තරංගනී ඉන්නේ කොහෙද????

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    තරංගනී ඉන්නේ කොහෙද????

    මචන්ලා... මට මේ මොකක්ද ෆිල්ම් ෆෙස්ටිවල් එකකට ෆ්‍රී ටිකට් එකක් හම්බුනා. ෆිල්ම් පෙන්නන්නේ තරංගනී කියල හෝල් එකක. කොහෙද බන් එක තියෙන්නේ?????