මෝඩ පකෝ මම කිව්වේ මහමැතිවරණයක් ගැන නෙවෙයි... උන් දෙන්නා පංති නායකකම ඉල්ලුවත් විමල්ට තමයි ජන්දේ දෙන්නේ...
තෝ දැන් හිතාගෙන ඉන්නේ 17 තියෙන්නේ පන්තිනායක තෝරන චන්දයක් කියලද?
මෝඩ පකෝ මම කිව්වේ මහමැතිවරණයක් ගැන නෙවෙයි... උන් දෙන්නා පංති නායකකම ඉල්ලුවත් විමල්ට තමයි ජන්දේ දෙන්නේ...
අප්පුච්චගෙ විතරක් නෙවෙයි තව ටික දවසකින් තොපේ පර්ස්වලටත් ඒක තමා වෙන්නෙ. රනිල ගහපු ගැහිල්ලට.
අප්පුච්චා එහෙම පට්ටම අහිංසකයා . ඉල්ලුවොත් පර්ස් එකේ සතයක් නැ. කුරා කූඹිියකුට වත් වරදක් කරල නැ . පින් කදක්. යද්දි පින් බේරෙනවා



හෙළයෙක්;18823088 said:උබල මොන ලෝකෙද බන් ඉන්නෙ. නිදහස්පක්ෂෙ හදන්නෙත් යූඇන්පියෙන් ආව කෙනෙක්.
මොළේ පෑදුන මිනිස්සු අන්තිමට නවතින්නෙ ඔතන තමා.![]()

හෙළයෙක්;18823024 said:උබලගෙ මතයට ගැලපෙන්නෙ නැති මිනිස්සු මෝඩයොද? වැරදි වෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට.
හෙළයෙක්;18823099 said:අප්පුච්චගෙ විතරක් නෙවෙයි තව ටික දවසකින් තොපේ පර්ස්වලටත් ඒක තමා වෙන්නෙ. රනිල ගහපු ගැහිල්ලට.
මහබැංකුවෙන්ම දුන්න අවුරුදු 20ටම හරියන්න.![]()
අප්පුච්චා ගහපු ගැහිලිවල තරම දන්නවනම් උබ ගිහින් පොල් ලොරියක් ගහනවා ඕකට උඹට සහ උඹලගේ ගොඩක් එවුන්ට මුලින්ම වැරදුනේ ඔතන..
1 විමල් වීරවංශ කලින් jvp කාරයෙක්
2 උදය ගම්මන්පිල කලින් හෙල උරුමෙ ඉදලා මෛත්‍රී ලගට ගිහින් ආයෙ සන්ධානෙට ආවා
3 බන්දුල ගුණවර්ධන කලින් unp කාරයෙක්
බුලත් කොලේට වෙච්චි දෙයක්. කෝ බන් මේකෙ රියල් ශ්‍රී ලංකා කාරයෙක් නෑනෙ
![]()


අපි මුලින්ම බලන්නේ පක්ෂේ මොකක්ද නෙවෙයි රට ගැන හිතන්නේ රට වෙනුවෙන් කතා කරන්නේ මොකද කියන එක.. දෙවෙනියට තමයි පක්ෂේ බලන්නේ.. 


එහෙම බලනවනම් රනිල්ට තරම් වැරදුනු එකෙක්.හොයා ගන්න බැ .
මතක ඇති නේ පස් දුන් රටට නම ලැබුන හැටි,තොප්පිගල කැලෑවක්,මල්ලිලාට බ්‍රේස්ලට් චුන්ගම්,ඩෙනිම් අන්ද ගත්තු ගොවියෝ වගේ ඌ කියපු ගොන් කතා.![]()



ජබුක්මම කිව්වෙත් බුලත්කොළේ හැදුන විදිය තමා.ඉතින් Unp එකට මොනා වුනත් අපිට මොකෝ බන්. මං කතා කලේ බුලත් කොලේ ගැන නෙ![]()


හෙටම ගිහින් පැමිණිල්ලක් දාපන් හංගගෙන ඉන්න එපා.රනිලගෙ ලබ්බක් ඇහුවයැ මමඅප්පුච්චා ගහපු ගැහිලිවල තරම දන්නවනම් උබ ගිහින් පොල් ලොරියක් ගහනවා ඕකට


හෙළයෙක්;18823124 said:මම කිව්වෙත් බුලත්කොළේ හැදුන විදිය තමා.
උබලට ඔව්ව තේරෙන එකක්යැ.![]()

ඇමති කෙනෙක්ට වැටුප කියක් හම්බ වෙනවද බන්??? දන්නේ නැති නිසා අහන්නේ???
උන් නෙවෙයි බන් මෝඩ. අපි තමා මෝඩ. විමල් දැන් ලංකාවේ ඉන්න කෝටිපතියෙක්. නමුත් JVP එකේ පොරත් එක්ක හිටපු මිනිස්සු තවම සාමාන්‍ය මිනිස්සු. හිතන්නට යමක්.



අප්පොච්චි ගැන අපි බල ගන්නම් උඹ දුක් නොවී ඉන්දහන්කෝ... මල වාතයක්නේ බන් උඹරටටම ඕක තේරුන හින්ද තමයි ඔබ අප්පුච්චට අද අගමැති කමට කෙලහලන්න වෙලා තියෙන්නේ. ගණිකා මඩමක් වගේනෙ බන්. එහෙන් ටිකයි මෙහෙන් ටිකයි අරහෙන් ටිකයි. මොකද්ද බන් ඕකෙ තේරුම![]()



හෙළයෙක්;18823088 said:උබල මොන ලෝකෙද බන් ඉන්නෙ. නිදහස්පක්ෂෙ හදන්නෙත් යූඇන්පියෙන් ආව කෙනෙක්.
මොළේ පෑදුන මිනිස්සු අන්තිමට නවතින්නෙ ඔතන තමා.![]()
හෙළයෙක්;18823129 said:හෙටම ගිහින් පැමිණිල්ලක් දාපන් හංගගෙන ඉන්න එපා.![]()

කරන්න දෙයක් නෑ යාළුව මිනිස්සු ඉපදෙනකොටම ඔක්කොම දැනගෙන එන්නෙ නෑ. හැබැයි වැරද්ද තේරුනාම හරිවිදියට වැඩ කරනව. උබල වගේ පාට පක්ෂෙ බදාගෙන නහින්නෙ නෑ.රටටම ඕක තේරුන හින්ද තමයි ඔබ අප්පුච්චට අද අගමැති කමට කෙලහලන්න වෙලා තියෙන්නේ. ගණිකා මඩමක් වගේනෙ බන්. එහෙන් ටිකයි මෙහෙන් ටිකයි අරහෙන් ටිකයි. මොකද්ද බන් ඕකෙ තේරුම![]()


ඒකාලේ ඉඳන්ම ඇහින්දාස් නෙහ්?


ඔව් හරියට රනිල් සරත් පොන්සේකව මෛත්‍රිව ඇහින්දා වගේ...


අප්පොච්චි ගැන අපි බල ගන්නම් උඹ දුක් නොවී ඉන්දහන්කෝ... මල වාතයක්නේ බන් උඹ
![]()

ඒකාලේ ඉඳන්ම ඇහින්දාස් නෙහ්?


හෙළයෙක්;18823153 said:කරන්න දෙයක් නෑ යාළුව මිනිස්සු ඉපදෙනකොටම ඔක්කොම දැනගෙන එන්නෙ නෑ. හැබැයි වැරද්ද තේරුනාම හරිවිදියට වැඩ කරනව. උබල වගේ පාට පක්ෂෙ බදාගෙන නහින්නෙ නෑ.
අනික බුලත් කොලේ කියන්නෙ සන්ධානයක්. උබල නොදන්නව උනාට අපි නන් සන්ධානෙ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවකට.![]()

උන් නෙවෙයි බන් මෝඩ. අපි තමා මෝඩ. විමල් දැන් ලංකාවේ ඉන්න කෝටිපතියෙක්.නමුත් JVP එකේ පොරත් එක්ක හිටපු මිනිස්සු තවම සාමාන්‍ය මිනිස්සු. හිතන්නට යමක්.
