තම්බි රෑට එලි බහින්නෙ ඇයි ??

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,806
    113
    Elakiri කියන්නේ මාරම තැනක්. මට දැන් කීප සැරයක් ම කාගෙන් හරි අහන්න ඕන කියලා හිතපු ප්‍රශ්න මේකේ වෙන කවුරු හරි අහලා දාලා තියෙනවා. මේ ළඟදී මුස්ලිම් area එකක් ළඟින් ගියා ඔය ප්‍රශ්නෙ ම ආවා. මිනිස්සු එළි බැහැලා, කඩවල් ඇරලා 10ත් පහුවෙලා. බබාල වඩාගෙන පාරේ සමහරු. දන්න මුස්ලිම් කෙනෙක්ගෙන් අහන්න ඕන කියලා හිතුනා ඔය ගැන.

    ගොඩක් town වල set බහිනවා. Galleface නම් එළිවෙනකම් ඉන්නවා.

    එන්නේ 8 ට විතර 2 වෙනකන් විතර ඉන්නවා.

    Card ගහනවා, Cigarattes බොනවා.

    අයිස් ගහනවා විකුනනවා මුස්ලිම් කොල්ලෝ බහුතරයක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    සිංහලු අඩු වෙනකන් ඉන්නව අැති..අර දහ ජරා අළුත් කඩේ කෑම කඩ පාන්දර 2 වෙනකන් අැරලා🤭
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    තම්බි රෑට එලි බහින්නෙ ඇයි බන් ? දවල්ට ටවුන් වල තම්බි අඩුයි.රෑට පට්ට තම්බි තොගයක් එලි බහින්නෙ.

    කඩවල් වල පිරිල.දවල්ට මුන් බුදියල රෑට එලි බහිනව වගේ...

    උඹලගෙ පැති වලත් මෙහෙමද ?
    the opposite can be asked from you ...why are you out in the afternoon?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රෝමේ තම්බී වෙනම ඒරියා එකක් තියෙනව... බංගලී ඔක්කොම, ශිෆ්ට් එකට නිදා ගන්නේ...

    ඔක්කොම වගේ වැඩ රෙස්ටුරන්ට් වල... දවල් වැඩ කරද්දී රෑ ශිෆ්ට් එකේ එවුන් නිදී.. රෑ වෙද්දී දවල් එවුන් නිදි...

    එකෙක් ට වෙන්නේ €110 යි ලූ.. කන්නෙ රෙස්ටුරන්ට් එකෙන්...

    හෙනම් අඩු පඩියට කොන්ත්‍රත් ගහලා වැඩ.. චෙෆ් ලා පවා ඉන්නව

    වැඩ දන්න ලංකාවේ එකෙක් පඩි ඉල්ලලා වැඩියෙන්... ඌට අයින් වෙන්න කියලා බංගලීයෙක් අරන්... ඔන්න ඕකයි මෙහේ තත්වේ..

    හම්බලියොයි, ජිහාඩ් හම්බාවොයි රෙද්ද අස්සේ දාගෙන ඕකුන් තව ටික දවසකින් පාප්ගෙත් කොන හලාල් කරලා තමයි නතර වෙන්නේ 🤮🤮
     
    • Like
    Reactions: shameera89

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොළඹ නයිට් ලයිෆ් එක මුලින්ම පටන්ගත්තෙ මුස්ලිම් අඩු ආදායම්ලාභී අය... දැන්නං ඒක ෆැශන් එකක් වෙලා තිබුණෙ...

    කොළඹ අවට වතු වල පොඩි ගෙවල් වල, ෆ්ලැට් වල එක ගෙදර පවුල් දෙක තුන ජීවත් වෙනව.. එක ෆැමිලි එකක් ගෙදර නිදාගන්නකොට අනිත් ෆැමිලි එකට ගෙදර ඉඩ නෑ...

    ඉතින් අනිත් අය කරන්නෙ රෑට කොළඹ ඇවිදින එක, ගොඩක් දුරට ගෝල්ෆේස් එකේ තමයි ඉන්නෙ, ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතිය හැදුනෙත් ඕක නිසාම තමයි.
    ගෙදර නිදාගන්නෙ ශිෆ්ට් එකට...

    ඕක දැකපු අපේ හරක්, ඒක රැල්ලක් කරගත්ත...
     
    • Haha
    Reactions: Cypress

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔය පැත්තේ හොදට කරක් ගහපු එකෙක් විදියට දන්නවා, මුන් හෙන සෙට් එකක් පොඩි ගෙදරක ඉන්න නිසා ඔක්කොටොම එකට නිදාගන්න ඉඩ නෑ. ඒ නිසා උන් shift එකට නිදාගන්නෙ. ඉතින් ඇහැරිලා ඉන්න එවුන් ඇවිදිනවා, නැත්නම් පාරක් අයිනක වාඩිවෙලා කදේ දාගෙන ඉන්නවා
    True. They use the same bed. Skin clinics are full of muslims from slum areas because they have rashes from living in a very congested environment. Thankfully their fertility rates have come down, just like all other races, otherwise there would have been an explosion of population
     
    • Like
    Reactions: War Fighter

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය කියන කතා සමහර ගෙවල් වලට ඇත්ත බං. සමහර පොඩි ගෙවල් වලට තවත් අනෙක අනිත් පැත්ත තමයි අර කාන්තාර සීන් එකත් ඇත්ත වෙන්න ඇති. මම හිතන විදිහට ජාන වලින් එනවනේ .

    තව අය තව දෙයක් තමයි ඔය ගොඩක් කට්ටිය බිස්නස් කරන්න ව්‍යාපාර කරන්න එතකොට ඒගොල්ලන් කඩ සාමාන්‍යෙන් අරින්නේ නමයට දහයක් විතර . වැඩ කරන කට්ටියත් මුස්ලිම්. මේගොල්ලෝ කොහොමත් පාන්දර එක දෙක වෙනකන් වගේ ඉන්නවා හැබැයි ඔය කියන කට්ටිය පාන්දර පහට නැගිටිනවා අමුතු නිදිය ගැනිලන් නිදිය ගන්න මන් හොඳටම සුවර. මට මොකද මම දැන් ඉන්න පැත්තත් එක්ක දෙක වෙනකන් ඉන්නව පහට නැගිටිනවා. පැය තුනත් නිදියනවද දන්නෑ දවසට අනේ මන්ද ඒක නම් .
    දවල්ට නිදනවද මන්දා අර කඩ සීන් එක තමයි මං හිතන්නේ. අරවත් එක්ක
    කඩ සීන් එක කිවුවම මතක් වුනේ...

    මුස්ලිම් අයගෙ නිවාඩුව සිංහල අවුරුද්ද වෙන විදිහ දන්නවද...

    සිංහල අවුරුදු දවස් වලට පෙටා පාලුයි, මෙහෙ උං බඩුගන්න යන්නෙ නෑ. ඉතිං කොළඹ කඩ වැහෙනව, ඉතිං අපේ නිවාඩුවම එයාලගෙ නිවාඩුව වෙනව..

    එයාලගෙ ඔය හජ්ජි වගේ උත්සව වලට වරුවක් විතර කඩේ වහල ඉතුරු වෙලාවෙදි බිස්නස් කරනව.. බිස්නස් එක මත ඩිපෙන්ඩ් වෙන්න මුලු සංස්කෘතියම...