තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
අනිත් එක තුරු පලාත මේ ආන්ඩුව හැන්ඩ්ල් කරන විදිහ හුඟක් වැරදියි.2009 පස්සේ එහේ සන්නද්ද අරගලයක් නෑ.කවුරුත් සටන් කරන්නේ නෑ.ඇත්තටම උතුරේ දැන් තියෙන මිලිටරි පාලනය නවත්තලා සිවිල් පාලනයක් හදන්න ඕන.අද උතුරට ඉන්නේ මිලිටරි පාලකයෙක්.ඒක ඉතාම ජාත්‍යන්තරව භයානකයි.ඒක නිසා හමුදාව එහේ පාලනයෙන් අයින් වෙලා පොලිසියට පාලනය දෙන්න කාලේ ඇවිල්ලා.මේක තමයි තියෙන ලොකුම චෝදනවා.සිංහල අපි උතුරේ මිලිටරි පාලනයක් ගෙනියනවා කියලා.මේක නිසා සම්බාධක දාගෙන රටම වනසගන්නවට වඩා ජාත්‍යන්තර පීඩනයක් අරගෙන රට අගාධයට ගෙනියනවට වඩා දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික නායකත්වයක් උතුරට ලබා දෙන්න ඕන.එහෙම දේශපාලන නායකත්වයක් හෝ රාජඨ්තාන්තික බාවයක් සිංහල අපෙන් පේන්නේ නෑ.
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jayalalitha, karunanidi ape raja, ltte me serama pradana prashne yata gahagena boru nattiya dana charitha witharai. pradana prashne sampath asama lesa bedila panthi paratharayak athi wela duppath kamen ahinsaka minissu peeda windina eka. demalada sinhalada muslim da anthima duppath eka windawanawa eka waha ganna kalen kaleta eka eka charitha eliyata enawa. minissu eka therum gaththa dawasata eka yuddayay thiyenne eka agamai raka ganna thiyenne.

    kimbulo umbe baashawa ela.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ලොක්කා දැං ඉරාකෙ අවුරුදු ගාණක් අමෙරිකන්කාරයෝ පාලනය කලේ මිලිටරී බලයෙන්.......
    ඒව එතකොට හරිද?
    ඉස්ස ඔලුවෙ ගූ තියාගෙන කියනව මම සුදන කියල.........
    උන් කියන්නේ එහෙම නේද දැං...............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නමුත් මගේ ටිකිරි මොලේට තේරීම අනුව ඉන්දියාවට ලංකාව ගැන වෙන තරහක් ද ඇත .
    දැන් අපද චිනකරණයට හසුවී ඇත . හේතුව ආස්චර්යට යාමට 10% 20% කොමිස් ගැසීමට බිලියන් ගණන් චිනාගෙන් අපේ උපදින්න ඉන්න එවුනුත් ණයකාරයෝ කොරල නය ලබා ගනී . එහිදී සියලුම චිනයේ කුණුගොඩවල් මෙහෙට ගෙන ඒමට අග්රිමන්ට් ගසාද ඇත. එයින් ඉන්දියාවේ අපනයනයන්ටද පහර වැදී ඇත. එනිසා උන්ද එක පැත්තකින් කුපිත වී අත.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තමිල්නාඩුවෙ මතය කුමක් වුවත් අපේ දෙමළ ජනතාව දිනාගැනීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව ඉක්මණින්ම ක්‍රියාත්මක කර යුතුයි ... දේශපාලන විසඳුමක් ලබා දෙනව කියල ජනාධිපති තුමා පවා කියල තියෙනව ... ඒ වගෙම උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව ජනාධිපතිතුමාම දාපු එකක් ... අපි දැනගන්න ඕන අනිත් රටවල් වලට ඇඟිලි ගහන්න බැරි වෙන තැනට වැඩ කරන්න

    මෙන්න බලන්න ආණ්ඩුවෙන්ම පත් කරපු තානාපති කෙනෙක් වන Dr. දයාන් ජයතිලක ගිය සතියෙ (25 Mar 2013) කියපු කතාව

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    jayalalitha, karunanidi ape raja, ltte me serama pradana prashne yata gahagena boru nattiya dana charitha witharai. pradana prashne sampath asama lesa bedila panthi paratharayak athi wela duppath kamen ahinsaka minissu peeda windina eka. demalada sinhalada muslim da anthima duppath eka windawanawa eka waha ganna kalen kaleta eka eka charitha eliyata enawa. minissu eka therum gaththa dawasata eka yuddayay thiyenne eka agamai raka ganna thiyenne.

    kimbulo umbe baashawa ela.

    එතගයි..!!!!
    මචං ප්‍රශ්නය මිනිස්සුන්ට ඒක තේරෙන්න අරින්නේ නෑ........මොනව හරි රෙද්දක් අවධානෙ ගන්න..........දැන් බලපං මුං ගේ මේ දැයට කිරුළ ගොංපාට් එක.........අර ප්‍රේමදාසගේ උපන්දිනේට නටපු ගම්උදාවට එහා නේ.............

    නමුත් දැං තමිල්නාඩුවෙ තියන ප්‍රශනය මවපු එකක්........මුළු ද්‍රව්ඩ ලෝකයට ම ප්‍රදීපස්ථම්භයක් ව හිටපු ඩොක්ටර් නීලන් තිරුචෙල්වම් ව මැරුව...මේ වේ* පකඩයො කටක් ඇරිය ද?.......
    දැං කෑ ගහන්නේ මුං ගේ කුනු වහගෙන තමිල්නාඩුවෙ මෝඩ සිපයියන්ව චූන් කරල ඡන්ද කඩා ගන්න............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමුත් මගේ ටිකිරි මොලේට තේරීම අනුව ඉන්දියාවට ලංකාව ගැන වෙන තරහක් ද ඇත .
    දැන් අපද චිනකරණයට හසුවී ඇත . හේතුව ආස්චර්යට යාමට 10% 20% කොමිස් ගැසීමට බිලියන් ගණන් චිනාගෙන් අපේ උපදින්න ඉන්න එවුනුත් ණයකාරයෝ කොරල නය ලබා ගනී . එහිදී සියලුම චිනයේ කුණුගොඩවල් මෙහෙට ගෙන ඒමට අග්රිමන්ට් ගසාද ඇත. එයින් ඉන්දියාවේ අපනයනයන්ටද පහර වැදී ඇත. එනිසා උන්ද එක පැත්තකින් කුපිත වී අත.
    මචං නමුත් මෙහෙම කරන්න එපා කියල ඉන්දියන් මධ්‍යම ආනුඩුවට මේ වෙන කොටත් අනතුරු අලවනවා ඉන්දියන් රාජය නිලධාරීන්.........
    ලංකාව තවත් කියුබාවක් කරගන්න එපා කියල කියනව ඒ මිනිස්සු.....
    තමිල්නාඩුව කරන පකඩ වැඩවලින් තවත් ලංකාව චීනෙ පැත්තට තල්ලු වෙන එක වෙන්නෙ කියලයි ඒ මිනිස්සු කියන්නේ..

    අනික චීනෙ පැත්තට ලංකාව තල්ලු වෙන්නේ ඉන්දියාවෙ පකඩ වැඩ වලින්.....
    උදව් දෙනව නෙවෙයි, ඇගිල්ලෙන් අනින්න බලං ඉන්නේ.....
    පහු ගිය දවස වල උන් කරපු වැඩෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී අපි තවත් අපිව ආරක්ෂා කරන චීනෙ පැත්තට නෙවෙයි ද තල්ලු වුනේ?
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    ලොක්කා දැං ඉරාකෙ අවුරුදු ගාණක් අමෙරිකන්කාරයෝ පාලනය කලේ මිලිටරී බලයෙන්.......
    ඒව එතකොට හරිද?
    ඉස්ස ඔලුවෙ ගූ තියාගෙන කියනව මම සුදන කියල.........
    උන් කියන්නේ එහෙම නේද දැං...............
    ඉරාකේ මොන මිලිටරි පාලනයක්ද .එහේ අගමැති කෙනෙක් ඉන්නවා ඒවගේ උතුරට මහ ඇමති කෙනෙක් පත් කරන්න ඕන.බලනවා ඕයි 88-89 කාලේ ලංකාවේ දකුනේ මිලිටරි පාලනයක් තිබුනා.ඒ කාලේ කොච්චර පීඩනයක් මිනිස්සුන්ට තිබුනද?සිංහල මිනිසුන්ට එහෙමනම් එහේ ඉන්න දෙමල අයටත් ඊට වඩා පීඩනයක් ඇති.හමුදාව ඉන්නේ යුද්ධ කරන්න මිසක් පාලනය කරන්න නෙවෙයි. කිසිම දේශපාලනික න්‍යායයක් ආන්ඩුවට නෑ.උන් එහේ මිලිටරි පාලකයෙක් දාලා වැඩේ දෙල් වෙලා තියෙන්නේ.දැන් වහාම එහේ සිවිල් පාලනයක් හැදුවේ නැත්නම් ලංකාවට ලොකු පීඩනයක් ඉන්දියාවෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තරව ඇවිල්ලා මුලු රටම වැනසෙන්න පුලුවන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික ප්‍රශනය දිග්ගැස්සෙනව අපේ උන් දුම්මලවරම අතට ගත්තාම..............
    ඔන්න වරායෙ එවුන් ටික තමිල්නාඩුවෙන් ගේන, වන ඒව බෑම, පැටවීම නවත්තන්න හදනවා......
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    මචං නමුත් මෙහෙම කරන්න එපා කියල ඉන්දියන් මධ්‍යම ආනුඩුවට මේ වෙන කොටත් අනතුරු අලවනවා ඉන්දියන් රාජය නිලධාරීන්.........
    ලංකාව තවත් කියුබාවක් කරගන්න එපා කියල කියනව ඒ මිනිස්සු.....
    තමිල්නාඩුව කරන පකඩ වැඩවලින් තවත් ලංකාව චීනෙ පැත්තට තල්ලු වෙන එක වෙන්නෙ කියලයි ඒ මිනිස්සු කියන්නේ..

    අනික චීනෙ පැත්තට ලංකාව තල්ලු වෙන්නේ ඉන්දියාවෙ පකඩ වැඩ වලින්.....
    උදව් දෙනව නෙවෙයි, ඇගිල්ලෙන් අනින්න බලං ඉන්නේ.....
    පහු ගිය දවස වල උන් කරපු වැඩෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී අපි තවත් අපිව ආරක්ෂා කරන චීනෙ පැත්තට නෙවෙයි ද තල්ලු වුනේ?
    බලාගෙන ඉඳපන්.චීනේ උඹලගේ ඇටයක් ආරක්ෂා කරයි. චීන්නු අරින්න ගත්තම හුම් කියන්න බැරි වෙනවා.තමිල්නාඩු ප්‍රශ්නේට හේතුව අපේ පකව් එහේ රිංගන්න යන එක. මොන රෙද්දකටද සිවුරු ඇඳගෙන තමිල්නාඩු ගුබ්බැයමට යන්නේ.සල්ලි පෙරේතකමට ක්‍රිකට් ගහන්න යන එවුන්ට දෙමලු ගැහුවොත් ඒක අපේ රටට සේවයක්.ලංකාවේ සිංහල නායකයන් තමිල්නාඩුවේ දේවාල වලට ගිහින් රාමාව වඳින්න ගිහින් ගූ නාගෙන එනවා.ඊට පස්සේ සිංහල මිනිස්සු මොන කෙහෙම්මලකටද තමිල්නාඩුවට යන්නේ.අපේ එවුන්ම විහින්ම ඇති කරගත් ප්‍රශ්නයක්.
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    ඒක ඇත්ත.......
    එහෙම කැක්කුමක් තියනව නම් තමිල්නාඩු ධීවරයන්ව මෙහෙයට පැනල මාු හොරකම් කරන එක නවත්තන්න ඕන මුලින් ම.ඒ නැතිවන මාළු වලින් බඩට වදින්නේ උතුරේ ද්‍රවිඩ ධීවරයන් ගේ....
    ඒක නැවැත්තුව නම් ඒ මිනිස්සුන් ට අතට යමක උපය ගන්න පුලුවන්.......
    ඒක කරන්න පුළුවන්කම තියෙද්දී නිකං ඉන්නව කියන එකෙන් ම තේරෙනව උකුරේ අපේ ද්‍රවිඩ සහෝදරයන්ට මුං ගේ තියන කැක්කුම.........
    දෙමලු දෙමලු උන්ගේ මාලු හොරකම් කරාට සිංහල අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? උන් උන් හිතවත් නිසා ඒවා උන් ඕන මගුලක් කරගත්තාවේ.මාලුවෙකුට මිනීමරාගන්න යන්න එපා.අහක තියෙන ගූ වලවල් කලත්තන්න යන්න ගිහින් ප්‍රශ්න ඇති කරගන්නවා.ඉන්දියන් දෙමලු ලංකාවේ දෙමලුන්ගේ මාලු හොරකම් කරගෙන යන එකම තමයි හොඳ?
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    BOSHTONGUE.gif.pagespeed.ce.FgHrqBXhxy.gif

    BoshFace-450x260.gif