පුලුවන් උන් තමුන්ගේ මනාපය මෙතන දාපල්ලා.
මම
බුලත් කොළය
සුසිල් ප්‍රේමජයන්ත
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන
බුලත් කොළය![]()
සුසිල් ප්‍රේමජයන්ත
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන![]()
Ei awul da?
අටපාස් අය ජනාධිපති වෙච්ච රටේ ඒලෙවල් ෆේල් වීම එච්චර දෙයක් නෙවෙයි.ඉගෙන ගත්ත දෙන්නෙක් ඉන්නවා ඒත් ඇයි එ ලෙවල් ෆෙල් විමලසේන ට දෙන්නේ
පක්ෂේ මොක වුණත් වැදගත් එකෙක් දියන්කෝ
පුලුවන් උන් තමුන්ගේ මනාපය මෙතන දාපල්ලා.
මම
බුලත් කොළය
සුසිල් ප්‍රේමජයන්ත
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන
පුලුවන් උන් තමුන්ගේ මනාපය මෙතන දාපල්ලා.
මම
බුලත් කොළය
සුසිල් ප්‍රේමජයන්ත
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන
ඉගෙන ගත්ත දෙන්නෙක් ඉන්නවා ඒත් ඇයි එ ලෙවල් ෆෙල් විමලසේන ට දෙන්නේ
පක්ෂේ මොක වුණත් වැදගත් එකෙක් දියන්කෝ
රනිල් වික්‍රමසිංහ
සුජීව සේනසිංහ
හර්ශ ද සිල්වා
මචන්, සුසිල් ෂුවර් නෑ... වැල යන අතට මැස්ස බදින පොරක්... මහින්දට සපෝට් එකට ආවේ අන්තිම මොහොතේ.. එහෙම කෙනෙක් ලේසියෙන් සල්ලි වලට නමම ගන්න පුළුවන් වෙයි ..
උදය ගම්මන්පිල (අංක 7) මට නම් සුසිල්ට වඩා ෂුවර්..
මේ රට බේරගන්න නිදහස් සටන් වලට නායකත්වය දුන්න ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, කැප්පෙටිපොල, අනගාරික ධර්මපාල වගේ ජාතික වීරයන්ට උපාධි තිබුනේ නෑ... එහෙම උපාධි තිබුන නම් උන්ට ජාතික හැගීමක් එන්නෙත් නෑ... දැන් ඉන්න උපාධිකාරයෝ වගේ පිටරටට කැහැ කැහැ ඉදී... විමල් වීරවංසගේ අධ්‍යාපන මට්ටම ගැන වද වෙන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි...