තම්බි නැවතත් මාවනැල්ලේ බුදු පිළිමයක් කඩයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    133599335_3623925301021473_7260165807198413215_o.jpg
     
    • Like
    Reactions: Kolama and fdk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    තම්ම්බි කැඩුවා ද නැත්නම් විපක්ෂයේ එවුන් කැඩුවා ද කියලත් කියන්න බැහැ .
    ආන්ඩුවෙන් කඩන්නත් පුලිවන් නේ . ඔක්කම විකාර වෙලා කුජීත වෙලා තියනකොට මේම ඒවා හොද වේලපු ගෝනා මස්
     
    • Like
    Reactions: ewijesekara

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පොලිටිකල් ගේම් පොලිටිකල් ගේම් කිය කිය හිටිය වගේ නෙවෙයි මෙහෙම නාට්ටි පෙන්නලා මේ හැතිකරේ තව බෝම්බයක් ගැහුවොත් මැරෙන්නේ අහිංසක මිනිස්සු. පොලිටිකල් ගේම් ගහපු දේශපාලුවෝ නෙවෙයි. ඡන්දේ ගන්න ඕනෑම බලු වැඩක් කරන්න පුළුවන් වුන් ඕකුන්. මේ ගේම් දකිනකොට පාස්කු ප්‍රහාරේ මොන වගේ පොලිටිකල් ගේම් එකක්ද කියල උබලට හිතෙන්නේ නැද්ද.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    පොලිටිකල් ගේම් පොලිටිකල් ගේම් කිය කිය හිටිය වගේ නෙවෙයි මෙහෙම නාට්ටි පෙන්නලා මේ හැතිකරේ තව බෝම්බයක් ගැහුවොත් මැරෙන්නේ අහිංසක මිනිස්සු. පොලිටිකල් ගේම් ගහපු දේශපාලුවෝ නෙවෙයි. ඡන්දේ ගන්න ඕනෑම බලු වැඩක් කරන්න පුළුවන් වුන් ඕකුන්. මේ ගේම් දකිනකොට පාස්කු ප්‍රහාරේ මොන වගේ පොලිටිකල් ගේම් එකක්ද කියල උබලට හිතෙන්නේ නැද්ද.
    Politics nemei Nam.
    Thambiyata munata kiyanna one ubalawa puchchana eka puchanawamai kiyala and oya pilime glass eka kadapu arrest Karanna one kohama Hari.
    Harak marana eka nawaththanawa kiuwa wage Karanna one.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    පොලිටිකල් ගේම් පොලිටිකල් ගේම් කිය කිය හිටිය වගේ නෙවෙයි මෙහෙම නාට්ටි පෙන්නලා මේ හැතිකරේ තව බෝම්බයක් ගැහුවොත් මැරෙන්නේ අහිංසක මිනිස්සු. පොලිටිකල් ගේම් ගහපු දේශපාලුවෝ නෙවෙයි. ඡන්දේ ගන්න ඕනෑම බලු වැඩක් කරන්න පුළුවන් වුන් ඕකුන්. මේ ගේම් දකිනකොට පාස්කු ප්‍රහාරේ මොන වගේ පොලිටිකල් ගේම් එකක්ද කියල උබලට හිතෙන්නේ නැද්ද.
    ඉතින් ඒකත් පොලිටිකල් ගේමක් තමා බන් උබ හිතුවද සහරාන් මේ අල්කයිඩාවෙන් හරි ISIS එකෙන් දුන්න කොන්ත්‍රාත් එකක් කරා කියලා 😂 . මේ මෙහෙ ඉන්න අයියල නියපොත්තෙන් බැරි දේවල් පොරවෙන් කපපු අවස්ථාවක් තමා පාස්කු ප්‍රහාරය . ජන්දේ දිනන්න තමන්ට බෝම්බයක් ගහගත්තු උන් ඉන්නකොට , ජන්දයක් දිනන්න එක පලාතක ජන්ද නවත්තපු උන් ඉන්නකොට මේව කිරි කජු කේස් මේ ශ්‍රී ලංකා සියෙරා ලියෝන් වල වෙන දේවල් උබලට තේරෙන්නේ නෑ.