm

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1609311657691.png