Peoples bank තරග විභාගය ලිව්වා විභාගය තිබ්බෙ විවෘත විශ්ව විද්‍යාලයේ online තමා තිබ්බෙ
අහලා තිබ්බා ප්‍රශ්න
Whatsapp block කරන්නෙ කොහොමද?
Father mother නම් daughter කවුද
Zoom mute කරන්නෙ කොහොමද
මම නම් ict එහෙම word PowerPoint excel වගෙ software ගැන බලාගෙන a/l o/l ict පොත් බලාගෙන ගියෙ ඒත් එකක්වත් තිබ්බෙ නැ පෙපරෙ iq ප්‍රශ්න වලින් 3,4 වගෙ තමා හරියට ෂුවර්
තව bio ප්‍රශ්න ත් අහලා තිබ්බා
ගිය මාසෙ 15 මම exam ඒක පාස් interview එන්න කියලා emailආවා. මමත් එක්ක ගෙවල් ගාව කෙනෙකු ක් හිටියා. විභාගෙ ලකුණු දුන්නෙත් නැ මම දන්නැ ලකුණු කියද කියලා . අන්තිමට interview ගියාම මගෙන් ඇහුවා පවුල් ගැන /crypto currency ගැන/trading ගැන /course කරාද කියලා මම උත්තර දුන්නා ඊට පස්සේ කිව්වා අපි ගන්නෙ exam එකෙ ලකුණුයි interview එකෙ ලකුණු යි එකතු කරලා කියලා අන්තිමට email ඇවිල්ලා තිබුනා පාස් අයට මට නැ මන් ලකුණු දුන්නෙත් නැ මෙවා හොරද දෙශපාලනෙටද යන්නෙ?

ඔඩිට් එකෙත් හොයන්න බෑ ප්‍රොසෙස් එක ෆලෝ කරලා නිසා .