තමිල්නාඩුවේ ඊලම හදමු

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    තමිල්නාඩුවේ ඊලම හදමු

    te_zpsfa18608a.jpg

    Sri Lanka is a one country under one flag :yes:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඉන්දියාව කියන්නේ ඉස්සර ලොකු රටක් (අශෝක අධිරාජයාගේ සිතියම අරන් බලන්න) සුද්දගෙ කාලේ වෙනකම් තිබ්බා. සුද්ද තමයි බෙදුවේ රට. කොහොමත් තාම ලොකු කෑල්ලක් තමයි ඉන්දියාව. තමිල්නාඩුවෙන් රට කැඩුනොත් විනාසේ අපිටයි උතුරු ඉන්දියාවටයි.

    ඉස්සර රජ කාලෙත් දකුණු ඉන්දියාව බලවත් උනාම අපේ රටට බලපෑම් එල්ල උනා (චෝල පාන්ඩ්‍යය කේරල ආක්‍රමණ). ඒ වෙලාවේ දී අපිට උදවු කලේ උතුරු ඉන්දියාව. ඒ වගේම උතුරු ඉන්දියාව මෙල්ල කරන්නත් අපෙන් සහයෝගය දකුණු ඉන්දියාවට ලැබිලා තියෙනවා. හැම තිස්සෙම ඊලම ලංකාවේ හදන්න ඕන කියවුවේ උතුරු ඉන්දියාව ඇතුලු සමස්ථ කලාපෙම අල්ල ගන්න තමයි. නමුත් තමිල්නාඩුවෙන් රට කඩාගන්න අමාරුයි මොකද ඉන්දියානුවන්ට රට ගැන කැක්කුමක් තියෙන නිසා. ඒත් ලංකවේ ඊලමත් එක්ක ඒක ලේසියි. දකුණු ඉන්දියාව ස්වාධීන උනොත් අපිටයි අවාසිය. අනික උතුරු ඉන්දියාවේ මධ්‍යම රජය මේ වෙලාවේ අපිට සහයෝගය දෙන්න ඕන. නැත්තං බැරිවෙලාවත් දකුනු ඉන්දියාව කැඩුනොත් අපි කොටි මෙල්ල කලා වගේ අපේ රට අපි බලාගන්නම් තොපේ රට තොපි බේරගනිවු ලංකාවෙන් සහයෝගයක් නෑ කියලා කියන්න ඕන.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඊලම දකුණු ඉන්දියාවේ හදන්න කියලා මතයක් ගෙන ගියොත් නම් උතුරු ඉන්දියාවට තරු පෙනෙයි. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලම දකුණු ඉන්දියාවේ හදන්න කියලා මතයක් ගෙන ගියොත් නම් උතුරු ඉන්දියාවට තරු පෙනෙයි. :rofl:
    :yes::yes::yes: ඔව් ඒවගේම තමිල්නාඩුවේ දෙමලුන්ගේත් පාට්ස් ගලෝල අතට දෙන්ඩ පුළුවන් වෙනව ඉන්දියාවේ ආමි එකෙන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TAMILNADUWE 60 MILLIONS TAMIL POPULATION EKAK INNAWA. TAMILNADU TAMIL POPULATION EKA SRILANKA WE SINHALA, TAMIL, MUSLIM ALL POPULATION EKA WAGE DEGUNAYAK [DOUBLE] WALATA WADA WADI . AKA NISA TAMILNADUWA TAMIL SEPARATE COUNTRY EKAK VENNA INDIA WALIN WEN VIMATA [SEPARATE] WIMATA PANATHAK INDIA PARLIAMENT EKATA IDIRIPATH KALA YUTHUI. TAMILNADUWA IS TAMILS MOTHER COUNTRY. SO INDIA SHOULD GIVE FREEDOM TO TAMILNADU TO SEPARATE FROM INDIA.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඉන්දියාව කියන්නේ ඉස්සර ලොකු රටක් (අශෝක අධිරාජයාගේ සිතියම අරන් බලන්න) සුද්දගෙ කාලේ වෙනකම් තිබ්බා. සුද්ද තමයි බෙදුවේ රට. කොහොමත් තාම ලොකු කෑල්ලක් තමයි ඉන්දියාව. තමිල්නාඩුවෙන් රට කැඩුනොත් විනාසේ අපිටයි උතුරු ඉන්දියාවටයි.

    ඉස්සර රජ කාලෙත් දකුණු ඉන්දියාව බලවත් උනාම අපේ රටට බලපෑම් එල්ල උනා (චෝල පාන්ඩ්‍යය කේරල ආක්‍රමණ). ඒ වෙලාවේ දී අපිට උදවු කලේ උතුරු ඉන්දියාව. ඒ වගේම උතුරු ඉන්දියාව මෙල්ල කරන්නත් අපෙන් සහයෝගය දකුණු ඉන්දියාවට ලැබිලා තියෙනවා. හැම තිස්සෙම ඊලම ලංකාවේ හදන්න ඕන කියවුවේ උතුරු ඉන්දියාව ඇතුලු සමස්ථ කලාපෙම අල්ල ගන්න තමයි. නමුත් තමිල්නාඩුවෙන් රට කඩාගන්න අමාරුයි මොකද ඉන්දියානුවන්ට රට ගැන කැක්කුමක් තියෙන නිසා. ඒත් ලංකවේ ඊලමත් එක්ක ඒක ලේසියි. දකුණු ඉන්දියාව ස්වාධීන උනොත් අපිටයි අවාසිය. අනික උතුරු ඉන්දියාවේ මධ්‍යම රජය මේ වෙලාවේ අපිට සහයෝගය දෙන්න ඕන. නැත්තං බැරිවෙලාවත් දකුනු ඉන්දියාව කැඩුනොත් අපි කොටි මෙල්ල කලා වගේ අපේ රට අපි බලාගන්නම් තොපේ රට තොපි බේරගනිවු ලංකාවෙන් සහයෝගයක් නෑ කියලා කියන්න ඕන.
    :D
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඊලම දකුණු ඉන්දියාවේ හදන්න කියලා මතයක් ගෙන ගියොත් නම් උතුරු ඉන්දියාවට තරු පෙනෙයි. :rofl:

    අනිවාර්යෙන් ඒවගේ දෙයක්වත් කරන්න ඕන ඔය පිස්සු බල්ලන්ව නවත්තන්න....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pissuda ban ita passe okun millatary powers wedi karagena aye bottuwalin enne mehe tama...They don't deserve any country or land just like stray dog...