තඹ සුජීව සේනසිංහ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    තඹ සුජීව සේනසිංහ

    ඇල්ලූ තඹ මුදාගන්න උප ඇමැති ඇවිත්?

    කොළඹ ව්‍යාපාරිකයකු බදු රහිතව ඩුබායි සිට ගෙන්වූ තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මැදිහත්වී යැයි රේගුව කියයි. එහෙත් සේනසිංහ මහතා කියනුයේ තමා ඊට මැදිහත් නොවූ බවයි.
    සේනසිංහ මහතා රේගුවට පැමිණ එම තඹ කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා සිටි නමුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියයි.
    එම ව්‍යාපාරිකයා බදු රහිතව ගෙන්වූ මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇතැයිද එය නීති විරෝධී යයිද එමගින් රජයට රුපියල් දස කෝටියක පාඩුවක් සිදුවූ බවද රේගුව පවසයි.
    මිලි මීටර් 8 තඹ කූරු ලෙස ගෙන්වන මෙම තඹ ශ්‍රී ලංකාවේදී මිලි මීටර් 6 හා මිලි මීටර් 3 කූරු බවට පත් කර ඉන්දියාවට යළි අපනයනය කරන බව රේගුව පවසයි.

    lankadeepa
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෝකත් එකයි බන්. වැඩේ කියන්නේ සමහරුන් හිතන් ඉන්නෙ එක කට්ටියක් හොරු අනිත් අය දෙවිවරු කියලා
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කෝකත් එකයි බන්. වැඩේ කියන්නේ සමහරුන් හිතන් ඉන්නෙ එක කට්ටියක් හොදයි අනිත් අය දෙවිවරු කියලා
    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතාව දෝලාවෙන් උනාට දැන් ඔක්කොමල පයින් නේද යන්නෙ...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Lankawe thiyana p**e tax gewala business karanna baa ban kohomath. Gewaa ganna puluwan tax ekaknan minissu politic walin nathuwa neethimaya maragen hari widihata karanawa. Lontha tax gahaddi wena wena unta kuttiyak gewala karana eka waasi :rolleyes: Mulinma gahanawa custom tax. Eelagata business ekata gahanawa tax. Eeta passe ayithikaarayata gahanawa income tax. :lol:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රඹා;18259482 said:
    ඇල්ලූ තඹ මුදාගන්න උප ඇමැති ඇවිත්?

    කොළඹ ව්‍යාපාරිකයකු බදු රහිතව ඩුබායි සිට ගෙන්වූ තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මැදිහත්වී යැයි රේගුව කියයි. එහෙත් සේනසිංහ මහතා කියනුයේ තමා ඊට මැදිහත් නොවූ බවයි.
    සේනසිංහ මහතා රේගුවට පැමිණ එම තඹ කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා සිටි නමුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියයි.
    එම ව්‍යාපාරිකයා බදු රහිතව ගෙන්වූ මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇතැයිද එය නීති විරෝධී යයිද එමගින් රජයට රුපියල් දස කෝටියක පාඩුවක් සිදුවූ බවද රේගුව පවසයි.
    මිලි මීටර් 8 තඹ කූරු ලෙස ගෙන්වන මෙම තඹ ශ්‍රී ලංකාවේදී මිලි මීටර් 6 හා මිලි මීටර් 3 කූරු බවට පත් කර ඉන්දියාවට යළි අපනයනය කරන බව රේගුව පවසයි.

    lankadeepa
    හොද නිලදාරීන් ,,,,19 පස්සේ ඕවා තව හොදට වැඩි වෙයි ,දේශ පාලුවොන්න්ට අත තියන්න බැරි නිසා
     
    waligamaya

    Well-known member
  • ලංකාවේ රෝඩ් barker කරයක් තියෙන්නේ කැළණි කේබල්, කමල් කේබල් සියෙර කේබල් තමයි. දන්න විදියටනම් 6 මිලිමීටර් තමයි, කව්දදන්නේනැ ගෙන්නේව්වේ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mp_puthirana_004.jpg
     
    Last edited: