තරග_පාවල_දෙන

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    තාම තරග පාවල දෙන එක කරනවා කියල මේ කතාවෙන් තේරෙන්නේ නැද්ද?

    ලසිත් මාලිංගට අන්තිම ඕවර්ස් සෙට් වෙන්න නොදී ඉවරයක් කරා..

    ඔට්ටු අල්ලන උන්ට ඕන දේ මුන් කරන්නෙ :angry:


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Mama hithanne na eka awulak kiyala...u try karanna atthe wicket tika kalin kadaganna uwa daala..

    Anith bowlers la chater nam ithin uta karanna deyak na..malingagen over 50ma daanna bane :lol:

    Malingawa madadi damme nattham ara partnership kadenneth na..ehenam oita eha gahanawa, aru hitapu form eken maligatath gahanna thibba..:yes: