තමුන්ගේ මනාපය.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මෝඩ පකෝ මම කිව්වේ මහමැතිවරණයක් ගැන නෙවෙයි... උන් දෙන්නා පංති නායකකම ඉල්ලුවත් විමල්ට තමයි ජන්දේ දෙන්නේ...:lol::lol::lol::P:P

    තෝ දැන් හිතාගෙන ඉන්නේ 17 තියෙන්නේ පන්තිනායක තෝරන චන්දයක් කියලද?:rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113

    අප්පුච්චා එහෙම පට්ටම අහිංසකයා . ඉල්ලුවොත් පර්ස් එකේ සතයක් නැ. කුරා කූඹිියකුට වත් වරදක් කරල නැ . පින් කදක්. යද්දි පින් බේරෙනවා
    අප්පුච්චගෙ විතරක් නෙවෙයි තව ටික දවසකින් තොපේ පර්ස්වලටත් ඒක තමා වෙන්නෙ. රනිල ගහපු ගැහිල්ලට.
    මහබැංකුවෙන්ම දුන්න අවුරුදු 20ටම හරියන්න.:rofl::rofl::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823088 said:
    උබල මොන ලෝකෙද බන් ඉන්නෙ. නිදහස්පක්ෂෙ හදන්නෙත් යූඇන්පියෙන් ආව කෙනෙක්.
    මොළේ පෑදුන මිනිස්සු අන්තිමට නවතින්නෙ ඔතන තමා.
    :lol::lol::lol:

    ඉතින් Unp එකට මොනා වුනත් අපිට මොකෝ බන්. මං කතා කලේ බුලත් කොලේ ගැන නෙ :lol:
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    හෙළයෙක්;18823024 said:
    උබලගෙ මතයට ගැලපෙන්නෙ නැති මිනිස්සු මෝඩයොද? වැරදි වෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට.


    උන් නෙවෙයි බන් මෝඩ. අපි තමා මෝඩ. විමල් දැන් ලංකාවේ ඉන්න කෝටිපතියෙක්. නමුත් JVP එකේ පොරත් එක්ක හිටපු මිනිස්සු තවම සාමාන්‍ය මිනිස්සු. හිතන්නට යමක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823099 said:
    අප්පුච්චගෙ විතරක් නෙවෙයි තව ටික දවසකින් තොපේ පර්ස්වලටත් ඒක තමා වෙන්නෙ. රනිල ගහපු ගැහිල්ලට.
    මහබැංකුවෙන්ම දුන්න අවුරුදු 20ටම හරියන්න.:rofl::rofl::rofl:

    රනිලගෙ ලබ්බක් ඇහුවයැ මම :lol:අප්පුච්චා ගහපු ගැහිලිවල තරම දන්නවනම් උබ ගිහින් පොල් ලොරියක් ගහනවා ඕකට
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    1 විමල් වීරවංශ කලින් jvp කාරයෙක්
    2 උදය ගම්මන්පිල කලින් හෙල උරුමෙ ඉදලා මෛත්‍රී ලගට ගිහින් ආයෙ සන්ධානෙට ආවා
    3 බන්දුල ගුණවර්ධන කලින් unp කාරයෙක්

    බුලත් කොලේට වෙච්චි දෙයක්. කෝ බන් මේකෙ රියල් ශ්‍රී ලංකා කාරයෙක් නෑනෙ :(

    :lol:
    උඹට සහ උඹලගේ ගොඩක් එවුන්ට මුලින්ම වැරදුනේ ඔතන.. :):):) අපි මුලින්ම බලන්නේ පක්ෂේ මොකක්ද නෙවෙයි රට ගැන හිතන්නේ රට වෙනුවෙන් කතා කරන්නේ මොකද කියන එක.. දෙවෙනියට තමයි පක්ෂේ බලන්නේ.. :yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙම බලනවනම් රනිල්ට තරම් වැරදුනු එකෙක්.හොයා ගන්න බැ .
    මතක ඇති නේ පස් දුන් රටට නම ලැබුන හැටි,තොප්පිගල කැලෑවක්,මල්ලිලාට බ්‍රේස්ලට් චුන්ගම්,ඩෙනිම් අන්ද ගත්තු ගොවියෝ වගේ ඌ කියපු ගොන් කතා.:lol:
    :lol::lol::lol::lol: ජබුක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    ඉතින් Unp එකට මොනා වුනත් අපිට මොකෝ බන්. මං කතා කලේ බුලත් කොලේ ගැන නෙ :lol:
    මම කිව්වෙත් බුලත්කොළේ හැදුන විදිය තමා.
    උබලට ඔව්ව තේරෙන එකක්යැ.
    :lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    රනිලගෙ ලබ්බක් ඇහුවයැ මම :lol:අප්පුච්චා ගහපු ගැහිලිවල තරම දන්නවනම් උබ ගිහින් පොල් ලොරියක් ගහනවා ඕකට
    හෙටම ගිහින් පැමිණිල්ලක් දාපන් හංගගෙන ඉන්න එපා.:lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823124 said:
    මම කිව්වෙත් බුලත්කොළේ හැදුන විදිය තමා.
    උබලට ඔව්ව තේරෙන එකක්යැ.
    :lol::lol:

    රටටම ඕක තේරුන හින්ද තමයි ඔබ අප්පුච්චට අද අගමැති කමට කෙලහලන්න වෙලා තියෙන්නේ. කොහොම හිටපු මිනිහෙක්ද

    සන්ධානේ අද ගණිකා මඩමක් වගේනෙ බන්. එහෙන් ටිකයි මෙහෙන් ටිකයි අරහෙන් ටිකයි. මොකද්ද බන් ඕකෙ තේරුම :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    උන් නෙවෙයි බන් මෝඩ. අපි තමා මෝඩ. විමල් දැන් ලංකාවේ ඉන්න කෝටිපතියෙක්. නමුත් JVP එකේ පොරත් එක්ක හිටපු මිනිස්සු තවම සාමාන්‍ය මිනිස්සු. හිතන්නට යමක්.
    ඇමති කෙනෙක්ට වැටුප කියක් හම්බ වෙනවද බන්??? දන්නේ නැති නිසා අහන්නේ??? :oo::oo::oo::oo:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටටම ඕක තේරුන හින්ද තමයි ඔබ අප්පුච්චට අද අගමැති කමට කෙලහලන්න වෙලා තියෙන්නේ. ගණිකා මඩමක් වගේනෙ බන්. එහෙන් ටිකයි මෙහෙන් ටිකයි අරහෙන් ටිකයි. මොකද්ද බන් ඕකෙ තේරුම :lol:
    අප්පොච්චි ගැන අපි බල ගන්නම් උඹ දුක් නොවී ඉන්දහන්කෝ... මල වාතයක්නේ බන් උඹ:lol:
    :lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හෙළයෙක්;18823088 said:
    උබල මොන ලෝකෙද බන් ඉන්නෙ. නිදහස්පක්ෂෙ හදන්නෙත් යූඇන්පියෙන් ආව කෙනෙක්.
    මොළේ පෑදුන මිනිස්සු අන්තිමට නවතින්නෙ ඔතන තමා.:lol::lol::lol:

    ඒකාලේ ඉඳන්ම ඇහින්දාස් නෙහ්?:lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823129 said:
    හෙටම ගිහින් පැමිණිල්ලක් දාපන් හංගගෙන ඉන්න එපා.:lol::lol:

    අප්පුච්චට තරම් පැමිණිලි තියෙනවද වෙන කාටවත්. පැමිණිලි එක්දාස් ගානක් තියෙනවලු නාකියට. මර්වින්ටයි දුමින්දටයි නාමයෝජනා නොදුන්න එකේ අප්පුච්චට දීපු එක නම් පට්ටම වරදක් :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    රටටම ඕක තේරුන හින්ද තමයි ඔබ අප්පුච්චට අද අගමැති කමට කෙලහලන්න වෙලා තියෙන්නේ. ගණිකා මඩමක් වගේනෙ බන්. එහෙන් ටිකයි මෙහෙන් ටිකයි අරහෙන් ටිකයි. මොකද්ද බන් ඕකෙ තේරුම :lol:
    කරන්න දෙයක් නෑ යාළුව මිනිස්සු ඉපදෙනකොටම ඔක්කොම දැනගෙන එන්නෙ නෑ. හැබැයි වැරද්ද තේරුනාම හරිවිදියට වැඩ කරනව. උබල වගේ පාට පක්ෂෙ බදාගෙන නහින්නෙ නෑ.
    අනික බුලත් කොලේ කියන්නෙ සන්ධානයක්. උබල නොදන්නව උනාට අපි නන් සන්ධානෙ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවකට.:dull::dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අප්පොච්චි ගැන අපි බල ගන්නම් උඹ දුක් නොවී ඉන්දහන්කෝ... මල වාතයක්නේ බන් උඹ:lol:
    :lol::lol:


    ඒ මේ බලපල්ලකෝ. මාර කතාවක් නේ ඈ.. පංති නායකකමට තෝරනවනම් අපිටත් ටෝක් නොදී ඉන්න පුලුවන්. රට කාලා කාල මෙතන තවත් කන්න හොයනවා කාලකණ්ණියා . තව දවස් දෙකයිනේ :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    ඒකාලේ ඉඳන්ම ඇහින්දාස් නෙහ්?:lol:

    උබල නොදන්නව උනාට අපි නන් සන්ධානෙ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවකට.:dull::dull:

    100%ක්ම මොළේ තියෙන උන්ට දීපන් අපි ඉතින් බයියලනෙ. අපිට නෑනෙ උබලට වගේ වැරදි නොකරපු උන් චන්දෙ දාන්න.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823153 said:
    කරන්න දෙයක් නෑ යාළුව මිනිස්සු ඉපදෙනකොටම ඔක්කොම දැනගෙන එන්නෙ නෑ. හැබැයි වැරද්ද තේරුනාම හරිවිදියට වැඩ කරනව. උබල වගේ පාට පක්ෂෙ බදාගෙන නහින්නෙ නෑ.
    අනික බුලත් කොලේ කියන්නෙ සන්ධානයක්.
    උබල නොදන්නව උනාට අපි නන් සන්ධානෙ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවකට.:dull::dull:


    හ්ම්ම්. රට ගැන වැඩකරද්දි තමයි හැමෝටම වරදින්න ගන්නේ. පස්සෙ සොරි කියනවා. අනේ උනුත් මිනිස්සුද බන් :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    උන් නෙවෙයි බන් මෝඩ. අපි තමා මෝඩ. විමල් දැන් ලංකාවේ ඉන්න කෝටිපතියෙක්.:yes::yes::yes: නමුත් JVP එකේ පොරත් එක්ක හිටපු මිනිස්සු තවම සාමාන්‍ය මිනිස්සු. හිතන්නට යමක්.

    මං දන්න විදිහට විමල්ට තමයි නාමල්, එයාගේ රත්තරන් අස්පයා දීලා තියෙන්නේ... විමල් එයාගේ කෝටිපති නිවසේ බිම් මහලේ තියෙන රහස් උමගක, ඒ රත්තරන් අස්පයව හංගලා තියෙනවා කියල ඒ ගෙදර වැඩ කරපු සේවකයෙක්, FCID එකට කට උත්තරයක් දීල තියෙනවා... නාමල්, එයාගේ ලම්බෝගිනියත් විමල්ගේ අක්කර 200 ක පොල් වත්තක හංගලා ලු තියෙන්නේ... මේ එකක්වත් තාම හොයාගන්න බැරි උනේ, විමල්, එයාගේ සල්ලි කෝටි ගණන් විසි කරනවලු.., FCID එකේ නිලධාරීන්ට... ඔන්න ඔහොමයි උනේ..
    .:lol: