තඹ සුජීව සේනසිංහ
කොළඹ ව්‍යාපාරිකයකු බදු රහිතව ඩුබායි සිට ගෙන්වූ තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මැදිහත්වී යැයි රේගුව කියයි. එහෙත් සේනසිංහ මහතා කියනුයේ තමා ඊට මැදිහත් නොවූ බවයි.
සේනසිංහ මහතා රේගුවට පැමිණ එම තඹ කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා සිටි නමුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියයි.
එම ව්‍යාපාරිකයා බදු රහිතව ගෙන්වූ මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇතැයිද එය නීති විරෝධී යයිද එමගින් රජයට රුපියල් දස කෝටියක පාඩුවක් සිදුවූ බවද රේගුව පවසයි.
මිලි මීටර් 8 තඹ කූරු ලෙස ගෙන්වන මෙම තඹ ශ්‍රී ලංකාවේදී මිලි මීටර් 6 හා මිලි මීටර් 3 කූරු බවට පත් කර ඉන්දියාවට යළි අපනයනය කරන බව රේගුව පවසයි.
lankadeepa
ඇල්ලූ තඹ මුදාගන්න උප ඇමැති ඇවිත්?

Mulinma gahanawa custom tax. Eelagata business ekata gahanawa tax. Eeta passe ayithikaarayata gahanawa income tax. 