තරග විභාග හොරයිද

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    Peoples bank තරග විභාගය ලිව්වා විභාගය තිබ්බෙ විවෘත විශ්ව විද්‍යාලයේ online තමා තිබ්බෙ
    අහලා තිබ්බා ප්‍රශ්න
    Whatsapp block කරන්නෙ කොහොමද?
    Father mother නම් daughter කවුද
    Zoom mute කරන්නෙ කොහොමද
    මම නම් ict එහෙම word PowerPoint excel වගෙ software ගැන බලාගෙන a/l o/l ict පොත් බලාගෙන ගියෙ ඒත් එකක්වත් තිබ්බෙ නැ පෙපරෙ iq ප්‍රශ්න වලින් 3,4 වගෙ තමා හරියට ෂුවර්
    තව bio ප්‍රශ්න ත් අහලා තිබ්බා
    ගිය මාසෙ 15 මම exam ඒක පාස් interview එන්න කියලා emailආවා. මමත් එක්ක ගෙවල් ගාව කෙනෙකු ක් හිටියා. විභාගෙ ලකුණු දුන්නෙත් නැ මම දන්නැ ලකුණු කියද කියලා . අන්තිමට interview ගියාම මගෙන් ඇහුවා පවුල් ගැන /crypto currency ගැන/trading ගැන /course කරාද කියලා මම උත්තර දුන්නා ඊට පස්සේ කිව්වා අපි ගන්නෙ exam එකෙ ලකුණුයි interview එකෙ ලකුණු යි එකතු කරලා කියලා අන්තිමට email ඇවිල්ලා තිබුනා පාස් අයට මට නැ මන් ලකුණු දුන්නෙත් නැ මෙවා හොරද දෙශපාලනෙටද යන්නෙ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    උබ ලකුණු දුන්නෙ නැති උනාට උන් ලඟ ඇති. නැතුව උබට බොරු ලකුණු උනත් දෙන්න පුලුවන්නෙ.
    ගොඩක් ඒවා දේශපාලනයට තමයි යන්නෙ බන්. මාලිමාව ආවා කියල ලොකු වෙනසක් උනේ නෑ උනුත් ඒ ටිකම කරනවා. කලින් තරම්නම් නැතුව ඇති කියල හිතනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Peoples bank තරග විභාගය ලිව්වා විභාගය තිබ්බෙ විවෘත විශ්ව විද්‍යාලයේ online තමා තිබ්බෙ
    මෙවා හොරද දෙශපාලනෙටද යන්නෙ?
    :yes::yes::yes::yes:. උස නම් සෙකුරුටි මිටි නම් කම්කරු 🥴🤷‍♂️
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ප්‍රොසෙස් එක ෆලෝ කරා. එක්සැම් තිබ්බ . තමන්ට ගන්න ඕන කෙනාට සෙකන්ඩ් ඉන්ටව් එකේ වැඩිපුර මාක් දුන්න . ඕන්න ඔහොමත් වෙනවා (ලු ). :) ඔඩිට් එකෙත් හොයන්න බෑ ප්‍රොසෙස් එක ෆලෝ කරලා නිසා .
     
    • Wow
    Reactions: KSPathirana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉස්සර පොලිටික්කොන්ට වෙනම කෝට එකක් තිබ්බා. හැබැයි දැන් නම් එහෙම වෙන්ඩ විදිහක් නෑ.
     
    • Haha
    Reactions: Cypress

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දේශපාලනය හැදුනත් වැඩක් නෑ රාජ්‍ය සේවය අන්ත දූෂිතයි. නිකමට කෝප් කමිටුවේ වීඩියෝ බලපන්කෝ. හොරකම් බලුකම් ජඩකම් කරලා මදිවට උන්ගේ සද්දේ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    One of my family members works in BOC, got into to the bank without any political connections about 7 years ago, just by facing the exam and the interview.
    මගෙ යාලුවෙක් ඒ ලෙවල් එස් තුනවත් නැතුව 2011දි boc ගියා නාමල්ගෙ කනෙක්ශන් එකකින්.

    2013 වයිෆ්ට peopls යන්න බැරිඋනා මෙහෙ ඈමති එයාගෙ ලිස්ට් එකෙන් කට්ටිය දාපු නිසා.

    2018 දි මගෙම නංගිට rdb යන්න බැරිවුනා, එයත් එක්ක පාස් උන ළමයෙක් rdb එකේම කනෙක්ශන් එකකින් ගියා.

    ඔයාගේ වගේ රෙයා සීනුත් ඇති
     
    • Wow
    Reactions: KSPathirana

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    එහෙමමත් නෑ බන්. අපේ පවුලේ තිබුන පොලිටික්ස් නිසා ජොබ්ස් නැති වෙන්න තමයි ඕනි හරි නන්. කොල පාට පක්ශෙටනේ තාත්තා වැඩ කලේ. එක්සෑම් එකට හරියට වැඩ කරලා පාස් වුනා නන් ගන්නවා. 2015ට කලින් නන් තනිකරම
    නෑමොලයා තමයි පිරෙව්වේ. දැන් නින්දෙන් ඇහරුනා වගේ කියෙව්වට.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මගෙ යාලුවෙක් ඒ ලෙවල් එස් තුනවත් නැතුව 2011දි boc ගියා නාමල්ගෙ කනෙක්ශන් එකකින්.
    Ohoma basic qualification fulfil krapu neti set ekta nm 2015 n passe job neti unaa. Salli athin gewandath unaa.
    Basic tika fulfil krala nm connection walin gatta ewata unath mukuth kranna be.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    Ohoma basic qualification fulfil krapu neti set ekta nm 2015 n passe job neti unaa. Salli athin gewandath unaa.
    Basic tika fulfil krala nm connection walin gatta ewata unath mukuth kranna be.
    මගෙ යාලුවා නම් තාමත් වැඩ, ඌ මැච් එකක් ගහගෙන ඉන්නවා
     
    • Wow
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    දේශපාලනය හැදුනත් වැඩක් නෑ රාජ්‍ය සේවය අන්ත දූෂිතයි. නිකමට කෝප් කමිටුවේ වීඩියෝ බලපන්කෝ. හොරකම් බලුකම් ජඩකම් කරලා මදිවට උන්ගේ සද්දේ
    Helayo
     
    • Like
    Reactions: geeko